Zaraa Beauty
Wellcome to Zaraa Beauty Page....🥰💄
✨ Youthful & Firm Skin එකක් වෙනුවෙන් Celimax Retinal Shot Tightening Booster! ✨
වයසට යාමේ ලක්ෂණ, Fine Lines, Wrinkles සහ සමේ තද බව අඩුවීම ගැන කරදරද? 💛
Celimax Retinal Shot Tightening Booster සමට අවශ්‍ය Firmness සහ Elasticity නැවත ලබාදීමට උපකාරී වන බලවත් Night Care Treatment එකකි.
🌟 ප්‍රධාන වාසි:
💛 Fine Lines & Wrinkles අඩු කිරීමට උපකාරී වේ.
💛 සම තද කර Firm & Youthful Look එකක් ලබාදෙයි.
💛 Pores පෙනීම අඩු කර Smooth Skin Texture එකක් ලබාදෙයි.
💛 Collagen නිෂ්පාදනයට සහය දී Aging Signs පාලනය කරයි.
💛 Panthenol අඩංගු නිසා සම වියළීම අවම කර Skin Barrier එක ශක්තිමත් කරයි.
🌙 Night Routine එකට එකතු කරලා තරුණ, දිදුලන සහ තද සමක් ලබාගන්න!
Whatsapp - 0720994893
📩 අදම Order කරන්න Whatsapp Massage එකක් දාන්න.
🚚 දිවයින පුරා Cash on Delivery පහසුකම.
08/07/2026
✨💜 MARY & MAY PDRN CREAM COLLECTION 💜✨
Healthy, Glowing & Youthful Skin එකක් හීනයක් නෙවෙයි! 🇰🇷💖
ඔබගේ Skin Concern එකට ගැලපෙන MARY & MAY PDRN Cream එක තෝරා ගන්න.
💜 Mary & May Retinal PDRN Cream
🌙 Night Care සඳහා සුදුසුයි.
✨ Fine Lines සහ Wrinkles පෙනීම අඩු කිරීමට උපකාරී වේ.
✨ Skin Texture එක සුමට කර Firm & Youthful Look එකක් ලබාදෙයි.
✨ PDRN සමඟ සමට පෝෂණය ලබාදී Skin Renewal සඳහා උපකාරී වේ.
💙 Mary & May Collagen PDRN Cream
💧 Deep Hydration සමඟ Skin Barrier එකට සහාය ලබාදෙයි.
✨ සමට Firm, Plump සහ Bouncy Look එකක් ලබාදීමට උපකාරී වේ.
✨ Dry & Dull Skin එකට Healthy Glow එකක් ලබාදෙයි.
✨ දිනපතා භාවිතයට සුදුසු Moisturizing Cream එකක්.
🌿 ඔබේ සමට අවශ්‍ය Care එක දැන් Original Korean Skincare සමඟ!
🇰🇷 100% Original Products
🚚 Islandwide Delivery Available
📩 Price සහ වැඩි විස්තර සඳහා අදම Whatsapp Massage කරන්න.
Whatsapp - 0720994893
08/07/2026
✨🇰🇷 NEW ARENCIA BOOSTER SHOT CREAMS 🇰🇷✨
ඔබේ Skin Goal එක Bright & Youthful Skin නම්, Arencia Booster Shot Cream Collection එක අනිවාර්යයෙන්ම Try කරන්න! 💚
💜 Arencia Retinal Booster Shot Cream
🌙 Night Care සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.
✨ Fine Lines සහ Wrinkles පෙනීම අඩු කිරීමට උපකාරී වේ.
✨ Skin Texture එක සුමට කර Firm & Healthy-looking Skin එකක් ලබාදෙයි.
✨ Dull Skin එක Revitalize කර Youthful Glow එකක් ලබාදීමට උපකාරී වේ.
🧡 Arencia Vitamin C Booster Shot Cream
☀️ Bright & Radiant Skin එකක් සඳහා.
✨ Dark Spots, Acne Marks සහ Uneven Skin Tone පෙනීම අඩු කිරීමට උපකාරී වේ.
✨ Dull Skin එකට Healthy Glow එකක් ලබාදෙයි.
✨ සමට නැවුම්, දීප්තිමත් පෙනුමක් ලබාදීමට උපකාරී වේ.
💚 ඔබේ Skin Concern එකට ගැලපෙන Booster Shot Cream එක තෝරාගෙන Glow වෙනස අත්විඳින්න!
✅ 100% Original Korean Products 🇰🇷
🚚 Islandwide Delivery Available
📩 අදම Inbox කර Price සහ වැඩි විස්තර ලබාගන්න.
Whatsapp - 0720994893
👇 Comment එකේ “BOOSTER” කියලා දාන්න. ඔබට ගැලපෙන Cream එක තෝරා දීමට අපි උදව් කරන්නම්! 💚
08/07/2026
✨😍 EQQUALBERRY SERUM COLLECTION 😍✨
ඔබගේ Skin Problem එකට හරියන Serum එක දැන් එකම තැනින්! 💚
🟡 Vitamin Illuminating Serum
✨ Dull Skin නැති කර Bright & Glowing Skin එකක් ලබාදෙයි. Dark Spots සහ Acne Marks අඩු කිරීමට උපකාරී වේ.
🩷 NAD+ Peptide Boosting Serum
💖 සමට Elasticity සහ Plump Look එකක් ලබාදී Fine Lines සහ Wrinkles පෙනීම අඩු කිරීමට උපකාරී වේ.
🟣 Bakuchiol Plumping Serum
🌸 Sensitive Skin සඳහාත් සුදුසු Retinol Alternative එකක්. Skin Firm කර Youthful Glow එකක් ලබාදෙයි.
🔵 Hyaltoin Flooding Serum
💦 24/7 Hydration ලබාදී Skin Barrier එක ශක්තිමත් කර Dry Skin එක සුවපත් කරයි.
🟢 Aloe PDRN Calming Serum
🌿 Redness, Irritation සහ Sensitive Skin සන්සුන් කර Skin Repair කිරීමට උපකාරී වේ.
💯 100% Original Korean Product 🇰🇷
🚚 Islandwide Cash on Delivery Available
💬 ඔබගේ Skin Type එකට ගැලපෙන Serum එක තෝරා ගැනීමට අදම අපේ Whatsapp Number එකට Massage එකක් දාන්න!
Whatsapp - 0720994893
👇 Comment එකේ “SERUM” කියලා Skin type එක දාන්න. අපි ඔබට ගැලපෙන Serum එක තෝරා දෙනවා! 💚
ඔන්න ලමයි ඉතිං ඔයාලා හැමෝම බලාගෙන හිටපු Video එක ගෙනාවා.....🥳 අපේ Winners ලා මේ Video එක දැකපු ගමන් අපිට Massage එකක් දාන්න ඔයාලගේ Gift Pack එක ඔයාලට දිනා ගන්න පුළුවන්...❤️🤩
ඔයාලත් මේ වගේ Gift දිනා ගන්න අපේ Page එක Fallow කරලා තියා ගන්න.....🤩❤️
pack tiktok
Hansi Kekulandara
Manjula Geethani
Anu Anu
Damitha Abeyrathne
✨ විශ්වාසය කියන්නේ ලොකුම වටිනාකමයි! ❤️
Thank you very much for your recommendation miss. ❤️🥰
ඔබ සැම දෙනාම ආදරය කරන ඉතා දක්ෂ සහ ජනප්‍රියම රංගන ශිල්පිනියක් වන දමිතා අබේරත්න මහත්මිය අපේ Skincare Products පිළිබඳ ඇයගේ අදහස් සහ අත්දැකීම මේ වීඩියෝවෙන් ඔබ සමඟ බෙදා ගන්නවා.🌸
අපිට ලැබෙන මේ වගේ සත්‍ය Recommendation Zaraa Beauty අපේ Products ගැන තිබෙන විශ්වාසයට ලැබෙන ලස්සනම හොදම සාක්ෂියක්. 🙏💖
I really appreciate your humility, and I thank you from the of my heart 🙏❤️
Damitha Abeyrathne
Nirosha Virajini
Thank you very much for your recommendation miss. ❤️🥰
ලංකාවේ අති දක්ෂ සංගීත රාජදාණියේ යෙහෙන් වැජඹෙන සොදුරු රාජිනිය වන නිරෝෂා විරාජිණිය ඇත්තටම ඔබ තුමිය වගේ රටේ ප්‍රබල චරිතයක් Zaraa Beauty අපෙන් Products මිලදී අරගෙන මේ වගේ Recommendation එකක් අපිට දුන්න එක ගැන අපිට තියන්නේ කියා නිම කරන්න බැරි ගෞරවාන්විත නිහතමානී සතුටක්.....🥰❤️
Zaraa Beauty අපි ගැන ඔබ තුමියට ඇතිවූ ඒ විශ්වාසය මේ විදිහට Video එකකින් ගෙන්න තරම් නිහතමානී වූ ඔබට ස්තූතියි....🙏❤️
I really appreciate your humility, and I thank you from the of my heart 🙏❤️❤️
Nirosha Virajini
ඔන්න ලමයි ලංකාවේ හැමෝටම කලින් අපි ගෙනාවා Medicube Brand එකේ අලුත්ම Update එක....😍
ඔයාලට දැන් පුළුවන් QR Code එක තියන Medicube Product එක අපෙන් Purchase කරන්න.... ඉතිං ලමයි ඉක්මනින් ඔයාගේ Order එකත් Purchase කරන්න Limited Stock එකක් තියන්නේ.....🥳😍
Original Korean Products ගන්නවා නම් Zaraa Beauty අපෙන් ගන්න පුළුවන්...😍☺
✅ Whatsapp - 0720994893
27/06/2026
🎙️ "ඔයාගේ face එකේ pimples, blackheads, oiliness තියෙනවද?
