RAYA Korean Beauty
� Welcome to RAYA Korean Beauty! �
We offer authentic Korean beauty products imported directly from
09/09/2026
🙄"අනේ මට සුදු වෙන්න ඕන නෑ, මං ආසයි ග්ලාස් ස්කින් ලුක් එකකට මොනාද මං යූස් කරන්න ඕනි අනෙ අක්කි කියන්නකෝ"
මේ මැසේජ් එකට උත්තරේ දෙන්න හදන්නේ.ඕන් අහගන්න ඉතින්🤔🥰
ඇත්තටම ඕනම පාටක් ලස්සනයි. ඔව් ඈ...😎ඒත් මේ ග්ලාස් ස්කින් එකක් කියන්නේ මාරම ෂයින් වෙනමම ලෙවල් එකක ලුක් එකක්
ග්ලාස් ස්කින් එකක රහස තමයි හයිඩ්‍රේෂන්. පොඩි Multi-step ටිකක් කරන්නයි තියෙන්නෙ..
ඉක්මනට ග්ලාස් ලුක් ඕනී අය Anjo Professional The White Signature Hyaluronic Skincare Set එකෙන් ට්‍රයි කරලා බලන්න. 🌸
නැත්තම් ඔයා ලග තියෙන පොඩි පොඩි කෑලි ටිකක් එකතු කරලා පොඩි රූටින් එකක් පටන් ගන්න.
😃😘ඔයිල් සහ ෆෝම් ක්ලෙන්සර් වලින් සම හොඳින් පිරිසිදු කිරීම.
හයිලයුරොනික් අම්ලය තියෙන ටොනර් සහ සීරම් එකකින් ගැඹුරු තෙතමනයක් ලබාදීම.
තෙතමනය සම තුළ රඳවා ගැනීමට ක්‍රීම් හෝ ජෙල් එකක් යූස් කරන්න
සන්ස්ක්‍රීන් ඕනමයි ආයෙ වතුර හොදට බොන්න
හරි මේ සෙට් එකෙන් වෙන වැඩේ දැන් කියන්නම්කෝ
🫠Signature Hyaluronic Skin Toner මෙකෙන් සමේ pH අගය සමබර කරලා, ඊට පස්සෙ යූස් කරන දේවල් ඇබ්සෝබ් වෙන්න සූදානම් කරනවා
🌼Signature Hyaluronic Essence එකයි Ampoule එකයි සමේ ඇතුළටම ගිහින් ගැඹුරු පෝෂණයක් සහ අධික තෙතමනයක් (Deep Hydration)ලබා දෙනවා. වියළි බව නැති කරලා සමට දිදුලන පෙනුමක් එකතු කරන්න ප්‍රධානම වැඩකරුවො මේවා..
🌿Signature Hyaluronic Emulsion සැහැල්ලු ක්‍රීම් එකක්. සීරම් එකෙනුයි එසන්ස් එකෙනුයි දුන්න තෙතමනය ඉවත්වෙන්න දෙන්නැතුව හොඳින් ලොක් කරලා දානවා
🕵️♂️Signature Hyaluronic Eye Cream ඇස් වටා තියෙන ඉතා සියුම් සම පෝෂණය කිරනවා වියළි බව හා මහන්සි පාට නැතිකරලා කළු ගතිය නැතිකරනවා
💦Signature Hyaluronic Cream මේවාගේ අන්තිම ආරක්ෂකයා.තෙතමනය රැකගන්න තට්ටුවක් සාදලා "Glass Skin" ලුක් එක හදනවා
අන්තිමේට කියන්න ඕන මොන දේ යූස් කරත් සන්ක්‍රීම් අනිවාර්‍යයි ආයේ වතුර බොන්න
දැන් ඉක්මනටම ග්ලාස් ස්කින් එකක් ඕන අය මට මැසෙජ් එකක් දාන්න
076 097 7787
06/09/2026
මේක මගේ ආසම කොරියන් මාක්ස් එකක්..
ෂයින් වෙලා පාටක් වැටෙනවට ආස අය එක පාරක් අරන් බලන්න
මං හිතුවෙ නෑ මෙච්චර දෙයක් මාක්ස් වලට කරන්න පුලුවන් කියලා නිකන් තියෙනවට යූස් කරලා බැලුවෙ...
