Niraj
✨ Homemade happiness! Soft cakes & rich brownies baked fresh for every order.❤️
07/08/2026
🎉 Facebook recognized me as a consistent post creator this week!e
04/08/2026
🤎✨ Another Happy Order Completed! ✨🤎
අදත් ආදරෙන් සූදානම් කරපු 40 Homemade Brownies Order එකක් සාර්ථකව භාර දුන්නා. 🥰🍫
හැම Brownie එකක්ම 🤎 Rich Chocolate Flavor 🤎 Soft & Fudgy Texture 🤎 Premium Quality Ingredients 🤎 Beautiful Packing
ඔබගේ 🎉 Birthday 💍 Wedding 🎁 Surprise Gifts 🏢 Office Events 🎊 Any Special Occasion
වෙනුවෙන් Order ලබා ගත හැක.
📩 Inbox කරන්න අදම. 📞 071 325 6018
💜 NIRAJ Sweet • Fresh • Unforgettable
04/08/2026
🍫✨ Another Happy Order! ✨🍫
අද Chocolate Pieces 90 ක Special Order එකක් සූදානම් කළා. 🤎 කොට්ටාවේ සිද්දමුල්ල මිස් කෙනෙක්ට එයාගේ office එකට
අලුත්ම ingredients වලින්, ලස්සන premium finish එකක් එක්ක, ඔබගේ විශේෂ අවස්ථා තවත් රසවත් කරන්න අපි සූදානම්. 🎁
🎉 Birthdays
💍 Weddings
🎊 Parties
🎁 Gift Boxes
🏢 Corporate Orders
ඔබට අවශ්‍ය ප්‍රමාණයට order ලබා ගත හැක.
📞 071 325 6018
📩 Inbox us today!
NIRAJ 💜
Sweet • Fresh • Unforgettable 🍫
MmmJar Cake
💜🍰
ඇත්තටම මටත් හරිම පුදුමයි, මෙහෙම දෙයක් කරා කියලා,මේ මිස් ඉන්නේ පනාගොඩ මාව විශ්වාස කරලා මේ දුන්න Jar Cake Order එකට මම මුලින්ම Thanks කරනවා.
අද NIRAJ Kitchen එකෙන් අලුත්ම Pink Jar Cake Collection එක. ✨
🎀 Soft & Moist Cake Layers
🤍 Smooth Cream Filling
🎁 Beautiful Gift-Ready Packaging
💕 Perfect for Birthdays, Surprises & Special Moments
ආදරණීය කෙනෙකුට පුංචි තෑග්ගක් දෙන්න හිතනවාද?
එහෙනම් NIRAJ Jar Cake එක තමයි ලස්සනම තේරීම. 💝
📦 Orders Now Open
📍 Freshly Homemade
📞 071 325 6018
27/07/2026
🍫❤️ Freshly Baked with Love ❤️🍫
හොඳ Brownie එකක් කියන්නේ Chocolate එකක් විතරක් නෙවෙයි... ඒක ආදරයෙන් හදපු රසවත් මතකයක්. ✨
NIRAJ වෙතින් ඔබ වෙනුවෙන්...
🍫 Rich Chocolate Brownies
🍪 Fresh Cookies
🧁 Delicious Cupcakes
🎁 Wedding Favours
🍫 Chocolate Pieces
💍 Wedding එකක්ද?
🎂 Birthday එකක්ද?
🎉 Office Event එකක්ද?
ඔයාගේ Budget එකට ගැලපෙන Package එකක් අපි සූදානම් කරලා දෙන්නම්.
🌟 Freshly Made 🌟 Premium Quality 🌟
Beautiful Packaging
📍 Kottawa
📲 WhatsApp / Call: 071 325 6018
💌 ඔයාගේ Event Date එක අපිට Message කරන්න. අපි හොඳම Package එක යෝජනා කරන්නම්.
NIRAJ – Sweet Moments, Made with Love. 💜
27/07/2026
@713256018
ඔයාගේ Wedding Day එක ලස්සන කරන්න අපිවත් එකතු කරගන්න
රසම රස Wedding Flavors
🤎🍫 Chocolate Lovers... මේ Post එක ඔයාටයි! 🍫🤎
රුපියල් 90/= ඉදලා තියනවා
😋 පළවෙනි Bite එකෙන්ම ආදරේ වෙයි...
🤎 Rich Chocolate Brownies
🍪 Crispy Chocolate Chip Cookies
🧁 Soft & Delicious Cupcakes
🍫 Premium Chocolate Pieces
🎁 Beautiful Wedding Favours
හැම Order එකක්ම Freshly Baked ❤️
ඔයාගේ Budget එකට ගැලපෙන විදියටත් හදලා දෙන්න පුළුවන්.
✨ Birthday
✨ Anniversary
✨ Wedding
✨ Office Treats
✨ Surprise Gifts
📍 Kottawa
📲 WhatsApp: 071 325 6018
👇 Comment එකේ "🍫" එකක් දාන්න. Price List එක Inbox එවන්නම්!
NIRAJ – Sweet • Fresh • Unforgettable 🤎
24/07/2026
Rs 90/=
Click here to claim your Sponsored Listing.
Website
Address
Kottawa
10230