Herb Line-Beauty & Cosmetics

Herb Line-Beauty & Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line-Beauty & Cosmetics, Skin Care Service, 633/A Daluwakotuwa, Kochchikade.

Herb line is a multi-level marketing beauty and health company selling directly to consumers founded in 2018 and registered under ayurvedic department of Sri Lanka as an ayurvedic products manufacturing organization in 2020.

18/09/2021

ගෙදර ඉඳන්ම ලස්සන වෙමු. 😁
පිරිසිඳු කහ,කහ, සැෆ්‍රොන් සහ උක්ගස් වැනි ස්වභාවික පිරිසිඳු කාරකයන්ගෙන් සකසා ඇති මෙය ඔබගේ සම මතුපිට ඇති කුණු,දූවිලි සහ වෙනත් සියලුම සමට අහිතකර වන දෑ ඉවත් කර සමට නැවුම් බවක් හා පැහැපත් බවක් ලබා දීමට උපකාරී වේ.

භාවිතයට උපදෙස්:
ඔබගේ අත්ල මතට මෙයින් මදක් ගෙන ආලේප කර විනාඩියක් පමණ හොඳින් වක්‍රාකාරව සම්භාහනය කර පිරිසිඳු ජලයෙන් සෝදා හරින්න.👍

වඩා ඉක්මන් ප්‍රතිඵල ලබා ගැනීම සදහා දිනපතා මෙය භාවිත කරන්න.ඔබටම වෙනස තේරේවි.

මිල: රු 345/=

Herb line ✍️

Photos from Herb Line-Beauty & Cosmetics's post 18/09/2021

Herb line ආයතනය විසින් ඔබ සඳහාම හඳුන්වා දෙන අප නිශ්පාදිතයන්.අප ආයතනය විසින් නිපදවන සියලුම ආලේපනයන් ඉතාමත් උසස්ම තත්ත්වයෙන් නිපදවා ඇත.ශරීරයට කිසිම ආකාරයකින් හානි නොවන අන්ත‍ර්ගතයන් මෙහි අඩන්ගු නොවේ.වසර ගනනාවක පාරිභෝගික විශ්වාසය සමග ඔබ හා බැදුනු ඔබද එය හොදින්ම දන්න කරුනකි. බ්ලීචින් සහ වෙනත් විෂ රසායනික අඩන්ගු ආලේපන මගින් ඔබගේ ශරීරයට සහ මුහුණට හානි කරන ආලේපන භාවිතයෙන් ඔබට හානි කරනොගෙන සුවපත් දිවියක් හා සෞඛ්‍යමත් සමක් ලබා ගැනීම සඳහා ඔබට අපෙන් සුහද ආරාධනයක්.❤
අප ආයතනය විසින් ඔබට හඳුන්වා දෙනු ලබන 100% ආරක්ෂිත නිශ්පාදිතයන්...👇

දින 7ක් ඇතුලත ඔබේ නිශ්පාදිතය ලබා දීමට අප බැඳී සිටිමු.

Want your business to be the top-listed Beauty Salon in Kochchikade?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

633/A Daluwakotuwa
Kochchikade