Liya beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liya beauty, Beauty, cosmetic & personal care, TS/14, Beddagana Road, Kotte.
09/11/2021
15/10/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
😊😊😊😊😊😊😊😊😊
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
13/10/2021
රුපියක්599/= ට කොණ්ඩය දික්කරගන්න ඔබත් කැමතිද....??
මේක අහියෝගයක්...
දිග කොණ්ඩය කියන්නෙ කාන්තාවකට ආභරණයක් .
🌸හිසකෙස් යෑම
🌸හිසකෙස් කැඩීම
🌸හිස්හොරි සඳහා
🌸අකළට හිසකෙස් සුදු වීම
🌸තට්ටය පෑදීම
🌸හිසකෙස් වල වියළි බවට
🌸රසායනික ද්‍රව්‍ය නිසා(අයන් ෆර්ම්
රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
🌸🌸තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.🌴🌴
අවුරුදු ගාණනක් භාවිතා කර අද්දැකීමෙන් ඔබ වෙත
ගෙන එන තෙල් සත්කාරය
ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
🌱හිසකෙස් සඳහා අවශ්‍යම:-
එඬරු තෙල්,තල තෙල්,ඔලිව් තෙල්,පොල් තෙල්,විටමින් E, මරතොණ්ඩි,නෙල්ලි,කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
🤗භාවිතයට උපදෙසක්:-
දිනපතා හෝ දිනක් හැර දිනක් නෑමට පැය 2කකට පමණ පෙර හිස් කබලෙහි වදින ලෙස හිස් කබලට හොදින් උරා ගන්නා ලෙස හොඳින් ආලේප කර,ස්වල්පයක් හිසකෙස් වලද ආලේප කර හොඳින් සෝදා හරින්න. (දිනපතා භාවිතා කිරීමෙන් සහ පැය 4ක පමණ කාලයක් ආලේප කර තබා ගැනීමට හැකි නම් වැඩි ප්‍රතිඵලයක් ඉක්මනින් ලබා ගත හැක).
තෙල් සෝදා හැරීමට මෘදු හර්බල් ෂැම්පූ එකක් භාවිතා කරන්න.
ආනයනික සැර ෂැම්පු වර්ග කිසි විටක භාවිතයට නොගන්න.
මන්ද තෙල් එකෙහි නිසි ප්‍රතිඵල නොලැබී යා හැකි බැවිනි.
🌴
• Hair oil
සැලෝන්, ලවර්ස් හා ෆැන්සි ශෝප් සදහා 20% ඩ්ස්කවුන්ට් මිලකට ලබාගත හැක.
පාර්සලය ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට ඇනුම් කල හැක.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kotte