කොහෙ හරි දිග ගමනක් ගිහින් ආවම මං දැන් කරන්නේ මේකෙන් එකක් අලවන් වැඩ කරන එක..
මහන්සිගතිය මූනෙ තියෙන අදුරු ගතිය එක පාරින්ම අයින් කරන්න පුලුවන්.
වයසත් එක්ක චූටි චූටි රැලි නැති කරගන්නත් මෙයාට පුලුවන්..
076 097 7787
ෆේක් ද? ඔරිජිනල් ද?
ලමයි මං දන්නවා ඔයාලගේ බය🙄
බලන්න ඔයාලත් ගෙනත් දෙන්න කියපු එක තියෙනවද කියලා...මාව ට්‍රස්ට් කරාට තෑන්ක්ස් ඉතිම්😘
මේ අපේ අතින්ම ඔයාට එවන කොරියන් ප්‍රඩක්ස් ගන්න ගියපු වෙලාවක්..
076 097 7787
04/09/2026
එක පාරින් පාට වෙනස් කරගන්න එකක් අහුවා නෙද?
ස්කින් එකෙ ප්‍රොබ්ලම්ස් වලට රූටින් එකට ඇඩ්ඩ් කරගන්නත් පුලුවන්..
ආ 10කට 5ක් නොමිලේ..
076 097 7787
03/09/2026
"ඇයි මෙච්චර ගනන් අනේ අඩුවට නැද්ද අක්කා..."
මොකද ඉතින් කරන්නේ..ඔයාලට හොදම ඔරිජිනල්ම දේ දෙන්න අපිට මේවා ගෙන්න කොස්ට් එකක් යනවානේ🥲
ආයේ ඉතින් සමහර තැන් වල ගොඩක් අඩුවට තිබ්බට කොරියන් වලින් ඒ ගනන් වලටවත් ගන්න බෑ අප්පා🫠🥰🤔
ඉතින් ඔන්න ආදරනීය ඔයාලා වෙනුවෙන් මෙ ප්‍රඩක්ට් වලට පුලුවන් විදිහට ඩිස්කව්න්ට් දාලා දෙන්න හිතුවා...
මොකද කියන්නෙ කැමතිද වැඩේට ආ...?
076 097 7787
02/09/2026
උදව්වක් කරන්ම්...😃ෆාමසි වල අඩුමුදලකට ගන්න පුලුවන් ට්‍රීට්මන්ට් ක්‍රීම් එකක් ගැන කියන්න්ම්..Azelaic Acid (20% w/w) 😃😯
පිම්ප්ල්ස,පිම්ප්ල්ස් මාස්ක් acne එතකොට මුනේ ඇතිවෙන ඕනම කලු පැල්ලමකට මේක හොදයි.
ඔන්න ඇස් යට කලු පැල්ලම් වලටනම් හරියන්නෑ..ඒකට හොද නින්ද ඒ වාගේම ඇති තරම් වතුර බොන්න.
🚨තව මේ පොටෝ එකේ තියෙන Anjo Luxury ක්‍රීම් එක බෙස්ට්..🌼😎
නයිසිනමයිඩ්,24K Gold Extract,Adenosine එතකොට Collagen Hyaluronic,Acid සහ Glycerin තමා ඉන්ග්‍රීඩියන්ස් මේවා නිසා දිදුලන පැහැයක් ලැබෙනවා..අදුරු ගතිය නැති කර ගන්න මහන්සි ගතිය නැති කරගන්නත් හොදයි...
ආයේ ඇස් යට කලු පාට මකලා පිම්බුන ගතිය නැති කරනවා..
ඇස් යට රැලි අඩුකරලා තෙතමනයෙන් තියෙනවා..
මේක කොරියන් ක්‍රීම් එකක් ඇන්ජෝ ප්‍රඩක්ට් ටිකක් මිලෙන් වැඩියි. 🫠ඒත් කියන්න සතුටුයි.. අයි ක්‍රීම් එක ඔයාගේ බජ්ට් එකට ගන්න පුලුවන්.
