Nails by MSK

Nails by MSK

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nails by MSK, Nail salon, Hettipola Road, Kuliyapitiya.

Nails by MSK ✨
💅 Nail Art | Extensions | Gel Nails
🌸 Bringing your dream nails to life
📍 Hettipola Road, Kuliyapitiya
📩 DM for appointments 💖

🟢📞 - 0704941084

06/09/2026

✨ ඔබේ Eyebrows වලටත් ලස්සන, Natural & Perfect Shape එකක් ලබාගන්න කැමතිද? ✨

හැමදාම eyebrow pencil එකෙන් ඇහි බැම ඇඳගන්න වෙලාද? 😩
ඇහි බැම දෙක එකම හැඩයට නැද්ද?
ඇහි බැම සිහින් නිසා මුහුණේ ලස්සන අඩුවෙන් පේනවද?

එහෙනම් ඔබට අවශ්‍යම දේ - 𝐌𝐈𝐂𝐑𝐎𝐁𝐋𝐀𝐃𝐈𝐍𝐆

Microblading මඟින් ඔබේ ස්වභාවික ඇහි බැමේ හැඩය, මුහුණේ හැඩය සහ ඔබට ගැළපෙන look එක සැලකිල්ලට ගනිමින් ස්වභාවික රෝම වගේ පෙනෙන Hair-Stroke Brows නිර්මාණය කරගන්න පුළුවන්. ✨

🌸 ඇහි බැම සිහින් අයට
🌸 හිස් තැන් ඇති අයට
🌸 ඇහි බැම දෙකේ හැඩය වෙනස් අයට
🌸 ඇහි බැම නිවැරදි හැඩයට ගන්න කැමති අයට
🌸 උදෑසන හැමදාම eyebrow pencil භාවිතා කරන්න අකමැති අයට

ඔබටත් උදෑසන අවදි වූ විගසම ලස්සනට හැඩවුණු ඇහි බැමක් තිබුණොත් කොහොමද? 😍

💫 ස්වභාවික පෙනුමක්
💫 ඔබේ මුහුණට ගැළපෙන හැඩයක්
💫 ලස්සන හා පිරිසිදු finish එකක්
💫 ඔබේ දෛනික makeup routine එක තවත් පහසු කරගන්න අවස්ථාවක්

🎁 Microblading + Free Refill Session

📍 Nails by MSK– Kuliyapitiya

📲 ඔබේ appointment එක වෙන්කරගන්න දැන්ම අපට Message එකක් දාන්න.

077 4735728 / 070 494 1084
ඔබේ ඇහි බැම වෙනස් කරගන්න… ඔබේ මුහුණේ ලස්සන තවත් ඉස්මතු කරගන්න. 🌸✨

💗 Beautiful Brows | Natural Look | Confident You 💗

06/09/2026

✨ Beautiful brows can transform your whole look! ✨

ඔබේ මුහුණේ හැඩයට ගැළපෙන, ස්වභාවික පෙනුමක් ඇති ලස්සන ඇහිබැමි ඔබටත් අවශ්‍යද? 🤍

Microblading මගින් ඔබේ natural brows වල හිස් තැන් පුරවා, ඉතාමත් සිහින් hair strokes භාවිතා කරමින් ස්වභාවික ඇහිබැමි වගේ පෙනෙන brow look එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ✨

එක් එක් client කෙනාගේ මුහුණේ හැඩය, natural brow shape එක සහ අවශ්‍ය look එක අනුව brow design එක carefully create කරනවා.

අපේ අරමුණ heavy හෝ artificial brows එකක් නෙවෙයි…
ඔබේම ස්වභාවික ලස්සන තවත් ඉස්මතු කරමින්, elegant සහ well-defined brows එකක් ලබාදීමයි. 💕

ඔබත් ඔබේ brows වලට ලස්සන transformation එකක් ලබාගන්න කැමති නම්, අපිව DM කරලා ඔබේ appointment එක අදම book කරගන්න. 📩✨

📍 Nails by MSK
🤍 Natural Beauty • Perfectly Defined Brows

26/08/2026

🤍💍 A bride’s beauty is in every little detail… and her nails deserve to shine too! ✨💅🏻

ඔයාගේ life එකේ most special day එකට, ලස්සන bridal look එක complete කරන්න elegant & classy bridal nail set එකක් 🤍👰🏻‍♀️

