Lemara Bedding

Lemara Bedding

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lemara Bedding, 225/5 , Kandy Road, Kurunegala.

01/08/2025

මෙට්ටය ආරක්ෂා කරගන්නයි
පැටියට සුවපහසුව සලසන්නයි ❤️

✅ 100% Waterproof Mattress Protector's

🔸 පුංචි බබාලා නිසා මෙට්ටය ආරක්ෂා කරගන්න එක හරිම අපහසුයි නේද?

පුංචි බබාල ඉන්න අම්මලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි බබාලගෙ මුත්‍රා වලින්, වටිනා මෙට්ටය නාස්ති වෙන එක.
බබාලාට දවස ගානෙම පැම්පස් අන්දන්න ගියොත් ඒකටත් ලොකු වියදමක් යනව.

රබර් ෂීට් දැම්මම ඒවා බිලිදු සමට අහිතකරයි වගේම පුංචි පැටවුන්ට හරිම අපහසුයි.ඉතින්, 100% මෙට්ටයෙ ආරක්ෂාව වෙනුවෙන් වගේම අම්මලගෙ පහසුව වෙනුවෙනුත් බබාලගෙ සුවපහසුව වෙනුවෙනුත් අපි ගෙනාව Lemara 100% Waterproof Mattress Protector's

✅100% ජල කාන්දුව වලක්වන මෙට්ට කවරයක් දැම්මොත් සේරම ප්‍රශ්න විසඳෙනවා නේද?

🔸 ඉතා සිනිඳු භාවයෙන් යුක්ත ලේයර් 5 කින් සමන්විත වේ
🔸 ආනයනික තත්වයේ උසස් නිමාවකින් යුක්තයි
🔸 100% Waterproof නිසා කිසිම දියරයකින් හානියක් නෑ
🔸 100% අසාත්මිකතා වලින් තොර වේ
🔸කිසිදු රස්නයක්ද නොමැත
🔸 දුර්ගන්ධය ඇති වීම, කලු පුස් බැඳීම වළකයි
🔸 කුඩා දරුවන්ට , එක්තැන් වුණු වැඩිහිටියන්ටද යෝග්‍ය වේ
🔸 වොෂින් මැෂින් වල සේදීම ද සිදු කළ හැකියි
🔸 ඉලාස්ටික් සහිත නිසා මෙට්ටයට රඳවන එකත් ලේසියි
🔸 හයිපෝඇලර්ජෙනික් ආරක්ෂණය
🔸ශබ්දයක් පිට නොවීම

✅ All Sizes Available
✅ ඩිලිවරි ගාස්තු නොමිලේ
📦 පාර්සලය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න

𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝘁𝗼𝗰𝗸 | 𝗛𝘂𝗿𝗿𝘆 𝗨𝗽 | 𝗦𝗵𝗼𝗽 𝗢𝗻𝗹𝗶𝗻𝗲
නිවසටම ගෙන්වා ගැනීමට
• නම
• ලිපිනය
• දුරකතන අංකය ලබා දෙන්න
විස්තර දැනගන්න කතාකරන්න අපිට

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

Photos from Lemara Bedding's post 05/07/2025

පරන මදුරු දැල අයින් කරල "𝗟𝗲𝗺𝗮𝗿𝗮 𝗠𝗼𝘀𝗾𝘂𝗶𝘁𝗼 𝗡𝗲𝘁" එකක් අරන් වෙනස අත්විදින්න 😍

✅කොටු / රවුම් මදුරු දැල් 𝗟𝗲𝗺𝗮𝗿𝗮 𝗡𝗼𝗿𝗮𝗺𝗮𝗹 𝗠𝗼𝘀𝗾𝘂𝗶𝘁𝗼 𝗡𝗲𝘁

◾️ උසස් තත්ත්වයේ පොලිකොටන් රෙදි වලින් සාදන ලද, අපගේ මදුරු දැල , සුවපහසුව, කල්පැවැත්ම සහ ආරක්ෂාව සහතික කරයි

✅ඔයා කැමතිම මදුරු දැලක් ඔයා කැමතිම විදියට කැමතිම පාටකින් හදලා දෙන්න අපිට පුලුවන්

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

03/07/2025

ඔයත් Quality මදුරු දැලක් හොයනවද?