ආ කියන්න බැරි උනානේ උඩින් කියපු Azelaic Acid ක්‍රීම් එක අරන් බලන්න. හැබයි එක රැයකින් ප්‍රතිපල ලැබෙන්නෑ ඔන්න.. මාස 3ක්වත් යූස් කරන්න..
ඒ විතරක් නෙවෙයි අව්වට වයස නිසා හමේ ඇතිවෙන වෙනස්කම් අවපැහැවීම් පිග්මන්ට්ටේෂ්න් වලට කියාපු ක්‍රීම් එකක්..
ඔයාගෙ ස්කින් ට්‍යිප් එක මොකක් උනත් මේක නියමයි..
බ්ලීචිං නිසා ඇති උන පැල්ලම් වලටනම් ගාන්න හිතන්න එපා.. 🙄🥲
අහන්නෑනෙ කීවට මෙච්චර හොද ඒවා තියෙද්දි ගානවනේ බීලීචින්...
හා හා දැන් ඇන්ජෝ ක්‍රීම් එක ඕනන්ම් මට මැසේජ් එකක් දාන්න.. මේවා ඉක්මනට ඉවර වෙනවා ලමයි🤭
076 097 7787
රිසාල්ට් එකක් කියන්නයි ආවේ..ඩුබයි වලට ගිය ජෙනී මූන් 40x ක්‍රීම් එක ගැන. එයාගේ ස්කින් එකෙ වෙනස බලන්න්කෝ..එයගේ සතුටට දෙවනි ඕර්ඩෙර් එකට ලස්සන විඩීයෝ එකකුත් හදලා එවලා තෑන්ක් යූ නන්ගා❤️🥰
076 097 7787
01/09/2026
🚨මං දන්නෑ ලමයි මෙච්චර හොද ප්‍රඩක්ට් තියෙද්දි හොම් මේඩ්, බ්ලීචිං ක්‍රීම් යූස් කරන්නෙ ඇයි ඔයාලා..සුදු වෙනවනම් ඕන එකක් කියලා හිතන්න එපා අප්පා..😯
ඔයාලා දන්නෑ කාලයක් යූස් කරාම ස්කින් barrier එකට හානි වෙනවා.ආයේ බ්ලීචිං ගාලවත් සුදු වෙන්න බෑ එතකොට.. ඒකයි සමහරු බිලීචිං වලටවත් සුදු වෙන්නෑ කියන්නෙ..🥲🌸
🌼🙃ආ මේ පොටෝ එකේ තියෙන්නෙ බ්ලීචිං නැතිව පාට වෙන්න පුලුවන් ක්‍රීම් එකක් ලමයි.
ඔව් ඔව් මාත් මේක ගෑවා.. 🫠මාත් මේක ගෑව නිසයි මෙහෙම කියන්නෙ..
කොරියාවේ AVCA Brightening ක්‍රීම් එක, විටමින් ක්‍රීම් එකක් ලමයි..විටමින්,නයිසිනමයිඩ්,Mela Free නිසයි පාට වෙන්නෙ ලමයි..
මෙක MELA FREE ක්‍ර්‍රිම් එකක්. ඒ කියන්නෙ
කළු ලප, සමේ මෙලනින් පාලනය කරන්න, මෙලස්මා , hyperpigmentation අඩු කරන්න සමේ පාට එක සමාන කරන්න භාවිතා කරන ට්‍රීට්මන්ට් ක්‍රීම් එකක් ලමායි.. කොරියාවෙ තියෙන ඒවා බලන්න්කෝ ඉතින්..🫠😁
🧐🤠මට හිතෙන්නෙම ඔයාලා ස්කින් එක කලර් අප් වෙන ඉන්ග්‍රීඩියන්ස් ගැන දැනුමක් නෑ කියලමයි..අනිත් එක ඒවගෙන් ලේයර්ස් 3 4 කින් පාට වැඩි කරගන්න පුලුවන් කියලත් දන්නෑ නේද?
ඔයා යූස් කරන බ්ලීචින්, හෝම් මේඩ් ක්‍රීම් නිසා ස්කින් එක ඩැමෙජ් උනාම කොහොමද රිකවර් කරගන්නෙ.. 🙄
අනික සල්ලි කොහෙන්ද හොද බ්‍රෑන්ඩ් ගන්න කියලා හිතන්නත් බෑ මේව කිසි ප්‍රමතියක් නැතුවම මාර ගනන් ලමයි..
