Dil health & Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dil health & Beauty, Health/Beauty, makola Road, Kelaniya.
09/09/2026
Apexaura වේදිකාව මත ❤️❤️
මගේ කතාව ඇරඹුම
06/09/2026
මගේ whatsapp එක පැය 24කට block වෙලා.දැනට තියෙන order බලන්න විදිහක් නැහැ.ඒ නිසා order දාල තියෙන අය දාන අය මට මේ පැය 24 කාලය ලබා දෙන්න කියල ඉතා කාරුණික ව ඉල්ලා සිටිනවා. ඒ වගේම සිදුවූ යම් අපහසුතාවයකට සමාව භජනය කරන මෙන් ඉල්ලා සිටිමි.
Pumpkin seeds nutrishake
හෘද රෝග අඩු කරන මතක ශක්තිය වර්ධනය කරන nutrishake සමඟ දවස අරඹන්න.
දෙකකට වැඩි ඇනවුම් සඳහා delivery free
Price 3075/=
වැඩි විස්තර දැන ගැනීමට 0713965474 call msg
තවත් අයට දැක ගන්න හැකි තාක් share කරන්න.
Dil health & Beauty
01/09/2026
ඔබත් අදම onthera cleansing bar සමඟ ජීවිතය අත් විඳින්න.
ඇනවුම් කිරීමට 0713965474ට call/msg
මිල 1500/=
දෙකකට වැඩි ඇනවුම් සඳහා delivery free
Dil health & Beauty
20/08/2026
Apexaura සුන්දර හදවත් වලින් පිරුණු තැනක්. මේත් ඒ අතර තියෙන එක් සුන්දර හදවත ක්.❤️❤️🥰
සුබ දවසක් හැමෝටම ❤️❤️🙏
03/08/2026
With අරුණලු නිශ්පාදන – I'm on a streak! I've been a top fan for 3 months in a row. 🎉
26/07/2026
මට ඊයේ whatsapp එකට ආව msg එකක් මං මොකක්ද කියන්න ඕනේ. දන්න අය කියන්නකෝ.(මං ඇහුවෙත් නෑ 😂)
මං මංගල සේවා page එකක් නෙමේ කරන්නේ.welness product page එකක්.😂😂😂
23/07/2026
ජිවිතේ සතුටින් විඳින්න.apexaura withania supplement අර ගන්න.
වැඩි විස්තර සහ ඇනවුම් කිරීමට 0713965474
Cod/bank deposit available
තවත් අයට දැක ගන්න හැකි තාක් share කරන්න.
Dil health & Beauty
21/07/2026
සුබ දවසක් හැමෝටම!
ජිවිතේ සමහර දවස් එනවා හරි අමාරුවෙන් ගෙවන්න වෙන
හැමදාම එක වගේ නෑ නේ.
ඊයේ ට වඩා අද වෙනස්
අදට වඩා හෙට වෙනස්
ඒ වෙනස හොඳ අතට හරව ගන්න තමයි අපි හැමදාම උත්සාහ කරන්න ඕන.
ඉතින් හැමෝටම එන අමාරු දවස් ගෙවලා
උදාවෙන්නේ හොදම හොඳ දවස්.
ඒ හොඳ ම දවස් එනකං හරි අමාරුවෙන් අමාරු දවස් අල්ලන් ඉන්න.
හැමෝටම සුබ ම සුබ දවසක් වේවා!!
Category
Website
Address
Kelaniya
Alerts
Be the first to know and let us send you an email when Dil health & Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.