Yulee Clothing & Academy
මැහුම් කලාවට ආස ඔයා එන්න මේ පැත්තට අපේ හීන ලස්සනට පාට කර ගමු
😂❤️ Video එකක් හදන්න ගියාම වෙන්නේ මෙහෙමයි!
Camera එක ඉස්සරහ ලස්සනට කියන්න හිතාගෙන හිටියට…
වචන ටික පැටලෙනවා, හිනා යනවා, ආයෙත් retake කරන්න වෙනවා! 😂😭
ඒත් අවසානයේ ලස්සන video එකක් හදාගන්න පුළුවන් නම් ඒ ඇති. ❤️✨
ඔයාලටත් මේ වගේ වෙලා තියෙනවද? 😂👇
YULEE CLOTHING 👗❤️
❤️ A Birthday Look Made With Love! 👗✨
මේ ලස්සන රතු Frock එක අපි විශේෂයෙන්ම Birthday Shoot එකක් වෙනුවෙන් හදපු එකක්. ❤️
අපේ customer මේ Frock එකට ගොඩක් සතුටු වුණා කියලා දැනගත්තම, අපිටත් ඒක ලොකු සතුටක්! 🥹❤️
ඔයාගේ Birthday / Pre-shoot / Special Occasion එකටත් ඔයා හිතේ තියෙන design එක අපිත් එක්ක කියලා, ඔයාටම ගැලපෙන විදිහට හදාගන්න පුළුවන්. 👗✨
📩 ඔයාටත් custom dress එකක් ඕනේ නම් අපිට Message එකක් දාන්න.
YULEE CLOTHING ❤️
Made specially for your special moments. ✨
0701477726whatsapp
0703876291 call
💃
🎁✨ YULEE CLOTHING GIVEAWAY ✨🎁
ඔයාලටත් හැම මාසෙම වටිනා තෑග්ගක් දිනාගන්න අවස්ථාවක්! 💕👗
📌 ජයග්රාහකයින් තෝරන්නේ හැම මාසයකම 1 වනදායි! 🏆
ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි 👇
❤️ අපේ page එක Like & Follow කරන්න
🎥 අපේ Videos බලන්න
💬 Videos වලට Comment කරන්න
📤 අපේ Videos Share කරන්න
👥 ඔබේ මිතුරන්ටත් අපේ Page එක හඳුන්වා දෙන්න
✨ මේ හැම ක්රියාකාරකමකින්ම Points එකතු කරගන්න පුළුවන්!
🏆 Facebook ජයග්රාහකයෙක්
🏆 TikTok ජයග්රාහකයෙක්
ඒ කියන්නේ හැම මාසෙම Facebook එකෙන් එක් ජයග්රාහකයෙක් + TikTok එකෙන් එක් ජයග්රාහකයෙක් තෝරනවා! 🎉🎁
💖 ඒ නිසා අදම අපේ Page එක Follow කරලා තියාගන්න
💖 Videos වලට Like, Comment & Share කරන්න
💖 Points එකතු කරගෙන ඔයාගේ ජයග්රහණය ළඟා කරගන්න! 🥰
🌸 YULEE CLOTHING 🌸
ඔබේ විලාසිතාවට ආදරයෙන්… 👗✨
🎁✨ YULEE CLOTHING MONTHLY GIVEAWAY ✨🎁
💖 හැම මාසෙම වටිනා තෑග්ගක් දිනාගන්න ඔබටත් අවස්ථාවක්! 💖
👗 Yulee Clothing එක්ක එකතු වෙලා ඔබේ වාසනාව උරගා බලන්න! 🍀✨
🎁 Join වෙන්න • Participate කරන්න • Win කරන්න! 🥰
💫 ඔබේ මිතුරන්වත් Tag කරලා මේ අවස්ථාව Share කරන්න! 💫
🎁✨
✨ YULEE CLOTHING – OUR FIRST COLLECTION ✨
අපේ අලුත්ම Online Clothing Store එකේ පළමු Sample Video එක මෙන්න! 👗💕
ඔබේ ලස්සන දවසකට ගැළපෙන Beautiful Frock එකක් ✨
💰 Price – Rs. 2,450/-
🚚 **Delivery **free
💵 Cash on Delivery (COD) Available
🏦 Bank Deposit Available
📲 Order කරන්න WhatsApp කරන්න:
070 147 7726
💕 Yulee Clothing සමඟින් ඔබේ Style එක තවත් ලස්සන කරගන්න!