තව දෙයක් AVCA BRIGHTENING මේ ක්‍රීම් එක විටමින් 🍊 නයිසිනමයිඩ් අන්තර්ගත ක්‍රීම් එකක් මේකට පාට වෙනවා ලමයි.. ඔයාට ගාන්න පුලුවන්.බ්ලීචිං නෑ
😎කොරියාවෙන් අපිමයි ගන්නෙ..ඒ ගැන අපිට ගැරන්ට් කරන්න පුලුවන්.ඉල්ලුවොත් ඉතින් විඩීයෝත් එවන්නම්😁😁
හැබයි බ්ලීචිං ගාන කෙනෙක් නම් ස්කින් එක රික්වර් කරගන්න ටික කාලයක් මොකුත්ම ගාන්න එපා.. මොකද කිසිම කලර් අප් වීමක් වෙන්නැ.. ඇලෝවෙරා ජෙල් එක හරි ස්නෙල් ජෙල් එක හරි යූස් කරන්න.
076 097 7787 මැසෙජ් එකක් දාන්න ලමයි..
01/09/2026
' සුදු වෙන්න මොනා හරි කියන්නකෝ...
හැබයි ගොඩක් වියදම් කරන්නනම් අමාරුයි..'
ගොඩක් අය අහපු දෙයකට හරි ලේසි ටිප්ස් එකක් කියන්නයි හදන්නෙ.. ඔන්න මේක මං ඉස්කෝලේ යන කාලෙ කරපු දෙයක්.ඒ කාලෙ අතේ සතේ නෑනේ හැබයි සුදු වෙන මේනියාවනම් හොදටම තිබුනා😁
කඩේ තියෙන තැබිලි පාට දොඩම් ගෙඩි ටිකක් අරන් පොතු අරියා දැන් තියෙන්නෙ වේලගන්න. මං ඉතින් දොඩම් ගොඩක්නම් ගත්තෙ නෑ ඕන දවසට දොඩම් ගෙඩි 2ක් වගෙ අරගෙන පොතු වෙලලා කුඩු කරගත්තා..
ඕකට කඩල කුඩු ටිකකුත් දාලා මී පැනි ටිකකුත් දාගත්‍තා.. ඊට පස්සෙ පේස්ට් එක මූනේ ගාගෙන විනාඩි 20 ඉන්නයි තියෙන්නෙ..
වොස් කරලා හොදට මොයිස්‍රයිසින් කරගන්න ඕන..
පලවෙනි පාරම ඉතින් මාර එලියක් එනවා. ඔය මන් කීවෙ ස්වාභාවික බ්ලීචිං එකක්..
දැන් ඕක කරලා අව්වෙ යනවා එහෙම නෙවෙයි.. සන්ක්‍රීම් තියෙන්නෙ ඒකට ලමයි...
හැමදාමනම් කරන්න එපා ඔන්න.😍
ආ ආ... මේ පොටෝ එක ලමයි ඔයාගේ ස්කින් එක වේලිලා ඩ්‍ර්‍යි ස්කින් එකක්නම් තියෙන්නෙ මේක ගන්න..
ඔයාටම පුදුම හිතෙයි මෙච්චර මොයිස්‍රයිසින් එකක් පැය 72 තියෙනවා ලමයි..
අනික ගොඩක් අය දන්නෙ නැති උනාට මේකත් Cetapil Cerave වගෙ බ්‍රෑන්ඩ් එකක්.
අවෘදු 3 කිරිසප්පයන්ට පවා ගාන්න පුලුවන් ඉතින් සෙන්සිටිව් ස්කින් එකක් තියෙනවනම් බය නැතිව යූස් කරන්න පුලුවන්.
කොරියන් වලින් අපිමයි ගන්නෙ.. ඔරිජිනල්ද කියල නම් අහන්න එපා දෙන්නෙ ගුටියක්..ඔරිජිනල...ඔරිජිනල්!🥰😃
076 097 7787 මැසෙජ් එකක් දාන්න..
Category
Website
Address
Kurunegala