ALOK SKIN CARE
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ALOK SKIN CARE, Health/Beauty, Kelaniya.
24/11/2025
ළප කැළැල් නැති සුන්දර සමක් සදහාමයි.♥️
22/11/2025
ක්‍රීම් එක්කකින් විතරක් ඔයාට නීරෝගීව ආකර්ෂනීයව පැහැපැත් වෙන්න බැහැ.😔
අද මම සරළව මගේ පුද්ගලික මම වෙමුවෙන් කරන දේවල් ටිකක් කියන්නම්..මේ මගේ ආහස් ඔයාලට තව ඉගෙන ගන්න ඕනි තරම් දේවල් මීඩියා වල තියෙනව.😊 සරළ තෙරෙන භාශාවෙන් ලියන්නෙ....ක්‍රීම් එකකට අමතරව මේ ඒවල් කරල බලන්න වෙනස..
මගේ රූටින් එකෙන් බිඳක්..💥
‼️අනිවායෙන් දවස වතුර 3 L වත් බොන්න.
‼️උදේ 5 අඩුම නැගිටින්න.
‼️ඔයාට ආදරේ කරන්න.ඔයාව බලාගන්න.
‼️උදේම බුදුන් වඳින්න.පුළුවන් අය මෛත්‍රි භාවනාව වඩන්න.( ක්‍රීම් එකකට දෙන්න බැ එමගින් එන ලස්සන)
‼️උදේම හිස් බඩ මද රස්නෙ වතුර එකක් බොන්න.( කැමති නම් දෙහි හෝ ලෙමන් එකතු කරන්න.)
‼️සීනි,පිටි,තෙල් අවම කරන්න.
‼️ජිවිතෙ ලැබිල තියෙන සෑම අංශුවටම ස්තූති කරන්න.
‼️ධනාත්මකව සිතන්න ඕනිම දෙයක් සුභවාදිව දකින්න.
‼️සති දෙකකට වතාවක්වත් ඔයා වෙනුවෙන් පුංචි වෙලාවල් ගන්න.මුණට,ඇගට ගෙදර තියෙන බඩු වලින් ස්ක්‍රබ් එකක්,පැක් එකක් දාන්න,
‼️ගෙදර දි පොඩි ක්ලිනෆ් එකක් කරගන්න.( යුටුබ් වල ඕනි තරම් තියෙනව හොද චැනල් එකක් බලන් කරන්න.)
‼️අයිස් කැටයක් උදේ හවස පුළුවන් වෙලාවට පිරිසිඳු කර ගත් මුහුනෙ අතුල්ලන්න.
‼️ක්‍රීම් එකක හරිම ප්‍රතිඵල ගන්න ඔයාට ගැලපෙන ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න .
‼️ සන් ක්‍රීම් එකක් අනිවාර්යෙන් පාවිච්චි කරන්න.මොන අටි මගුල ගෑවත් වැඩක් නැ නැත්නම්.
‼️ ව්‍යායාම කරන්න අඩුම විනාඩි 20 ඇවිදින එක හරි..
‼️මුහුණට සුදුවෙන උන තියෙනව වගේම ඇග ගැනත් හිතන්න..
‼️යටි පතුල් වලට ගෙදරදි පොඩි සත්කාරයක් කරන්න සති දෙකකට වතාවක්වත්..බිලිචින් තලි උලල මුන සුදුයි කකුල් බලන්න බැ සමහරුන්ගෙ.
‼️හොඳ මල්ටිවිටමින් එකක් ගන්න.
‼️තෙ කහට වෙනුවට පුලුවන්නම් ඖෂදීය පානයන් පාවිච්චි කරන්න.ඉරමුසු,වෙනිවැල්,බෙලි,රනවරා ඔය වගේ දේවල්.
‼️ සුව නින්ඳක් ලබාගන්න.
ඉතින් ඔය ටිකක්..සුදු මැලි වෙන්න නෙවෙයි සම පෝෂනය කරගෙන තරුන බව රැකගෙන නීරෝගී වෙන්න ...🩷🙏🌹
වැරදි ඇතොත් සමාවෙන්න..
මේ වලින් එන්නෙ පිරිසක් ඉදිරියෙත් කැපී පෙනෙන පාටක් සහ ආකර්ෂනීය බවක්.
21/11/2025
ඔයාගෙ මුහුනත් ඔයිලි ද නිතර කුරුළෑ එනව ද උදේට නැගිටිද්දි කහ පාට වගේ බිබිළි ඇවිද්ද ඒකට අපි හොඳම විසදුමක් ගෙනාවා අපේ pimple face serum එක.ඉතින් නීරෝගීව ලස්සනට ඉන්න කතා කරන්න අපිට..💚
21/11/2025
.අපේ සීරම් වතුර වගෙ ඔයාලට එන්නෙ නැහැ.තික් එකට එක වරකට පුංචි ප්‍රමාණයක් ඇති වෙන්න එන්නෙ..සම පෝෂනය කරගෙන ආරක්ෂා කරගෙන ලස්සන වෙන්න ඔයාලට අපෙන් ගන්න කතා කරන්න..
