Herbline Ceylon
These are the herbal products . We are always open , You can buy always.
03/10/2021
❤️🌼❤️
03/10/2021
හානිවූ හිසකෙස් පෝෂණය කරන , හිස්හොරි ප්‍රශ්නයට නියම විසදුමක් ලබා දෙන ඉතා විශිෂ්ට ප්‍රථිපල ඇති Anti Dandruff Shampoo සහ Conditioner, ❤❤
හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
අමතන්න 076 1714 058 ( whatsapp ) 🌼🌼🌼🌼🚚🚚🚚🚚🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
02/10/2021
Herb line🌿🌺
🌺 Keratin Repair Shampoo - Rs 699
🌺 Keratin Repair Conditioner - Rs 799
🌺 Keratin Repair Treatment - Rs 2950
කෙරටීන්,
ආගන් ඔයිල්,
pro vitamin අඩංගුය..
rebonding hair
relaxing hair
Straightening hair
(ඔබගේ හිසකෙස් සැකසුම් වර්ග සඳහා විශේෂයි)
හිසකෙස් සැකසුම් නිසා ඔබේ දුර්වල වූ හිසකෙස් සඳහා මෙය භාවිතා කරන්න.
එමගින් හිසකෙස් පෝෂණය කර පිරිපුන් නීරෝගිමත් ආකර්ෂණීය කෙස් කළබක් ඔබට ලබා ගත හැකිය🙂🙂
ඔබටත් දැන් ලබා ගැනීමට අවශ්‍යනම්
Whatsapp 076 1714058
Cash on delivery 🙂
30/09/2021
ඔබගේ කෙස් කළඹ වර්ධනය කරගෙන අකලට හිසකෙස් ගැලවී යාම නවතාලන නීරෝගි ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
💁මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
කේශ වර්ධණී තෛලය.
අපගේ නිශ්පාදන භාවිතා කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
😍හිසකෙස් ගැලවීයාම වලකයි
😍නීරෝගී ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
😍හිස කැක්කුම නවතාලයි.
😍හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
😍කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
❤100 ml 599/- 🌿
😍❤පාවිච්චි කරලම අදම වෙනස වටහාගන්න..
😇👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💁ඔබගේ නම
📩ලිපිනය
☎️දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
👉ඔබගේ ඇණවුම 076 1714 058 (Whatsapp) හෝ Inbox හරහා ලබා දිය හැකිය.
30/09/2021
ඔබගේ කෙස් කළඹ වර්ධනය කරගෙන අකලට හිසකෙස් ගැලවී යාම නවතාලන නීරෝගි ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
💁මෙන්න ඒ සදහා නොවරදින විසදුම..
කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිතා කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
😍හිසකෙස් ගැලවීයාම වලකයි
😍නීරෝගී ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
😍හිස කැක්කුම නවතාලයි.
😍හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
😍කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.
(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
❤100 ml 599/- 🌿
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
❤200 ml 499/-🌿
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
❤200 ml 499/-🌿
😍❤පාවිච්චි කරලම අදම වෙනස වටහාගන්න..
😇👉කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💁ඔබගේ නම
📩ලිපිනය
☎️දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
👉ඔබගේ ඇණවුම 076 1714058 (Whatsapp) හෝ Inbox හරහා ලබා දිය හැකිය.
28/09/2021
කුංකුම එහෙමත් නැතිනම් සැෆ්‍රන් කියලා කියන්නේ ලෝකයේ තියෙන මිල ඉහළම කුළුබඩු විශේෂයක්.
සැෆ්‍රන් රත්තරං වලටත් වඩා මිල අධිකය කිව්වොත් නිවැරැදියි. මේ තරම් ගුණ තියෙන කුංකුම නිවැරදි ලෙස භාවිතා කිරීමෙන් ඔබට දිගු කාලීන වු ප්‍රතිඵල රැසක් ලබාගන්න පුළුවන්.
ඉතින් සැෆ්රන්වල ගුණය විනාශ නොවෙන විදිහට සකස් කර ඇති, හර්බ්ලයින් ආලේපන වල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස මෙම සැෆ්‍රන් ගෙන සකස් කර ඇති ආලේපන මගින් ඔබේ සමට අවශ්‍ය පෝෂණය අවශෝෂනය කිරීමට බෙහෙවින්ම උපකාරී වනවා. එමගින් දිදුලන පැහැදිලි සමක් ඔබට භාවිතය තුළින් ලබා දෙනවා.
ඉතින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න හැකියාව ඇති හර්බල් නිශ්පාදන රාශියක් මේ වෙනකොට අප සතුව තිබෙනවා...
ඔබටත් මිලදී ගැනීමට අවශ්‍ය නම් 076 1714058 ට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න..🛵😍😍😍😍☘☘☘☘☘❤❤❤❤❤❤❤❤❤❤❤❤☘☘☘☘☘☘☘☘☘☘☘☘🥰🥰🥰🥰🥰🛵🛵🛵🛵🛵🛵
28/09/2021
May loard ganesha bless you with and good health and prosperity 🙏🙏🙏🙏🙏❤️🌿❤️🌿❤️🌿❤️❤️❤️❤️❤️
27/09/2021
Venivel and wild turmeric body lotion
වෙනිවැල් හා කුංකුම අන්තර්ගත කර ඇත. සම අඳුරු පැහැ කරන මෙලනින් පාලනය කරයි. අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කිරීම හා කැළැල් ඉවත් කර පැහැපත් සමක් ලබා දෙයි.. 🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿
ඇනවුම් කිරීමට 076 1714058 whatsapp මගින් අමතන්න.🚚🚚🚚🚚🛵🛵🛵
Rs.499 ක් පමණි.
27/09/2021
Ayurveda , The science of life❤️🌿❤️🌿🌿🌿🌿🌿🌿🌿🌿
26/09/2021
Pigmentation තුල ඇති මැරුණු ශෛල ඉවත් කරයි. කුරුලැ , ලප කැලැල් මනා ලෙස අවම කර පැහැදිලි පිරිසිදු සමක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේ. 🌿🌿❤️🌿🌿
26/09/2021
සුභ උදෑසනක්🙏🙏🙏🙏
25/09/2021
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුනාත්මක බවයෙන් යුත් බ්ලිචින් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන Herbline
නිශ්පාදන තුළින් ඔබේ සම,
👉පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දේ එමෙන් ම
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇනවුම් කිරීම සදහා ඔබගෙ නම,ලිපිනය,දුරකථන අංකය අපට whtsapp
( 076 1714058☘❤😍)
දිවයිනේ ඕනෑම ස්ථානයකට ඩිලවරි කරනු ලැබේ...🛵🛵🛵🛵
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Kurunegala