Neth Holdings

Neth Holdings

Share

Neth Holdings – Kurunegala
Connecting talent with opportunities, Neth Holdings is your trusted partner for reliable recruitment and manpower solutions.

28/04/2026

වරාය සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ! විශ්වාසදායී සේවාවක්.

* රුපියල් 70,000කට ආකර්ශනීය වැඩි වැටුප්
* ආහාර සහ නිල ඇඳුම් නොමිලේ
* උදෑසන 7:30 සිට සවස 4:30 දක්වා
* ආකර්ෂණය වැටුප් සමග අතිකාල දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු පිරිමි අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

28/03/2026

ලියාපදිංචි සැපයුම් සහකරුවෙකු සඳහා අපි වරාය මෙහෙයුම් පුරප්පාඩු බඳවා ගනිමු.

රැකියා විස්තර:
• ස්ථානය: කොළඹ වරාය
• තනතුරු: පින්තාරු ශිල්පීන්, කාර්මික, විදුලි කාර්මික, කැබින් නඩත්තුකරුවන්

• වැඩ කරන වේලාවන්: පෙ.ව. 7:30 - ප.ව. 4:30
• වැටුප: රු. 65,000 - 75,000 (පළපුරුද්ද මත පදනම්ව)
• අතිකාල: සමාගම් ප්‍රතිපත්තියට අනුව ගෙවනු ලැබේ

අවශ්‍යතා:
• පිරිමි අපේක්ෂකයින් (18–50)
• ශාරීරිකව යෝග්‍යයි
• මාරුවීම්වල වැඩ කිරීමේ හැකියාව

ප්‍රතිලාභ:
• මාරුවීම් අතරතුර සපයනු ලබන ආහාර
• ව්‍යුහගත පුහුණු වැඩසටහන

සමාගම:
නෙත් හෝල්ඩින්ග්ස් (කුරුණෑගල පදනම් කරගත් බඳවා ගැනීමේ සහකරු)

අයදුම් කරන්න:
👉 https://docs.google.com/forms/d/e/1FAIpQLSdVQJrXsoSDHl-2SyMli2v8zVGxKUWiXU1Rd-7YU8bdvyCR5w/viewform

We are hiring Port Operations Vacancies for a registered logistics partner.

Job Details:
• Location: Colombo Port
• Positions: Painting, Mechanic, Electrician, Cabin Maintenance

• Working Hours: 7:30 AM – 4:30 PM
• Salary: LKR 65,000 – 75,000 (based on experience)
• Overtime: Paid as per company policy

Requirements:
• Male candidates (18–50)
• Physically fit
• Ability to work in shifts

Benefits:
• Meals provided during shifts
• Structured training program

Company:
Neth Holdings (Kurunegala-based recruitment partner)

Apply via:
👉 https://docs.google.com/forms/d/e/1FAIpQLSdVQJrXsoSDHl-2SyMli2v8zVGxKUWiXU1Rd-7YU8bdvyCR5w/viewform

17/02/2026

වරාය සේවයට කඩිනමින් බඳවා ගනු ලැබේ! විශ්වාසදායී සේවාවක්.

* රුපියල් 60,000කට වැඩි වැටුප්
* ආහාර පාන නොමිලේ
* උදෑසන 7:30 සිට සවස 4:30 දක්වා
* අතිකාල දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු පිරිමි අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

12/02/2026

We are Hiring. !
Open Positions

Room Attendants
Bartender
Steward
Receptionist
Kitchen Helper

Contact now
071 624 6006

24/12/2025
18/12/2025

තාම ඔයා හිතන විදිහේ ජොබ් එකක් හොයාගන්න බැරි උනාද?
A/L ඉවර වෙලා ජොබ් එකක් කරන්න හිතෙනවද?
දක්ෂ කථිකත්වයක් තියන ඔයාටම ගැලපෙන රැකියාවක්

* රුපියල් 100,000කට වැඩි වැටුප්
* දක්ෂතාවය මත අමතර දීමනා
* නොමිලේ පුහුණුව

වයස අවුරුදු 18ට වැඩි - 50ට අඩු අය සඳහා

𝐍𝐞𝐭𝐡 𝐇𝐨𝐥𝐝𝐢𝐧𝐠𝐬 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
Call Now: wa.me/+94716246006

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address

No. 181, Dammadawaththa, Thorayaya
Kurunegala
60499