herbiGlow Beauty Treatment Clinic
Beauty Treatment clinic
17/01/2024
17/01/2024
සම්මුක පරීක්ෂණයකින් පසු ආධුනික රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස අප ආයතනයට බඳවා ගන්නා අතර ඉන්පසු අප ආයතනයෙන් පවත්වන රූපලාවන්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාව හා සම්බන්ධ කර විධිමත් පුහුණුවක් ලබා දීම සිදු කරයි.
පාඨමාලාව අවසානයේ අප ආයතන වල රැකියාව සඳහා ස්ථීරව බඳවා ගනී.
ප්‍රථමයෙන් ශිෂ්‍යාවන් 10 දෙනෙකු පමණක් බඳවා ගන්නා බැවින් හැකි ඉක්මනින් අපව අමතා සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාව වෙන්කරවා ගන්න.
🌷Diploma in Advance Aesthetic Cosmetology (රූපලාවන්‍ය උසස් ඩිප්ලෝමා පාඨමාලාව)
🌻අප අරමුණ වන්නේ සාම්ප්‍රදායික රූපලාවන්‍ය පාඨමාලා වලින් එපිට තාක්ෂණික නැඹුරුව හා වෛද්‍ය විද්‍යාත්මක භාවිතයන් පිළිබඳ පුළුල් අවබෝධයක් සහිත රූපලාවන්‍ය ශිල්පීන් බිහිකිරීම වේ.
🌻වයස අවුරුදු 18 - 30
🌻පාඨමාලා කාලය මාස 4 (ප්‍රායෝගික පුහුණුව සහිතව)
🌷පාඨමාලා අන්තර්ගතය
☘Introduction
☘Skin and hair anatomy
☘Skin analysis
☘Skin examination
☘Skin type
☘Hair cycle
☘Microdermabration
☘Derma planning
☘Acne facial
☘Vitamin facial
☘Scar management
☘Anti aging and skin rejuvenation
☘Pigmentation therapy
☘Microneedling
☘MNRF
☘Face and body countering
☘Mesotherapy
☘Wart removal
☘PRP treatment
☘Beauty salon management techniques
☘marketing strategy for salon
Course coordinator
Dr. B.M.C.N. Bandara
Contact no
0718672395
Herbi glow Skin Academy
No 179
Kandy Road,
Gettuwana.,
Kurunegala.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurunegala
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |