thanu's diary
නිවෙන්න....ලස්සන දවස් ඔයාව හොයන් එනගමන්.. ��
දේවල් හිතුව විදියට උනේ නෑ නේද..? ගොඩක් හිතට අමාරුයි නේද...දැන් ඇති කියලමයි නේද හිත කියන්නේ...මන් කියන නිසා ඉවසන්න තව ටිකක්...
ලස්සනම දවස් මග එනගමන්....
හිනා වෙලාම ඉන්න...
සූදානම් වෙන්න..ඒ ලස්සන දවස් භාර ගන්න...
❤️🌸❤️🌸❤️
ලොකූ හුස්මක් ගන්න....තව හුස්මක් ගන්න...තව...තව...
බෑ නේද ඔයාට...
හරි දැන් මෙහෙම කරන්න...
හුස්ම තදින් පිට කරන්න...තව...තව...බෑ නේද...
හුස්ම ගන්නව වගේ හුස්ම පිට වෙන්නත් ඕන...
ඉතින් ඇයි ඔයා විතරක් ආදරේ කරන්නේ...පෙරලා ඔයාට ආදරේ ලැබෙන් නැතිනම්....
ඇයි විදවන්න හේතු හොයන්නේ...
ලස්සන දවස් වලට ඔයා ලගට එන්න ඉඩ දෙන්න...
හිනා වෙලා ඉන්න...☺️
02/07/2023
මේ වෙලාව අමාරුයි....අතාරින්නම හිතෙනවද...ඒත් එපා...තව ටිකක් ඉවසන්න.දවස් වලින් අමාරුනම් පැය වලින් ඉවසන්න..ඒත් බැරිනම් විනාඩි වලින් ඉවසන්න...මේ මොහොත් ශක්තිමත්ව ඉන්න....
ඉවසන්න....
ඒක හරි ලස්සන වචනයක්...❤️
හිනාව තරම් දෙයක් නෑ ළමයෝ....හිනාවෙන්න....🌸
එතකොට සතුට ඔයාව හොයාගෙන එනවා...❤️
Category
Contact the business
Telephone
Website
Address
Kegalle