Naturelle Ceylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Ceylon, Health/Beauty, kegalle, Kegalle.
🌿beauty with Naturelle Ceylon🌿
වසර 38 ක පාරිභෝගික විශ්වාසය දිනාගනිමින්, දේශීය ඖෂධීය අමුද්‍රව්‍ය මගින් නිශ්පාදනය කර ඇති රූපලාවණ්‍ය සත්කාර මෙන් ම, බෝ නොවන ලෙඩ රෝග රැසකින් ආරක්ෂා වීමට කැප්සියුල් වර්ග වලින් ද සමන්විත ය.🌱🪴🍀☘️
10/09/2026
හීන්බෝවිටියා Capsule
-------------------------------------------
ඔබගේ අක්මාව ආරක්ෂා කරගත හැකි එකම ඖෂධීය ශාඛය දැන් Capsule එකක් ලෙස ලබාගන්න පුලුවන්.
මත්පැන් හා වස විසෙන් පිරුණු ආහාර පරිභෝජනයට ගැනීමෙන් දිනෙන් දින රෝගාබාධ වලට ලක්වන ඔබේ ශරීරය ආරක්ෂා කර ගන්න.
👉 කොලෙස්ටරෝල් පාලනය කරයි.
👉 දියවැඩියාව පාලනය කරයි.
👉 පිළිකා නාශකයකි.
👉 අර්ශස් රෝග නිට්ටවට සුව කරයි.
👉 ලේ පිරිසිදු කරයි.
👉 සෙංගමාල රෝගීන්ට ගුණදායකයි.
👉 සිරෝසීස් වැනි රෝග වළකයි.
1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි
Wh-app ÷ https://wa.me/ 077 024 5844
✨ Naturelle Ceylon Daily Skincare Set ✨
පැහැපත්, සුමුදු සහ නිරෝගී සමක් සඳහා හරියටම ගැලපෙන ස්වාභාවික සත්කාර 3ක් එකම සෙට් එකකින්! 🌿💛
1️⃣ Naturelle Venivel & Wild Turmeric Face Wash (100ml)
මිල: Rs. 445
වෙනිවැල් සහ කස්තුරි කහ ගුණයෙන් සමේ කුණු දූවිලි ගැඹුරින් පිරිසිදු කර, ස්වාභාවික දීප්තියක් ලබා දෙයි.
2️⃣ Naturelle Liquorice Day Cream (25g)
මිල: Rs. 795
වැල්මී සාරයෙන් පොහොසත් අතර, දහවල කාලයේදී සම තෙතමනයෙන් තබා ගනිමින් සම පැහැපත් කරයි.
3️⃣ Naturelle Liquorice Night Cream (25g)
මිල: Rs. 795
රාත්‍රී කාලයේදී සම අලුත්වැඩියා කර, අඳුරු ලප කැලැල් ඉවත් කර උදෑසන වන විට දිදුලන සමක් ලබා දෙයි.
💰 Total Price: Rs. 2,035/-
🚚 Islandwide Delivery Available!
📩 ඇණවුම් කිරීමට පහත විස්තර අප වෙත Inbox / WhatsApp කරන්න:
නම
ලිපිනය
දුරකථන අංක 2
ආසන්න ම නගරය
077 024 5844 whatsapp
🍊 Naturelle Ceylon Vitamin C Day Cream & Night Cream ✨
දවස පුරා සම ආරක්ෂා කරමින් දීප්තිමත් හා නිරෝගී සමක් ලබාදෙන හොඳම Vitamin C සත්කාරය!
Day Cream: දවස පුරා සම තෙතමනයෙන් හා දීප්තියෙන් තබයි.
Night Cream: රාත්‍රී කාලයේදී සම පෝෂණය කර පැහැපත් කරයි.
මිල: එකක් රු. 1,550/- පමණයි!
🛍️ ඔබේ ඇණවුම තහවුරු කිරීමට Direct Message (DM) එකක්
එවන්න!
077 0245844
10/09/2026
✨ KERATIN OIL – 50ml ✨
💰 රු. 1,250/=
ඔබේ හිසකෙස්වලට අවශ්‍ය සුමුදු බව, දිදුලන පෙනුම සහ සෞඛ්‍ය සම්පන්න look එක ලබාදීමට දිනපතා භාවිතයට සුදුසු Keratin Oil එකක්. 💆♀️✨
🌿 අඩංගු දෑ / විශේෂත්වය
• Keratin
• Hair nourishing & conditioning ingredients
• හිසකෙස් වියළීම හා රළු බව අඩු කිරීමට උපකාරී සංයෝග
• හිසකෙස්ට smooth & shiny finish එකක් ලබාදීමට උපකාරී
💖 ඇයි Keratin Oil භාවිතා කරන්නේ?
