Luxora Health Care

Luxora Health Care

Share

Manufacture and distribute by Gimsith Lanka(PVT)LTD

10/08/2026

මේ වගේ දිගු වරලසක හිමිකාරිනියන් පවා දැන් බය නැතුව භාවිතා කරන්නේ අපේ නිෂ්පාදන 💚

10/08/2026
05/08/2026
03/08/2026

🌿 Luxora Herbal Hair Oil 🌿

100% ස්වභාවික ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත කෙස් තෙලක්

අඩංගු ප්‍රධාන ඖෂධීය ද්‍රව්‍ය:
• බෙහෙත් ගොටුකොළ
• බෙහෙත් නෙල්ලි
• තිත්පිලි
• උදුපියලිය
• රෝස්මරි
• හාතාවාරිය
• මදටිය දලු
• පේර දලු
• මුකුනුවැන්න
• දෙලුම් දලු
• කොහොඹ
• මුරුංගා කොළ
• කීකිරිඳිය
• අරූද
• කුබුක් දලු
• වෙරළු
• රතු ලූනු
• අමු කහ
• කරපිංචා
• වද මල්
• වද කොළ
• නික
• සුවඳ කොට්ටන්

සහ තවත් රහස් ඖෂධීය වට්ටෝරුවකින් සමන්විත පාරම්පරික වට්ටෝරුවකට අනුව තඹ මුට්ටියේ හිඳින ලද ශාකසාර කෙස් තෙලකි.

✨ ප්‍රතිලාභ

✔ අහුරු පිටින් හිසකෙස් ගැලවීම පාලනය කිරීමට උපකාරී වේ.
✔ අකලට හිසකෙස් පැසීම අවම කිරීමට උපකාරී වේ.
✔ හිස්සොරි සහ හිස්කබලේ කැසීම අඩු කිරීමට උපකාරී වේ.
✔ නිරෝගී කෙස් වර්ධනයට සහාය වේ.
✔ හිසකෙස් ඝන, ශක්තිමත් සහ දීප්තිමත් කර ගැනීමට උපකාරී වේ.
✔ සෙම්, පීනස සහ ඉරුවාරදය වැනි තත්ත්වයන්ට සහනයක් ලබා දීමට උපකාරී වේ.
✔ හිසරදය සහ හිස්කබලේ අපහසුතා අවම කිරීමට උපකාරී වේ.

🌿 ස්වභාවික සත්කාරයකින් ඔබේ හිසකෙස්වලට නව ජීවයක් ලබා දෙන්න.

Manufactured & Distributed by
Gimsith Lanka (PVT) LTD

💰 Price: Rs. 1,400/=

🚚 Islandwide Cash on Delivery Available
💳 Koko Payment Available

02/08/2026

Offer💚 offer💚 offer💚

අපේ Luxora herbal hair oil එක සහ Luxora herbal shampoo එක මිලදී ගන්න ඔයාලට Luxora Keratin conditioner එක නොමිලේ අපි ලබා දෙනවා.

02/08/2026
01/08/2026

ඔබ සැමට සුබ උදෑසනක්🙏

31/07/2026

ගෑස්ටික් වලට හොදම බෙහෙත💚

30/07/2026

මේකත් ආසම කලාවක් වෙලා💚

29/07/2026

දවස් ගානක අවසන් මහන්සියෙන් කොටසක්

Website

Address

D 176/2 Udahawatta, Wathura
Kegalle
71210

Alerts

Be the first to know and let us send you an email when Luxora Health Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kegalle.