Hiyu Beauty

Hiyu Beauty

Share

Hiyu store is a unique online store that will give you the best experience of fashion…11:11 🦋
Let me upgrade you 😍

30/08/2026

සිරාම කතාවක්..
Greeting message එකට catalog එකේ link එකත් දාලා ඒකෙම පහලින් මිල සහ අනෙකුත් විස්තර සදහා WhatsApp Catalog බලන්න කියලා දැම්මත්...

ආයෙම මිල කීයද...සයිස් chart ඇතුලු photos එවන්න කියනවා සත්තයි...

ආදරෙයි ඒත් අපි ඔයාලට...ආතල් ගන්නකො අපෙන්..කමක් නෑ.. ඔබෙ සතුට මගෙ සතුටයි..🤪🙏

මිල කීයද.. How much.. Price... කියලා Customers එවන screen shot එක... 😁ආදරෙයි..අහස තරම්..

30/08/2026

Crochet Lovers D7

Beautiful crochet blouses are available in many lovely designs.

‎View this item on WhatsApp:

Via https://wa.me/p/28302262986093092/94773157397

Gild Ceylon Pvt Ltd
Kelaniya

28/08/2026

Crochet Blouse loversට විශේෂ Discount එකක්! 😍😍
වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න...🤗

අපේ Crochet Blouse Catalog එක බලලා, කැමති item එකේ screenshot එකක් එවලා place කරන orders සඳහා විශේෂ discount එකක් ලෑස්ති කරලා තියෙනවා. 🎁✨

📌 වැදගත්:
Catalog එකේ සියලුම details ඇතුළත් කරලා තියෙන නිසා Link එකක් හෝ වෙනම photos එවන්න එපා. 🙅‍♀️

👉 Catalog එකෙන් කැමති design එකේ Screenshot එකක් විතරක් එවන්න.
එහෙම නොකර වෙනත් විදිහකට order එක place කළොත් Discount එක add වෙන්නේ නැහැ! 🙋‍♀️💕

මෙම offer එක Crochet Blouses සඳහා පමණයි. 🧶✨

Gild Ceylon Pvt Ltd
Kelaniya

28/08/2026

Which trouser colour would you choose with this black waistcoat? 🖤✨

🤎 Rust / Brown
🤍 Cream / Off-White
🖤 Black

Tell us your favourite in the comments! 👇😍
Let’s see which colour wins! ✨

‎View this item on WhatsApp: https://wa.me/p/28133373949634856/94773157397

Width : 18 1/2 (bust 34-38)
Length: 22 inch

Gild Ceylon Pvt Ltd
Kelaniya

Photos from Hiyu Beauty's post 28/08/2026

Available design And Sizes 🥰

දැනට තියෙන සයිස් ටික මන් මේකෙ photo එකේම දාල තියනවා..

වැඩි විස්තර whatsapp Catalog එකේ තියනවා..එකින් එකට photos link එක එවන්න ඕනේ නෑ සහ එවන්න විදියක් නෑ...🙋‍♀️ඔයාලට ම බලන්න පුලුවන්..(Storage Full නිසා සමාවෙන්න..)

ඉක්මනින් deposit කරන අයට item එක දෙන එක මගේ යුතුකම සහ අනෙ මට තියන් ඉන්න නන් බෑ..

🙈සමහර අය දැන් දාන්නන් හවස දාන්නන් කිව්වට පසුව එපා කියන නිසා..අරන් තියන්න බෑ.

✅COD available (courier chg එක deposit කල යුතුයි)අවශයම කෙනා ගන්න නිසා return ඇත්තෙම නෑ🫰

Messenger වලට වඩා ඉක්මනින් order eka whatsapp හරහා ලබා ගන්න පුළුවන් 🙋‍♀️

Catalog එකේ මිල දාලා තියන නිසා ඔබ මිලදී ගන්නේ නන් පමණක් විස්තර ඇසීමට කාරුණිවන්න..🙏
(ඕනම දෙයක අපි මිල නේ මුලින් බලන්නේ)

❌❌Post එකේ මිල දාන්නේ නැත්තේ එකම item එකේ වුනත් මගෙ cost එක මත මිල අඩු වැඩි වීම් වෙන නිසා..🤏

Gild Ceylon Pvt Ltd
Kelaniya

28/08/2026

Details ඕන අය whatsapp Catalog බලන්න...🙏
එතකොට ඉක්මනින් ඔයාගේ order එක place කරගන්න පුළුවන් 🥰
Reply කරනකන් බලන් ඉන්න අවශ්‍ය නෑ..✌️

27/08/2026

Crop tops මේවා ඔයාලට..🙋‍♀️
දුසින් ගනන් නෑ..සීමිතයි...හැමෝම ඇන්දම ඒකෙ විශේෂයක් නෑ...මගේ items එහෙමයි..ඉස්සර වෙන කෙනා දිනුම්..

Gild Ceylon Pvt Ltd
Kelaniya

27/08/2026

Elegant, decent blouses වගේම ලස්සන කෙල්ලන්ට අඳින්න trendy crop tops නැත්තම් අපේ collection එක complete නෑනේ 😍✨

මගේ page එකේ ඉන්න classy & pleasant විදිහට අඳින ඔයාලට ගැලපෙන designs එක්කම, හැමෝටම කැමති style එකක් හොයාගන්න පුළුවන් විදිහට අපි collection එක තෝරනවා. 🩷

ඔයාට ගැලපෙන එක තෝරගන්න… 🤗

Gild Ceylon Pvt Ltd
Kelaniya

COD available. Courier charge needs to be paid in advance. 💳

26/08/2026

ඕන design එකෙ screenshort එකක් ඔයාගේ bust size එකත් එක්ක whatsapp message එකක් දාන්න..🙏

‎Follow this link to view our catalogue on WhatsApp: https://wa.me/c/94773157397

Gild Ceylon Pvt Ltd
Kelaniya

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Gild Ceylon (pvt)ltd
Colombo