මිල වැඩිද🙁 ? කල්පැවැත්ම අඩුද 🙁?

වැස්සත් එක්ක ම මදුරු කරදරේ හොදටම වැඩි වෙලා නේද?

වැස්සත් සමග ලෙඩ ගොඩක් ගේන මේ මදුරු කරදරයෙන්
බේරිලා සුවපහසු නින්දක් ලබා ගැනීමට නම් ඔබ‍ටත් අවශ්‍යද?

පරන මදුරු දැල අයින් කරල "𝗟𝗲𝗺𝗮𝗿𝗮 𝗠𝗼𝘀𝗾𝘂𝗶𝘁𝗼 𝗡𝗲𝘁" එකක් අරන් වෙනස අත්විදින්න

✅කොටු / රවුම් මදුරු දැල් 𝗟𝗲𝗺𝗮𝗿𝗮 𝗡𝗼𝗿𝗮𝗺𝗮𝗹 𝗠𝗼𝘀𝗾𝘂𝗶𝘁𝗼 𝗡𝗲𝘁

◾️ උසස් තත්ත්වයේ පොලිකොටන් රෙදි වලින් සාදන ලද, අපගේ මදුරු දැල , සුවපහසුව, කල්පැවැත්ම සහ ආරක්ෂාව සහතික කරයි

✅බිත්තියට සවිකරන මදුරු දැල් 𝗟𝗲𝗺𝗮𝗿𝗮 𝗪𝗮𝗹𝗹 𝗠𝗼𝘀𝗾𝘂𝗶𝘁𝗼 𝗡𝗲𝘁

◾️ උසස් තත්ත්වයේ පොලිකොටන් රෙදි වලින් සාදන ලද, අපගේ මදුරු දැල , සුවපහසුව, කල්පැවැත්ම සහ ආරක්ෂාව සහතික කරයි
◾️ පහසුවෙන් හකුලා තැබිය හැකි සහ අතේ ගෙන යා හැකි උසස් තත්ත්වයේ රෙදි බෑගයක් සමන්විත වේ
◾️ බිත්තියේ සවි කරන්න තියෙන නිසා එහෙ මෙහෙ ලනු ඇදල කාමරේ කැත කරගන්න උවමනාත් නැහැ
◾️ වාටිය ඇදෙන සුලු නිසා අමුතුවෙන් යට කරන්න අව්ශ්‍ය නැහැ එය තදින් මෙට්ටය අල්ලා ගන්නා අතර දැමීම හැකිලීම ඉතාමත් පහසුයි

✅ඔයා කැමතිම මදුරු දැලක් ඔයා කැමතිම විදියට කැමතිම පාටකින් හදලා දෙන්න අපිට පුලුවන්

✅වසරක වගකීමක්,උසස්ම ප්‍රමිතියක්
📦 පාර්සලය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න

𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝘁𝗼𝗰𝗸 | 𝗛𝘂𝗿𝗿𝘆 𝗨𝗽 | 𝗦𝗵𝗼𝗽 𝗢𝗻𝗹𝗶𝗻𝗲
නිවසටම ගෙන්වා ගැනීමට
• නම
• ලිපිනය
• දුරකතන අංකය ලබා දෙන්න
විස්තර දැනගන්න කතාකරන්න අපිට

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

Photos from Lemara Bedding's post 23/05/2025

දිනෙන් දින වැඩි වෙන අපගේ පාරිභෝගිකයින් ❤️

අංක 01 "සිගිති තොටිල්ල" පාරිභෝගිකයාට ලබා දෙන අපි "LEMARA" Bedding Manufacturer Sri Lanka 🇱🇰