✔️ වියළි හා රළු හිසකෙස් මෘදු කරගැනීමට
✔️ Hair frizz අඩු කර neat look එකක් ලබාගැනීමට
✔️ හිසකෙස්වල shine එක වැඩි කරගැනීමට
✔️ හිසකෙස් පහසුවෙන් comb & style කරගැනීමට
✔️ Keratin-treated hair එකේ smooth look එක maintain කරගැනීමට
🚚 Courier Fee – රු. 425/=
🇱🇰 ශ්‍රී ලංකාව පුරාම Delivery Available!
📩 Order කරන්න දැන්ම අපට Message කරන්න.
ඔබේ නම + දුරකථන අංකය + ලිපිනය සමඟ Order එක එවන්න. ❤️
077 024 5844 whatsapp
🌿 නිරෝගී දිවියකට ස්වාභාවික සුවය! ✨
100% පිරිසිදු ලංකාවේ කුරුඳුවලින් සෑදූ Naturelle Cinnamon Capsules (500mg).🌿 ඔබේ සෞඛ්‍යය සුරකින්න 100% ස්වාභාවික කුරුඳු සාරය!
දිනපතා සිරුරට අවශ්‍ය නිරෝගී බව රැකගන්න Naturelle Cinnamon Capsules භාවිත කරන්න.
100% Ceylon Cinnamon: උසස්ම තත්ත්වයේ දේශීය කුරුඳු
සීනි මට්ටම පාලනය: රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට උපකාරී වේ
බර පාලනය සහ පරිපෘත්තිය (Metabolism): සිරුරේ බර පාලනයට සහ ශක්තිය වැඩි කිරීමට රුකුලක් වේ
💊 අන්තර්ගතය: කැප්සියුල 60
🏷️ මිල: රු. 790/=
🚚 Delivery Available!
ඇණවුම් කිරීමට ඔබේ නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත එවන්න.
0770245844
03/09/2026
❤️❤️Ashwaganda Capsules❤️❤
👉 ගැහැණු,පිරිමි ලිංගික ගැටලු රාශියකට විසඳුම් දෙන මොනවද මේ අශ්වගන්ධ කියන්නේ?
👉 ශාකයේ මූලයෙහි අශ්වයකුගේ මෙන් ගන්ධයක් සහිත වූත්,අශ්වයකුගේ මෙන් ශක්තියක් සහිත වසර 3000කට වඩා ඉපැරැණි මහා ගුණදෙන ශාකයක්.මේ ශාකය තුලින් මූලිකවම අපේ ලිංගික ගැටලු රාශියකට විසඳුම් ලබා ගන්න පුලුවන්.කාන්තාවන්ගේ ඩිම්බ වර්ධනයට මෙන්ම පුරුෂයන්ගේ ශුක්‍රානු වර්ධනයට මෙය මූලික වෙයි.
🎈ලිංගික බෙලහීනතාවය මග හරවයි.
🎈ගැහැනු පිරිමි දෙපාර්ශවයේම ලිංගික ශක්තිය සහ උනන්දුව වැඩි කරලයි.
🎈ක්ෂණික මෝචනය නවතාලයි.
🎈මානසික පීඩනය අවම වීම.
🎈විශාදය තත්ව මගහැරීම.
🎈මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය වීම.
🎈මාංශ පේශී වර්ධනය සහ ශක්තිමත් වීම.
🎈පිලිකා සෛල විනාශ වීම.
🎈අධි රුධිර පීඩනය සහ ලේ වල සීනි මට්ට්ම අඩුවීම.
ආදී බොහෝ දෑ මම අශ්වගන්ධ තුලින් අපට ප්‍රතිඵල ගෙනෙයි...
✅ Naturelle අශ්වගන්ධ කැප්සූලය
දිනකට තුන් වරක් ආහාර ගැනීමෙන් පසු උණුසුම් ජලය හෝ කිරි සමග ආහාරයට ගන්න.
⭕ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඇත.100% ලංකාවේ නිෂ්පාදනයකි.
මිල රුපියල් 1050/= පමණයි.
Delivery Charges : Rs:300/=
✍️ ඔබේ නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
077 024 5844
03/09/2026
🌿 නිරෝගී, ක්‍රියාශීලී සහ ලස්සන ජීවිතයකට ස්වභාවික රහස Naturelle Ceylon වෙතින්... 🌿
සිරුරේ හැඩය ලස්සනට තියාගන්න සහ අනවශ්‍ය මේදය පාලනය කරගන්න .
