Yasho Crafts

Yasho Crafts

Share

Best Saree Brooch, Hair Clips and crafts for you

Photos from Yasho Crafts's post 14/05/2026

ඊයෙයි , අදයි ගියපු එයාලා... ආදරෙයි මගේ staff එකට. ස්තූතියි හැමෝටම ❤

13/05/2026

ගෝල්ඩ් පාටින් ජුවලරි සෙට් , වෙඩින් එකකට ඔසරි ඇදන් යන ඔයාට ගැළපෙන විදිහට ....

Photos from Yasho Crafts's post 13/05/2026

මේ අද මිල දී ගත්ත polymer clay jewelry set
ඔයාලටත් පුලුවන් අපෙන් මිලදී ගන්න. කැමති පාටකින්....

Photos from Yasho Crafts's post 13/05/2026

බිසී නිසාත්, අකුණු ගගහ වහින නිසාත් දාන්න බැරි වුණ මේ දවස් ටිකේ අපෙන් මිලදී ගත්ත ඇණවුම් .... හැමෝම ආස වුණ තව තවත් ඉල්ලන සාරි පින්, ස්ලයිඩ් පින්, ජුවලරි සෙට්... එන්න ඔයාලත් මිලදී ගන්න දැන් පුලුවන් අපෙන්... Yasho Crafts, Amali Adikaram

Photos from Yasho Crafts's post 10/05/2026

ඔෆිස් යන, පාසල් යන සාරි ඔසරි අදින ඔයාලා වෙනුවෙන්ම අලුතෙන් ම ගෙනාවා...

19/04/2026

චූටි දෝණිලට ලස්සන ලස්සන කොණ්ඩ කටු

19/04/2026

අලුතෙන් හදපු අලුත් ඩිසයින් ..... ඔයාලට ඕනි විදිහට දැන් අපෙන් ❤

Photos from Yasho Crafts's post 19/04/2026

Yasho Crafts අපෙන් අයිතිකාරියෝ සොයා පිටව ගිය ඇණවුම්... ❤

19/04/2026
Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Kurunegala
Kurunegala
60600