Beauty Wallet
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauty Wallet, Beauty, cosmetic & personal care, Kurunegala Road, Kurunegala.
08/07/2023
💄Cmaadu Liquid Lipstick 💄
💥💥 කොච්චර lipstick වර්ග භාවිතා කලත් දිගු කාලයක් තොල්වල රැදෙන්නේ නැද්ද....
💥💥 ප්‍රමිතියෙන් තොර lipstick වර්ග භාවිතය නිසා තොල් අවපැහැ ගැන්විලාද....
💥💥 ඔයාට ගැළපෙන colour එක තාම හම්බවුනේ නැද්ද....
💥💥 waterproof lipstick එකක් වෙළඳපලේ මිලෙන් අධිකද....
ඒ සියලු ගැටළුවලට මෙන්ම විසඳුම,
❤waterproof long lasting lipstick එකක් වගේම මනා ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක්... ❤ ඔයාලට තෝරගන්න colours ඕනි තරම්....
දැන් ඔබ කැමති ආකාරයකින් සාධාරණ මිලකට ලබාගත හැක❣❣🔥
ඇනවුම් කිරීමට inbox msg එකක් දාන්න.
💸💸
Bank deposit and Online transfer available 🤗
16/09/2022
Oder now ❤️
01/12/2021
02/10/2021
♥️♥️♥️ _ORIFLAME_ ♥️♥️♥️
*SWEET ALMOND OIL*
*ස්වීට් ආමන්ඩ් ඔයිල්*
*භාවිතයෙන් ඔබට ලැබෙන දේ 😗
📌 *~මුහුණ පිරිසිදු කිරීම~*
*මුහුණ තෙල් වලින් සෝදන බව ඔබ අහලා තියෙනවද? සැබැවින්ම ස්වීට් ආමන්ඩ් ඔයිල් වලින් ඔයාගෙ මූණ පිරිසිදු කිරීමෙන් එය ඔබේ මුහුණේ ඇති අහිතකර විශබීජ ඉවත් කර මුහුණේ ඇති ඇසට නොපෙනෙන සිදුරු වලින් විශබීජකාරක ශරීරයට ඇතුළු වීම වළක්වනවා.*
*ඔයා දිනපතා මේක් අප් කරන කෙනෙක්නම්,ආරක්ෂිතව මේක් අප් ඉවත් කරන්නත් ආමන්ඩ් ඔයිල් යොදා ගන්න පුලුවන්*
📌 *~ඇස් සම්බන්ධව~*
*ඔයා රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් අවදි වෙලා පරිඝණක,ජංගම දුරකථන සමඟ හැසිරෙන කෙනෙක් නම් ඇස් යට කලු වීම, ප්‍රශ්නයක් නේද? කොච්චර වෙලා උනත් ඔයාට අවදියෙන් ඉන්න පුලුවන් ඇස් යට කලු කර ගන්නෙ නැතුව ආමන්ඩ් ඔයිල් ඇස් වටේ ආලේප කරගන්නවනම්.*
📌 *~මොයිස්චරයිස් කරයි~*
*ආමන්ඩ් වල විටමින් E අඩංගු වන අතර එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර එය වයස්ගත වන විට සුන්දර සමක් පවත්වා ගැනීමට උපකාරී වේ.*
*එබැවින් සම රැළි වැටීම,එල්ලා වැටීම,ලප කැලැල් ඉවත් කිරීම ආදිය ආමන්ඩ් ඔයිල් මඟින් සිදු වේ*
📌 *~සමේ ඇතිවන කැළැල් ඉවත් කරයි~*
*අනෙක් බොහෝ තෙල් වර්ග මෙන් නොව ආමන්ඩ් ඔයිල් ඔබේ සම මත වැඩි කාලයක් රැදී සිටිමින් සමේ තෙතමනය සමතුලිත කරයි.*
*වැටීම්, සීරීම්,තැලීම්, නිසා ඇති වූ කැළැල් ඉවත් කිරීමට මෙනිසා ආමන්ඩ් ඔයිල් වලට හැකිය.*
📌 *~රළු අත් සහ පාද~*
*සින්ක් ගුණය ඇති බැවින් ඔබේ රළු අත් හා පාද වල ආමන්ඩ් ඔයිල් ආලේපනයෙන් අත් හා පාද සිනිදු කර ගත හැකිය*
📌 *~නියපොතු ශක්තිමත් කරයි~*
*ඔබේ නියපොතු ඉක්මණින් කැඩී යාම වැලැක්වීමට ආමන්ඩ් ඔයිල් භාවිත කල හැකිය*
📌 *~තොල් තෙතමනය කරයි~*
*පැලුන, ඉරි තැලුන තොල් වල ආලේපනය කිරීමෙන් තොල් වල තෙතමනය රඳවා ගත හැකිය*
📌 *~නිරෝගී හිස්කබල~*
*අපි නිතරම නොදකින නමුත් ඔබේ හිස්කබලේ සම ඔබේ ශරීරයේ අනෙක් කොටස් මෙන් වැදගත් වේ. මිය ගිය සමේ සෛල ඔබේ හිසට ඉහළින් එකතු වන විට, එය හිසේ කැක්කුම ඇතිවීමට හෝ නිරෝගී හිසකෙස් වර්ධනයට බාධාවක් විය හැකිය.*