✨ Naturelle Ceylon නිෂ්පාදන පෙළ:
1️⃣ Cinnamon (කුරුඳු) Capsules (කරල් 60) - රු. 790/=
සිරුරේ හැඩය සහ නිරෝගී බව, බර පාලනය කිරීමට.
2️⃣ Turmeric (කහ) Capsules (කරල් 60) -
රු. 799/=
ලේ පිරිසිදු කර, සමේ කුරුලෑ සහ ලප කැළැල් ඉවත් කරලා සමට ස්වභාවික දීප්තියක් සහ නිරෝගී බවක් ලබාදෙයි.
3️⃣ Moringa (මුරුංගා) Capsules (කරල් 60) - රු. 899/=
ශරීරයට අවශ්‍ය ඉහළම පෝෂණය ලබාදෙමින්, ප්‍රතිශක්තිකරණය සහ ශක්තිය වර්ධනය කර දවස පුරාම ඔබව ක්‍රියාශීලීව තබයි.
🚚 දිවයින පුරා කඩිනම් ප්‍රවාහනය (කුරියර් ගාස්තු රු. 425/- ක් එකතු වේ).
💵 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව (Cash on Delivery).
👉 ඇණවුම් කරන්නේ කෙසේද?
ඔබට අවශ්‍ය නිෂ්පාදනය සමඟ ඔබේ (නම, ලිපිනය, දුරකථන අංකය) අපට Messenger හෝ WhatsApp කරන්න.
WhatsApp 077 024 5844
(අපගේ අනෙකුත් නිෂ්පාදන ගැන දැනගන්න WhatsApp පණිවිඩයක් එවන්න)
Good morning ✨️💐♥️
✨ ඔබේ හිසකෙස් වල අලංකාරයට සහ නිරෝගීබවට Sepora වෙතින් ගෙන එන කදිම විසඳුම් පෙළක්! 💖
හිසකෙස් වලට අවශ්‍ය නිවැරදි පෝෂණය එකම තැනකින් ලබා ගන්න දැන් ඔබටත් පුළුවන්🌝❤️
වියළි බව සම්පූර්ණයෙන්ම නැති කරලා shiny look එකක් දෙන ලස්සන, නිරෝගී කෙස් කළඹක් දිගු කලක් තියාගන්න මේ නිෂ්පාදන අදම ඔබේ hair care routine එකට එකතු කරගන්න! ✨
🌿 Keratin Oil - හිසකෙස් වල වියළි බව නැති කර, මනාව පෝෂණය කරමින් සිනිඳු දිදුලන පෙනුමක් ලබා දෙයි.
🥚 Egg Protein Shampoo & Conditioner - කෙස් මුල්වල සිටම හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි.
🛡️ Colour Protecting Shampoo & Conditioner - වර්ණ ගැන්වූ හිසකෙස් වල පාට සහ දීප්තිය නොමැකී ආරක්ෂා කරගන්න උපකාරී වේ.
Sepora වෙතින් අදම මෙම වෙනස අත්විඳින්න! 👇
📞 Order Now: 077 0245844
Part 12
✨ ඔබේ හිසකෙස් වල අලංකාරයට සහ නිරෝගීබවට Sepora වෙතින් ගෙන එන කදිම විසඳුම් පෙළක්! 💖
හිසකෙස් වලට අවශ්‍ය නිවැරදි පෝෂණය එකම තැනකින් ලබා ගන්න දැන් ඔබටත් පුළුවන්🌝❤️
වියළි බව සම්පූර්ණයෙන්ම නැති කරලා shiny look එකක් දෙන ලස්සන, නිරෝගී කෙස් කළඹක් දිගු කලක් තියාගන්න මේ නිෂ්පාදන අදම ඔබේ hair care routine එකට එකතු කරගන්න! ✨
🌿 Keratin Oil - හිසකෙස් වල වියළි බව නැති කර, මනාව පෝෂණය කරමින් සිනිඳු දිදුලන පෙනුමක් ලබා දෙයි.
🥚 Egg Protein Shampoo & Conditioner - කෙස් මුල්වල සිටම හිසකෙස් පෝෂණය කර ශක්තිමත් කරයි.
🛡️ Colour Protecting Shampoo & Conditioner - වර්ණ ගැන්වූ හිසකෙස් වල පාට සහ දීප්තිය නොමැකී ආරක්ෂා කරගන්න උපකාරී වේ.
Sepora වෙතින් අදම මෙම වෙනස අත්විඳින්න! 👇
📞 Order Now: 077 0245844
Part 11
Click here to claim your Sponsored Listing.
Website
Address
Kegalle