📢 වැදගත් දැනුම්දීමක්!
අපගේ පැරණි WhatsApp අංකය මේ වන විට බෑන්ඩ් වී ඇති බැවින්, එම අංකයට පණිවිඩ යැවීමෙන් වළකින්න. 🙏
💬 අපගේ නව WhatsApp අංකය:
📱 070 147 7726
ඇණවුම් සහ සියලුම විමසීම් සඳහා
අලුත් අංකයට WhatsApp Message එකක් දාන්න. ❤️
ඔබගේ සහයෝගයට ස්තූතියි! 🌸
Yulee Clothing & Academy
✨ YULEE CLOTHING & ACADEMY ✨
🌸 නව පන්ති ආරම්භය – සැප්තැම්බර් 05 🌸
ඔබේ ජීවිතයටත් අලුත් වෙනසක් එක්කරගන්න! 💫
ඔබේම දෑතින් ලස්සන නිර්මාණ බිහිකරමින්, නව හැකියාවක් වර්ධනය කරගන්න හොඳම අවස්ථාව මෙන්න. 🧵🪡
👗 කාන්තාවන් සහ ළමුන් සඳහා විශේෂ පාඨමාලා
👩🏫 කණ්ඩායම් පන්ති
🎯 සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවා ගැනේ
🪡 ප්රායෝගික පුහුණුව සමඟ ක්රමානුකූල ඉගැන්වීම
🌟 ඔබේ හැකියාව වෘත්තීයමය මට්ටමට ගෙන යන්න අවස්ථාවක්!
සැප්තැම්බර් 05 සිට ඔබේ අලුත් ගමන ආරම්භ කරන්න! ❤️
📌 Yulee Clothing & Academy
🌸 ඔබේ හැකියාවට වටිනාකමක්… ඔබේ අනාගතයට නව මඟක්…
❤️🖤 modern kandyan ❤️🖤
🔸ඔයාටත් මේ වගේ ඔයාගෙ හිතේ තියන dress එක ඇඟේ ගානට👍, නීට් එකට , ලස්සනට design කර ගන්න අපිට කතා කරන්න.
🫵ඔයාගේ ජීවිතේ වැදගත් ඕනෑම දවසකට ගැලපෙන,
▪️Bridal wear👰♀️
▪️Party wear💃
▪️preshoot dress👗
▪️casual wear👚
▪️ office wear👩💼
▪️school uniform🥼
🌟 ඔබ කොච්චර දුරක සිටියත් ඔයා කැමති ඕනෑම ඇඳුමක් ඔයා ආස Colour එකෙන් වගේම Quality material වලින් online Measurement අරගෙන කර ගැනීමට පුලුවනි.
ඇඳුම් මහන එක පැත්තකින් තියලා හොඳ rice කඩයක් දා ගන්නවා මට හිතුනොත්. 😂😂😂😂
🧡 සාරියටයි, ඔසරියටයි දෙකටම එකක්🧡
🔸ඔයාටත් මේ වගේ ඔයාගෙ හිතේ තියන dress එක ඇඟේ ගානට👍, නීට් එකට , ලස්සනට design කර ගන්න අපිට කතා කරන්න.
🫵ඔයාගේ ජීවිතේ වැදගත් ඕනෑම දවසකට ගැලපෙන,
▪️Bridal wear👰♀️
▪️Party wear💃
▪️preshoot dress👗
▪️casual wear👚
▪️ office wear👩💼
▪️school uniform🥼
🌟 ඔබ කොච්චර දුරක සිටියත් ඔයා කැමති ඕනෑම ඇඳුමක් ඔයා ආස Colour එකෙන් වගේම Quality material වලින් online Measurement අරගෙන කර ගැනීමට පුලුවනි.
Contact the business
Telephone
Website
Address
Kuliyapitiya
Alerts
Be the first to know and let us send you an email when Yulee Clothing & Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.