Quality එකෙන් ඉහලින්ම ඉන්න කවුරුත් හොයන සිගිති තොටිල්ල

අපි Lemara Bedding ᵗᵐ Team

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

Photos from Lemara Bedding's post 20/05/2025

Quality එකෙන් ඉහලින්ම ඉන්න කවුරුත් හොයන සිගිති තොටිල්ල

◾️ දරා ගත හැකි බර ප්‍රමාණය 15-20
◾️ මැසි මදුරුවන්ගෙන් අරක්ෂා කර ගැනීමට
◾️ උපතේ සිට මාස 8-10 දක්වා බිලිදුන් සදහා
◾️ උසස් තත්ත්වයේ රෙදි යොදාගෙන නිමවා ඇත
◾️ උස 38 | දිග 30 | පළල 25
◾️ 100% 🇱🇰 දේශීය නිෂ්පාදිතයකි

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

Photos from Lemara Bedding's post 09/05/2025

ප්‍රමිතියෙන් අංක 01 "සිගිති තොටිල්ල" පාරිභෝගිකයාට ලබා දෙන අපි "LEMARA" Bedding Manufacturer Sri Lanka 🇱🇰

Quality එකෙන් ඉහලින්ම ඉන්න කවුරුත් හොයන සිගිති තොටිල්ල

අපි Lemara Bedding ᵗᵐ Team

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

05/05/2025

සිගිති තොටිල්ල ❤️

පැටියගෙ සුව පහසුව වගේම ආරක්ෂාකාරී සැප නිදන්දක් අලුත උපන් පැටියෙක්ට අනිවාර්‍යෙන්ම ඕනෙ . මේ සිගිති තොටිල්ල ආරක්ෂිතව එල්ලලා තියන්න පුලුවන් නිසාම පැටියා වැඩි වෙලාවක් සැපට නිදාගන්නව

උසස්ම තත්වයෙන් යුතු රෙදි වලින් හදල තියෙන නිසා බබාගෙ සමට හරිම සැහැල්ලුයි,කාර්යය බහුල නිවසේ අම්මලාගෙ පහසුවට සුදුසුම සිගිති තොටිල්ල

උසස්ම ප්‍රමිතියෙන් විශ්වාසයෙන් යුතුව ඔයාලට ගෙනාව LEMARA සිගිති තොටිල්ල ඔයාගෙ පැටියට වගේම තෑගි කරන්නත් ගොඩක් වටිනව

✅ නිල් | රෝස | සුදු | පාට වලින් මිලදී ගන්න පුලුවන්

◾️ දරා ගත හැකි බර ප්‍රමාණය 15-20
◾️ මැසි මදුරුවන්ගෙන් අරක්ෂා කර ගැනීමට
◾️ උපතේ සිට මාස 8-10 දක්වා බිලිදුන් සදහා
◾️ උසස් තත්ත්වයේ රෙදි යොදාගෙන නිමවා ඇත
◾️ උස 36 | දිග 30 | පළල 20
◾️ 100% 🇱🇰 දේශීය නිෂ්පාදිතයකි

📦 පාර්සලය අතට ලැබුනු පසු මුදල් ගෙවන්න

𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱 𝗦𝘁𝗼𝗰𝗸 | 𝗛𝘂𝗿𝗿𝘆 𝗨𝗽 | 𝗦𝗵𝗼𝗽 𝗢𝗻𝗹𝗶𝗻𝗲
නිවසටම ගෙන්වා ගැනීමට
• නම
• ලිපිනය
• දුරකතන අංකය ලබා දෙන්න
විස්තර දැනගන්න කතාකරන්න අපිට

✅ 𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 𝗟𝗶𝗻𝗸 - https://wa.me/message/JZCN27ROAGQHI1
✅ 𝗖𝗮𝗹𝗹 𝗨𝘀 -☎ 077 344 3932

05/05/2025

සිගිති තොටිල්ල 😍

චූටි පැටිය සැපට නැලවෙන සිගිති තොටිල්ල ❤️

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address

225/5 , Kandy Road
Kurunegala
60000