Aqua life RO Filter’s

Aqua life RO Filter’s

Share

වකුගඩු රැකගන්නයි-ජීවිත සුරකින්නයි

Photos from Aqua life RO Filter’s's post 27/12/2023
27/12/2023
27/12/2023

ඇනවුම් ලබාදීමට අමතන්න 👉0768721265
පහසු ගෙවීමේ ක්‍රමයටද ලබාගත හැක. මූලික ගෙවීම 10000යි
මාසික වාරිකය 5500කි. මාසික වාරික 10යි
මුලු වටිනාකම රරුපියල් 65000යි

Photos from Aqua life RO Filter’s's post 27/12/2023

Aqualife waters

27/12/2023

කර්යාල සදහා ගැලපෙන හොට් hot and cool ජල පෙරනය
Order now👉 0768721265 Whatsapp or Normal

Photos from Aqua life RO Filter’s's post 27/12/2023

තාමත් නිකම්ම පෙරළද බොන්නේ whatapp 0768721265
අලුත් අවුරුද්දක්, අලුත් බලාපොරොත්තු, අලුත් ජලය?💧🤔
ඔයාට නැතුවම බැරි බොන වතුර එක ගැන ඔයා හිතුවද?
❓ ක්ලෝරින් ද?
❓ කිවුල තියනවාද ?
❓ මඩ ගතියද ?
❓ සාමාන්‍ය විදියට තියනවාද ?
අපිට හොදට පැහැදිලිව පෙනුනාට ජලයේ බොහොමයක් අහිතකර ද්‍රව්‍ය, බැක්ටීරියා හා බැර ‌ලෝහ තියෙනවා.
💧අපේ Original AquaLife RO Filter එකට පුලුවන් ඉතා ඉක්මනින් හා අඩුම පිරිවැයකින් පිරිසිදු පානීය ජලය ලබා ‌දෙන්න.

සුවිශේෂී නත්තල් හා අලුත් අවුරුදු offer✨⛄
🤩රු.15,100 ක දැවැන්ත ඉතිරියක්! රු. 49,900/= ක අත්පිට මුදලකට මිලදී ගන්න.
❌සාමාන්‍ය මිල රු. 65,000

අදියර 6ක පෙරහන් ක්‍රමය මගින් බැක්ටීරියා, රසායනික ද්රව්ය වැනි සියලුම අහිතකර ද්‍රව්‍ය ඉවත් කරනවා.
🤫නෑ නෑ. වෙනත් Filters වගේ නෙවේ. මේ Filter එක ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ ‌ALKALINE Mineral Filter එකක් හරහා ආරක්ශා කර දෙනවා.💧
✅ ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට.

💧 සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනයක් වන අමතර කොටස් මිළ අඩුය.
💧 ජිවිතකාලයටම සේවාව ලබා දේ.
💧 ඉලෙක්ට්‍රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා.
💧 දිවයින පුරා දිස්ත්‍රික්ක මටිටමින් විහිදුණු සේවා කණ්ඩායම ක් ඔබ වෙනුවෙන්ම.
✔ලීටර් 18 Stock tank එකකින් සමන්විත අතර එක් ලීටර්යක් අඩු වු පසු ස්වයංක්‍රීයව Refill වෙනවා.
💧 ගැටලුවක් වුවහොත් දින 03 ඇතුළත ගෙදරටම ගෙනැවිත් අපි Fix කරල දෙනවා

(ඉක්මන් කරන්න මේ offer එක ජනවාරි 31 දක්වා පමණයි.)

ඔබ දිවයිනේ කොහේ සිටියත් ‌නොමිලේම අපි ඔබට ගෙනත් දෙනවා. සම්පූරනයෙන්ම නොමිලේ
අමතන්න 0768721265

Aqualife Waters: වෙනස් ලෙස බොන්න, වෙනස දැනෙන්න.
- Aqualife Waters (PVT) Ltd. -

🛒51, Pahala Bamunussa, Maspotha, Kurunegala

ෙරණ

Category

Telephone

Website

Address

Pallandeniya, Kurunegala
Kurunegala
65600

Alerts

Be the first to know and let us send you an email when Aqua life RO Filter’s posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Kurunegala.