ඒකට හරිම cleanser එක තෝරගන්න බැරිද?
මෙන්න CeraVe brand එකේ popular cleansers 3ක් ගෙනාවා අපි ඔයාලට, 😍
⸻
1️⃣ Acne Control Cleanser (Strong Acne Treatment)
“පළවෙනි එක තමයි Acne Control Cleanser.
මේක pimples, active acne තියෙන අයට best option එක.
Deep pores clean කරලා oil control කරලා breakouts අඩු කරනවා.”
👉 “Severe acne තියෙන අයට හොඳම choice එක.”
⸻
2️⃣ Blemish Control Cleanser (Daily Use Acne Care)
“දෙවෙනි එක Blemish Control Cleanser.
මේක mild acne, blackheads, oily skin තියෙන අයට perfect.
Daily use කරන්න පුළුවන් gentle acne control cleanser එකක්.”
👉 “Daily skincare routine එකට best.”
⸻
3️⃣ SA Smoothing Cleanser (Smooth Skin & Texture)
“තුන්වෙනි එක SA Smoothing Cleanser.
මේක pimples වලට විතරක් නෙවෙයි, skin texture smooth කරන්නයි.
Rough skin, body acne, dull skin තියෙන අයට හොඳයි.”
👉 “Skin smooth & soft කරන්න ideal.”
⸻
📊 (Quick Summary Line)
“Acne වැඩි නම් Acne Control,
Mild acne නම් Blemish Control,
Skin smooth කරන්න SA Cleanser.”
ඉතිං ඔයාලත් ඉක්මනින් ඔයාලට ගැලපෙන Cleanser එක තෝරගෙන අපේ Whatsapp 0720994893 මේ Number එකට Massage එකක් දාන්න Limited Stock එකක් තියන්නේ ලමයි....😍
✅ Whatsapp - 0720994893
27/06/2026
“අව්වට යන හැම දවසකම ඔබේ සම ආරක්ෂා කරගන්න අමතක කරන්න එපා!”
“මේ තමයි Vaseline Healthy Bright SPF 50+ PA++++ Daily Protection & Brightening Serum.”
☀️ SPF 50+ PA++++ නිසා UVA සහ UVB හිරු කිරණවලින් සම ආරක්ෂා කරන්න උපකාරී වෙනවා.
✨ හිරු එළියෙන් සම අඳුරු වීම සහ tanning අවම කර, සම දීප්තිමත් සහ නිරෝගී පෙනුමක් ලබාදෙන්න සහය වෙනවා.
💧 Serum texture එක නිසා ඉක්මනින් සමට උරාගෙන ඇලෙන ගතියක් නැහැ. ඒ නිසා දිනපතා භාවිතයට ඉතාම පහසුයි.
🌞 පිටතට යන්න කලින් මිනිත්තු 15-20කට පෙර ආලේප කරන්න. දිගු වේලාවක් අව්වේ ඉන්නවා නම් පැය 2කට වරක් නැවත ආලේප කරන්න.
💛 “ඔබේ සම ආරක්ෂා කරගෙන දීප්තිමත්ව තබාගන්න අදම Vaseline SPF 50+ Serum එක තෝරගන්න!”
🛍️ දැන්ම Order කරන්න! Whatsapp - 0720994893 අපේ මේ Whatsapp Number එකට Message එකක් දාන්න.
⸻
☀️ Sun Protection + Bright Skin = Vaseline SPF 50+ PA++++ Serum 💛
✅ SPF 50+ PA++++ Protection
✅ UVA/UVB ආරක්ෂාව
✅ සම දීප්තිමත් පෙනුමක්
✅ Lightweight Serum Formula
✅ Daily Use සඳහා සුදුසුයි
📩 අදම Order කරන්න!
✅ Limited Stock 😍
✅ Whatsapp - 0720994893
Click here to claim your Sponsored Listing.