DE HI DO
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DE HI DO, Health/Beauty, Malkaduwawa, Kurunegala.
❤❤❤🙏🙏🙏🌹🌹🌹🌹
ආරෝග්‍යා රසම් ☕️☕️☕️
තැම්බුම් හොද්දේ රස, බැදපු තුනපහ රස, රසම් රස, මසාලා රස, සියල්ල එකට.
මේවා කන්නත් පුලුවන්, බොන්නත් පුලුවන් ☕️🫕
මේවා නම් කන්නත් එපා...බොන්නත් එපා..🌿🌿☕🥛🍵
#වැල්පෙනෙලකොළපවුඩර් Rajee Liyanage
Dried Chilly Flakes by DE HI DO
Yummy foods - Onion & grern chilly - DE HI DO
DE HI DO
25/02/2026
I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉
23/02/2026
අලුතින්ම නිශ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ළදරු ආහාරයක් සදහා සුදුසු නමක් comment එකකින් ලියාගෙන යන්න. වයස මාස 6 සිට අවුරුදු 4 දක්වා දරුවන්ට ප්‍රධාන අහාරයට සුදුසු සහල්, එලවලු, පලා වර්ග, හාල්මැස්සන් යොදා සාදන විජලනය කර කුඩු කර ගන්නා ලද පෝෂණීය ආහාරයකි. ගැලපෙන නම යෝජනා කරන අයට සුදුසු ත්‍යාගයත් අප ආයතනයෙන් ලබා දෙන්නෙමු.🥣🥣🥣🍽️🍽️🍽️🥗🥬🌽🥦🫛👨🚀👨🚒🧛🤵
DE HI DO
නිල් මල් බොමු....🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻සැපෙන් සුවෙන් ඉමු ❤❤☕🥣☕ DE HI DO
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala
Opening Hours
| Monday | 07:00 - 23:00 |
| Tuesday | 07:00 - 23:00 |
| Wednesday | 07:00 - 23:00 |
| Thursday | 07:00 - 23:00 |
| Friday | 07:00 - 23:00 |
| Saturday | 07:00 - 23:00 |
| Sunday | 07:00 - 22:00 |