*මිහිරි ආමන්ඩ් ඔයිල් සමඟ ඔබේ හිස්කබල සහ හිසකෙස් ගැඹුරින් මොයිස්චරයිසින් කිරීමෙන් ඔබට හිස්කබලේ තෙතමනය මෙන්ම ශක්තිමත් කෙස් කලඹක්ද ලබා ගත හැකිය.*
📌 *~තෙල් සහිත සමට~*
*තෙල් සහිත සමක් හිමි අයෙකු නිතර මුහුණ දෙන ගැටලුවක් තමයි කුරුලෑ ඇති වීම.එසේ වන්නේ සමේ නිතර නිතර අපිරිසිදු අපද්‍රව්‍ය තැම්පත් වන නිසා.*
*ආමන්ඩ් ඔයිල් තෙල් සහිත සමේ ආලේපනය මඟින් සමේ අප්‍රද්‍රව්‍ය ඉවත් කර කුරුලෑ ඇති වීම වළක්වාගත හැකිය*
📌 *~වියළි සමට~*
*වියළි සමක් හිමි අයෙක් තම සම කැසීමෙන් සුදු පැහැති ඉරි වැනි යමක් ඇති වෙනවා*
*ගමනක් යද්දි උනත් වියළි සමක එවැනි කැසීම් ලකුණු තිබීම ලැජ්ජාවක්.*
*ආමන්ඩ් ඔයිල් වල ඇති විටමින් E මඟින් සමේ තෙතමනය ඇති කර සජලීය සමක් ඔබට ලබා දෙයි.කැසීම් නිසා සුදු පැහැ ඉරි ඇදීම වැළකෙයි*
```ආමන්ඩ් ඔයිල් අවශ්‍ය අය අදම ඇනවුම් කරන්න
02/10/2021
මෙන්න මැජික් balm එකක් 😍😍
Tender care protecting balm
😕 ඇස් යට කලු වීම
😕 තොල් කලු වීම
😕 දනිස් කලු වීම
😕 අත් යට කලු වීම
😕 වැලමිට කලු වීම
😕 පිළිස්සුම්, ලප කැළැල්
😕 කැපුම්, තුවාල කැළැල්
අද කාළයේදී මේ ගැටලුවලින් බොහෝ දෙනෙක් පෙළෙනවා. Tender care protecting balm මේ ප්‍රශ්නවලට හොඳ විසඳුමක්.
මෙමඟින්,
❇️ මුහුණේ, තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සඳහා තෙතමනය ලබා දේ.
❇️ සමේ වයනය වැඩි දියුණු කර ආරක්ෂා කෙරේ. අන්තර්ගතය :
✅ මී පැණි සාරය : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.
✅ විටමින් E : සමෙහි මතුපිට සිදුව ඇති හානි වැළැක්වීම සඳහා ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. ✅ සම මෘදු කරන මිශ්‍රණය : සමෙන් ජලය පිටවීම අඩුකර සමේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කරයි. කාන්තා, පිරිමි, බාල, තරුණ, වැඩිහිටි භේදයකින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකියි.
19/06/2021
👇👇Stretch marks (සමෙහි ඇතිවන ඇදීමේ ලකුණු) වලට හොඳම විසඳුම👇👇
♥️ Optimals Body-Anti Cellulite Gel-(Caffeine and Lotus leaf)
💚Oriflame වෙතින්
- අධි ක්‍රියාකාරී Anti Cellulite Gel විශේෂිත rollerball massaging applicator සමගින්.
ඕනෑම වර්ගයේ සමකට සුදුසු වේ
ඉක්මන් බර වැඩි වීම් වලදී සහ ගර්භණී සමයේදී ඇති වන ඇදීමේ ලකුණු වලට සාර්ථක විසඳුමකි
සමේ ඇති වල ගැසුණු ( dimpled skin,) ස්ථාන ඉලක්ක කරයි
මෙහි ඇති CelluSmooth සංකීර්ණය, සමෙහි ඇති මේද ස්ථරය බිඳ දමමින් සමෙහි රුධිර සංසරණය වැඩි කරයි
සිරුරේ හැඩය රැගනියි
සමෙහි ඇති එල්ලා වැටීම්,දරු ප්‍රසූතියෙන් පසු උදරය ආශ්‍රිතව ඇති වන ඇදීමේ කැළැල් අඩු කර සිරුරේ හැඩය රැක දෙයි
(Code number 31317)
ඇනවුම් කිරීම සඳහා inbox හෝ comment කරන්න
🚚දැන් දිවයින පුරා බෙදා හැරේ
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Kurunegala