Glow by Himaya

Glow by Himaya

Share

Hi Beauty was founded on our belief that beauty is an expression of self. Nourishing treatments and stylish blowouts. Ready to experience the best in beauty?

✨ Glow by Himaya
📍 Kurunegala
💄 Bridal | Hair | Beauty
🩷 Free Skincare / Haircare Consultation
🇨🇦 Directly Imported Premium Skincare & Haircare Products
📲 Book your appointment 070-7777942
“Your Glow, Our Touch” Our certified and experienced team dedicated to creating personalized looks that highlight your natural charm and perfectly fit your unique lifestyle.

✨ Our Core Services
Hair Expertise:

The latest trendy haircuts and coloring techniques (Balayage, Ombre). Skin & Nail Care:

Luxurious facials to make you glow from head to toe. Relaxing body treatments and professional nail care (Manicures/Pedicures). Bridal & Special Occasions:

Flawless, customized bridal and hair styling packages to make your special day truly unforgettable.

🤝 Our Promise to You (Why Choose Us)
Quality: We use only globally recognized, premium beauty products. Personalization: Every service is tailored to your specific needs and preferences. Experience: Enjoy a relaxing, friendly, and professional atmosphere every time you visit. Book your consultation today!

07/09/2026

Normal Dressing 💛

📍 Glow by Himaya
📞 070 777 7942

Photos from Glow by Himaya's post 07/09/2026

💛 Keeping it simple, soft and beautiful ✨
Normal Dressing

📍 Glow by Himaya
📞 070 777 7942

Photos from Glow by Himaya's post 06/09/2026

A touch of red ♥️

📍 Glow by Himaya
📞 070 777 7942

05/09/2026

✨ හැමෝම හොයන The Ordinary Glycolic Acid Toner එක ඇත්තටම ඔය කියන තරම් හොඳද? 🤔

අද අපි ඒ ගැන ටිකක් කතා කරමු. 💕

මුලින්ම, Glycolic Acid කියන්නේ මොකක්ද?

Glycolic Acid කියන්නේ සම මත එකතු වෙන dead skin cells ඉවත් කරලා skin එක fresh-looking, smooth-looking සහ healthy-looking කරන්න උදව් කරන ingredient එකක්. ✨

ඉතින් ඇයි මේ තරම් දෙනෙක් මේ product එකට ආස?

🌸 මුහුණේ dull ගතිය අඩු කරලා glow එකක් ගේන්න උපකාරී වෙනවා

🌸 Skin texture එක smooth කරන්න උදව් කරනවා

🌸 Pores පෙනෙන ස්වභාවය අඩු කරන්න උපකාරී වෙනවා

🌸 Uneven-looking skin tone එක improve කරන්න උදව් කරනවා

🌸 Healthy, radiant-looking skin එකක් ලබාගන්න උපකාරී වෙනවා

එතකොට කොහොමද use කරන්න ඕනි?

✨ Night routine එකේ පමණක් use කරන්න

✨ Face wash කරලා cotton pad එකකට දාලා gently apply කරන්න

✨ සතියට 2-3 වතාවක් use කරන එක හොඳයි

✨ පසුදා sunscreen එකක් අනිවාර්යයෙන්ම use කරන්න

හැබැයි මතක තියාගන්න… ❤️

මේ වෙද්දි වෙළඳපොලේ fake products ගොඩක් තියෙනවා. ඒ නිසා ඔයා result එකක් බලාපොරොත්තු වෙනවා නම් original product එකක් use කරන එක හරිම වැදගත්.

The Ordinary කියන brand එක ලෝකෙ පුරාම skincare lovers ලා විශ්වාස කරන brand එකක්. ඒ නිසා original product එකක් තෝරාගන්න එකෙන් තමයි ඔයාට සැබෑම results ලබාගන්න පුළුවන් වෙන්නේ. ✨

මේ වගේ තවත් skincare tips එක්ක ආයෙත් හම්බෙමු ළමයි. 💖

📍Glow by Himaya

💕

29/08/2026

🌸 ලස්සන කොණ්ඩෙකට ආස ඔයාට…
✨ Keratin Treatment
Natural shine එකක්, smooth look එකක් 😲

📍 Glow by Himaya - Malkaduwawa
📞 070-7777942

26/08/2026

✨ Normal Dressing 💛

📍 Glow by Himaya
📞 070 777 7942

Photos from Glow by Himaya's post 25/08/2026

✨ Normal Dressing 💛

📍 Glow by Himaya
📞 070 777 7942

25/08/2026

✨ Long layers + U shape perfection ✨

Volume එක අඩු කොණ්ඩයක් අපි volume එකත් එකතු කරලා කරපු haircut transformation එක ❤️

📍 Glow by Himaya - Malkaduwawa
📞 070 777 7942

24/08/2026

A little change can create a whole new vibe ✨
A bold new look ❤️‍🔥

🎨 Glow by Himaya
📞 070-7777942

24/08/2026

මේක හරියට චිත්‍ර පාට කරනවා වගේ වැඩක් 😍
A little change can create a whole new vibe❤️‍🔥✨

🎨 Glow by Himaya
📞 070-77779352

Telephone

Opening Hours

Monday 10:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:30