Cake By Gozel

Cake By Gozel

Share

ඉහල ගුණාත්මකභාවයෙන් යුතු රසයෙන් පිරි බේකරි නිශ්පාදන

Photos from Cake By Gozel's post 21/07/2025

ජීවිතේ දිරගුලු හැරෙන 21 උපන්දිනය යතුරක් අයුරින් සමරන්න ..

21/07/2025

උපන් දින මේසය සරසන්න.ඔරිජිනල් ඇපල් කේක් වර්ග අපෙන් මිල දී ගත හැක. එකක් 100/-

Photos from Cake By Gozel's post 21/07/2025

2500/= සිට සියලුම උපන්දින කේක් වර්ග...

24/08/2024

Cake by Gozel♥️♥️
අකේන් බබා ආසම deadpool නිර්මානයක් අපට ලබා දෙන්න හැකි උනා.
ඔයාලටත් මේ වගේ කේක් නිර්මාණයක් අවශ්‍ය නම් කියන්න..
cake by gozel
0782999503

Photos from Cake By Gozel's post 25/02/2024

thank you pawi ඔයා අපි ගැන තිබු විශ්වාසයට.ඔයා ඉල්ලපු විදියටම අපි ඔයාට ඔයාගේ ඕඩර් එක දෙන්න පුලුවන් වීම ගැන ගොඩාක් සතුටුයි

16/02/2024

ඔබේ උපන්දිනය වෙනුවෙන්ම bento cake දැන් අපෙන් ලබාගත හැක.
*1st package : 250g mini cake only
Rs. 950/=
*2nd package : 250g mini cake &
Cup cake 3
Rs. 1850/=
*3rd package : 250g mini cake &
Cup cake 6
Rs. 2500/=

Photos from Cake By Gozel's post 09/02/2024

Customer ඉල්ලපු එකටත් වඩා චොක්ලට් වලින් පුරෝපු අපේ කේක් එක...kaushala බබාගේ අම්මා ඉන්නේ කුවේට් වල,ඒ අම්මා ඕනේ කියපු විදියටම අපි බබාට කේක් එක යැව්වා.ගොඩක් ආසවෙන් kaushala ගේ අයියා එයාගේ මල්ලිව පුදුම කරන්න කේක් එක අරන් ගියා.♥️♥️

09/02/2024

ඔබට අවශ්‍ය ආකාරයට චායාරූපය සහිතව edible cake දැන් අපි නිර්මාණය කර දෙනවා..මේ එසේ නිර්මානය කල කේක් නිර්මාණයක්..
*icing edible photo
*laminated edible photo ආකාර දෙකෙන් ඔබ කැමති ආකාරයට කේක් සකසාගැනීමට....
0782999503

Photos from Cake By Gozel's post 08/02/2024

pizza නම් ඉතින් Cake By Gozel තමා..අපේ ප්‍රදානම නිශ්පාදනය cake උනත් ඔයාලා දන්නවානේ අපි බේකරි නිශ්පාදනත් ඔබට ලබා දෙනවා.අපේ රසම බේකරි නිශ්පාදනය තමා pizza..
🤷domino's එකෙත් නැති 😱හතරැස් pizza දැන් අපෙන් ගන්න පුලුවන්..වර්ග කීපයකින් pizza අපි ලග තියෙනවා.
🙀සෝසේජස්,මස් පිරුනු චීස් නම් වැක්කෙරෙන 1500/= ඉදන් අපි ලග තියෙනවා..
කටුනායක සීදුව අවටනම් ඔයාට delivery කරන්න පුලුවන්..0782999503

Photos from Cake By Gozel's post 08/02/2024

තනිකරම චොක්ලට් පිරුනු මේ cake එක ඉල්ලපු customer ඉල්ලුවේ උඩින් කිසිම ඩෙකරේශන් එකක් නොදා දෙන්න කියලා,එයා ගොඩක් අයිසිං කන්න ආස නැලු...එක අපිට වෙනස්ම අද්දැකීමක් උනා.මොකද හැමෝම ඉල්ලන්න උඩ ලස්සනට අයිසිං කරල ඕනේ කියලනේ..කොහොම උනත් ඉතින් එයා වෙනුවෙන්ම හදපු මේ cake එක දැකලා ගොඩක් සතුටු උනා...
customer ගේ සතුට තමයි අපෙත් සතුට..

Photos from Cake By Gozel's post 08/02/2024

ගම්පහ බලා ගිය අපේ තවත් cake නිශ්පාදනයක්..customer ට ඕන කිව්වේ මේ වගේ ඉතෑවෙක්ව හදලා.අපි ඉතින් එයාගේ කැමැති විදියට නිර්මාණය කරලා දුන්නා.

Website