Your dream day deserves dream nails. 🤍✨
Book your bridal appointment with us and let your nails be part of your beautiful forever story. 💅🏻👰🏻‍♀️💕

Nails By MSK
070 494 1084 0774735728

25/08/2026

🤍✨ Bridal Nails, made for your most beautiful day! 💍👰🏻‍♀️

ඔයාගේ Wedding Day එකේ හැම little detail එකක්ම perfect වෙන්න ඕනේ… ඒ අතරින් ඔයාගේ nails වලටත් තියෙන්නේ special place එකක් 💅🏻✨

Elegant, classy & perfectly matching your bridal look 🤍
ඔයාගේ dream bridal nails එක, ඔයාගේ style එකටම ගැලපෙන විදිහට ආදරෙන් create කරලා දෙන්න අපි ready! 🌸💍

Because every bride deserves to feel beautiful, confident & extra special on her big day. 🤍✨

📩 Book your bridal nail appointment with us! 💅🏻💕

21/08/2026

✨💍 A little sparkle for a beautiful bride-to-be🤍💅

Bride කෙනෙක්ගේ special day එකට nails කියන්නෙත් outfit එක වගේම important detail එකක්. 👰🏻‍♀️✨

Simple, elegant & classy look එකක් එක්ක bridal beauty එක තවත් ලස්සන කරන්න පුළුවන් perfect set එකක්. 💅🌸

ඔයාගේ big day එකට dream bridal nails එකක් හොයනවද? 💍
ඔයා කැමති design එක අපි එක්ක share කරන්න… අපි ඒක ඔයාට perfect විදිහට create කරමු. 🤍✨

📍 Nails by MSK | Kuliyapitiya
📩 Bridal appointments available

20/08/2026

Elegance in every detail. ✨ Timeless bridal nails for your unforgettable day. 👰🏻‍♀️💍

ඔයාගේ ජීවිතයේ ලස්සනම දවසට, ලස්සනම nails 💍✨ Bridal elegance at your fingertips. 🤍

Nails by MSK

18/08/2026

💅✨ A little nail art, a lot of confidence! ✨💅

ලස්සන nails කියන්නේ look එක complete කරන පුංචි detail එකක් නෙවෙයි…
It’s your style, your mood & your personality! 💖🎀

මේ beautiful set එකත් අපේ client කෙනෙක් වෙනුවෙන් lovingly created by Nails by MSK 💅✨

ඔයාටත් මේ වගේ custom nail art එකක් try කරන්න කැමතිද? 😍

📍 Nails by MSK – Hettipola Road, Kuliyapitiya
📞 077 473 5728 | 070 494 1084

DM us to book your appointment 💌

13/08/2026

✨ Nails by MSK අපි ඔන්න තවත් අලුත් වුණා! ✨

ඔයාලා හොයපු colours…
ඔයාලා ආසම shades…
“මේ පාට තිබුණා නම් නියමයි!” කියපු colours…
ඔන්න දැන් අපි ළඟ! 💅🏻🎨💖

දැන් ඔයාට තියෙන්නේ එකම ප්‍රශ්නයයි… 😜
“මේ පාටද? මේ පාටද? නැත්නම් මේ පාටද?” 😂💅🏻

ඔයා කැමතිම Nail Art එක, ඔයා කැමතිම පාටින්
අපි ලස්සනට create කරමු. ✨

More shades. More choices. More reasons to fall in love with your nails. 💕

💅🏻 Nails by MSK

077 4941084
077 4735728

12/08/2026

✨ MICROBLADING BEAUTY ✨
Perfect Brows. Natural Beauty. Confident You. 🤎

ඔබේ මුහුණේ හැඩයට ගැළපෙන ලෙස නිර්මාණය කරන ලද Natural & Defined Microblading Brows ✨

🌸 Natural-looking hair strokes
🌸 Face-shape suitable brow design
🌸 Fuller & beautifully defined brows
🌸 Long-lasting, elegant finish

ඔබටත් උදේ හැමදාම eyebrow pencil එකෙන් brows හදාගන්න මහන්සිද? 💕
Let us create your perfect brows! ✨

📍 Nails by MSK
📞 077 473 5728 | 070 494 1084

Appointments are now open! 💌

Want your business to be the top-listed Nail Salon in Kuliyapitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Hettipola Road
Kuliyapitiya