Vindy's Diary
Entrepreneur 🇱🇰
Founder & Owner @vindysofficial 💸
Lifestyle | Home Cooking | Daily Vlogs 🍲🎥
31/08/2026
අද Lunch එක 🥰
සුදු බත් එක්ක
Chow chow
හාල් මැස්සෝ බැදුම
පොල් සම්බල්
බිත්තර
මේවගේ තියනවානම් හැමදාම 😍👌🏻
සෙනසුරාදා දවසේ අයිලි බබී එක්ක මම හදපු Easy Lunch එක 🥰
ලස්සනට රසට 🥰🫶🏻❤️
සුවඳ කහ බත්
chicken curry
අල කිරට
පොලොස් ඇඹූල
උමබලකඩ සම්බල් (මාසි සම්බල්)
ගාලික් මයොනයිස් සලාද
බැදපු බටු කිරට (කලියා අලු කෙසෙල් දාන්නේ නැතුව)
කමු 🙈❤️
🚿🐬
25/08/2026
අද දවල්ට 🍛
නාඩු බත්,
තිබ්බටු හාල්මැස්සෝ එක්ක මැල්ලුම
අල කිරට
කරවල තෙල් දාලා
බොන්චි තෙම්පරාදුව
බිත්තර
25/08/2026
Pregnant කාලේ ආසාවෙන් කාපු එකම කෑම..මහ රෑටත් කන්න හිතුනම හදගෙන කනවා විතරක් නෙමෙයි, කොච්චර අමාරු උනත් මිරිස් ගලේ අඹරලා කට්ට සම්බල් එකකුත් හදගන්නවා 🤭😋
දැනුත් ඉතින් ලොකු වෙනසක් නෑ..දැන් අයිලියාගෙත් ආසම කෑමක් කිරිබත් ❤️
තව ඉන්නවද කිරිබත් පෙරේතයෝ 🙈
මෙහෙම කොත්තු මී කාලා තියනවද?
මේක set වෙන්නේ කොයි වගේ වෙලාවකටද කියලත් කියාගෙනම යන්න 🤭❤️
Monday lunch be like 👌🏻✨
ගෙදර වැඩ සේරම ඉවර කරලා මගේ ඉරිදා දවසේ හැන්දෑව ගෙවුන විදිය ☺️✨
Easy chicken devil recipe 🥰🫶🏻
Click here to claim your Sponsored Listing.
Website
Address
60000