WhtsApp 0743664186 ♥️
21/11/2025
හැමෝටම ඕනි සුදු වෙන්න ස්කින් එක ලස්සනට ග්ලොව් කරගන්න ග්ලාස් ස්කින් ටයිප් යන්න ඕනි ටික දෙනාටයි.අන්න ඒ ඉවසීමෙන් නීරෝගීව සම ආරක්ෂා කරගෙන ලස්සන වෙන්න කැමති අයටයි අපි අපේ නිශ්පාදන ගේන්නේ..♥️
21/11/2025
නීරෝගීව ලස්සනට ඉන්න.🩷🌹
මුහුණට විතරද අවදානය දෙන්නෙ.රටේ නැති සුදුවෙන ක්‍රීම් ඔක්කොම ජාති ගාන්නෙ..ඉතින් මුහුණ විතරක් ලස්සන උනාම ඇති ද.?
ගැහැණිය උනානම මුහුණට වඩා අවදානයක් දෙන්න ඕනෙ තමන්ගෙදෙපා වලට කියල මන් නම් හිතන්නෙ.මොක ද මන් දන්න තරමින් කෙනෙකුගෙ පිරිසිදු කම පිලිවෙල මනින්න හොදම උදා හරණයක් තමා මෙ දෙපා..ඉතින් ඔයාලත් ආස නැද්ද රෝස මල් පෙති වගෙ සුසිනුදු දෙපා වලට.පිරිසිදු කරගත් දෙපාවල හැමදාම රෑට මේකෙන් බිදක් ගාල පොඩි වෙලාවක් මසාජ් කරන්න.💛 සති දෙකක් යද්දි වෙනස බලන්න,💛🌻
19/11/2025
මුහුණට විතරද අවදානය දෙන්නෙ.රටේ නැති සුදුවෙන ක්‍රීම් ඔක්කොම ජාති ගාන්නෙ..ඉතින් මුහුණ විතරක් ලස්සන උනාම ඇති ද.?
ගැහැණිය උනානම මුහුණට වඩා අවදානයක් දෙන්න ඕනෙ තමන්ගෙදෙපා වලට කියල මන් නම් හිතන්නෙ.මොක ද මන් දන්න තරමින් කෙනෙකුගෙ පිරිසිදු කම පිලිවෙල මනින්න හොදම උදා හරණයක් තමා මෙ දෙපා..ඉතින් ඔයාලත් ආස නැද්ද රෝස මල් පෙති වගෙ සුසිනුදු දෙපා වලට.පිරිසිදු කරගත් දෙපාවල හැමදාම රෑට මේකෙන් බිදක් ගාල පොඩි වෙලාවක් මසාජ් කරන්න.💛 සති දෙකක් යද්දි වෙනස බලන්න,💛🌻
17/11/2025
GOLDEN GLOW BODY OIL 💛
ඔයිල් එක දැන් අලුත් වෙලා...
🌻 ඔයාත් ආස මුළු ඇගම එකම පාටින් තියාගන්න ද?
🌻අත් කකුල් වයසට වඩා වයස පාට ද?
🌻සමේ තෙතමනයක් ඇත්තෙම නැද්ද (moisturiser)
🌻රේස බම් එනව ද ස්ටෝබරි ස්කින්,
🌻ඇගිලි පුරුක් බෙල්ල දනහිස් කළුවෙලා ද
🌻කොරළ වගේ සම ගොරෝසුයි ද
🌻 කළු ලප තුවාල කැළැල් වලින් පිරිලද
🌻💛 ඉතින් ආස නැද්ද මල් පෙත්තක් වගෙ සුසිනිදු ලස්සන ගෝල්ඩන් කහ පාටක් මුළු ඇගටම හදාගන්න,අද්දැකීමෙන් කියනව ඉවසීමෙන් සති තුනක් පාවිච්චි කරල බලන්න,
කතා කරන්න අපිට,🌻💛
17/11/2025
ඔයාගෙ සම ඩැමේජ් නැතිව ලස්සනට නීරෝගීව පැහැපත් කරගන්න අපි ගෙනාව
ALPHA ARBUTIN FACE SERUM එක ඉතින් ඉවසීමෙන් සම ලස්සන ට තියා ගන්න ඕනි අයට දැන් අපෙන් ඕඩර් කරන්න පුලුවන්
30 ml
Cl whtspp 074 3664186 🩷
☀️ KUNKUMA GOLD BODY OIL
ඔයාල දන්නවද බොඩි ලෝශන් එකකට වඩා හොද ප්‍රතිඵල බොඩි ඔයිල් එකකින් ගන්න පුළුවන් කියල.ඔව් පුළුවන් මන් අත් දැකීමෙන් කියන්නෙ බොඩි ඔයිල් එකකින් ලස්සනම ලස්ස්සන පැහැපත් නීරෝගී සමක් ලබාගන්න පුළුවන්..වයස කීයෙක කෙනෙක්ට උනත් පොඩි බබෙක්ගෙ වගෙ ලස්සන සමක් හැමදාටම ඔයාට තියාගන්න පුළුවන්..වයසට වඩා වයසක පෙනුම තියෙන අත් කකුල් වලට තෙතමනය ආරක්ශා කර සම පෝෂනය කරයි..බොඩි ඔයිල් එකකින් ලැබෙන වාසි ගොඩායි..පසුව දීර්ගව ගෙන එන්නම්..ඉතාමත් මිළ අදික ඔයිල් ශාරයෙන් නිම වු සමට හිතකර අපේ බොඩි ඔයිල් එක පාවිච්චි කරලම බලන්න්ස්කො..☀️💛
WhtsApp
0789110200
12/03/2025
ආදරෙයි 🖤
ඉතින් ඔයාලටත් දිගට,ෂයින් එකට ,මහතට වවාගන්න ඕනිනම් කතා කරන්න අපිට..නීරෝගී දිගු වරලසකට..🖤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
11600