Mr.kichen
ගුණාත්මක දෑ හොදම තැනකින්.
16/11/2025
පොලොන්නරුව අවට ලස්සන තැන් බලන්න trip එන ඔයාලට රසම රස කෑම එකක් ඔයාල ලගටම delivery කරගන්න කැමති ද?
එහෙනම් ඉක්මනින් අපේ whatsapp එකට ඔයාලගෙ ඕඩර් එක දෙන්න.ඔයාල ගාවටම අපි delivery කරලත් දෙනවා 🙂
🌹උදේ 🌹 දිවා 🌹 රාත්‍රි
👉🏻ෆයිඩ් රයිස්🍲
👉🏻කොත්තු🍲
👉🏻කහ බත්🍲
👉🏻රයිස්& කරි🍛
👉🏻බයිට් වර්ග🍣
වැඩි විස්තර සදහා 078 810 78 78 අමතන්න❤️
13/11/2025
පොලොන්නරු පුරවරයේ චාරිකාවේ යෙදෙන ඔබ කන්ඩායමට ඉතාමත් ගුනාත්මක භාවයෙන් යුත් ප්‍රනීත ආහාර ඉතාමත් පහසු මිලට අපෙන් ලබා ගත හැක.🤩
🚫 උදේ 🚫 දිවා 🚫 රාත්‍රි
👉🏻ෆයිඩ් රයිස්🍲
👉🏻කොත්තු🍲
👉🏻කහ බත්🍲
👉🏻රයිස්& කරි🍛
👉🏻බයිට් වර්ග🍣
🚫 වැඩි විස්තර සදහා 078 810 78 78 අමතන්න❤️
🚫 Delivery පහසුකම් අප විසින් සපයා දෙනු ලැබේ🛵
27/09/2025
✨🍴 Grand Opening – MR.Kichen Restaurant 🍴✨
අපේ MR.Kichen restaurant එක දැන් ඔබ සැමට විවෘතයි 🥳
රසවත් අලුත්ම menus, ආදරයෙන් සපයන සේවාව, සහ ඔබට රස හැගීම් එක් තැනකින්… ❤️
🎉 Special:-
✅ Rice & curry
✅ fried rice( chiken,beef,pork,mixed )
✅ koththu
අපේ කෑම රස විඳින්න ඔයත් එකතු වෙන්න... ඔබට අමතක නොවන දිව පිනවන රසයක් අපි ගෙන එන්නම්🌟
📞 Contact: 078 810 78 78
📲 FB: MR.Kichen
06/12/2023
ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM
✳️අහිතකර බ්ලීචින් ක්‍රිම් වලින් තොර ලස්සන නීරෝගී පැහැයක් දැන් ඔබෙ සමටත් ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM ඒක මගින් ලබා ගත හැක.
✳️ඔබත් තවම හොදම Face Night ක්‍රීම් එකක් හොයන කෙනෙක්ද ? එහෙනම් නවතම හදුන්වාදෙන
ROYAL BEAUTY TRIPLE ACTIVE NIGHT CREAM
✳️මෙය ඉතාමත් ප්‍රමිතියෙන් ඉහල සුවිශේෂී ආලේපනයක්, ඔබේ මුහුණ කොතරම් ලස්සන වුවත් වයසට වඩා වැඩි වයසක් පෙන්නුම් කරනවනම් වයස්ගත භාවය අනිවාර්යයෙන් නැති කර තරුණ නැවුම් සමක් ලබාදෙමින් ඔබව ලස්සන කරයි.
✳️එසේම සමේ තිබෙන්නාවූ කුරුලෑ ,ලප,කලු පැල්ලම් ඉවත් කරයි.තෙතමනය රදා පවත්වයි.
✳️මෙම රාත්‍රී ආලේපනය භාවිතා කිරීමෙන් දින 14-21 සිට ඔබේ සමට ආරක්ෂාකාරිව වෙනස ගෙන දෙමින් ඉතාමත් පැහැපත් පෙනුමක් ලබා දෙයි.
✳️මෙය ගැහැනු /පිරිමි බේදයකින් තොරව ආලෙප කිරිමේ හැකියාව ඇත.
👉මිල ගණන් නිතර වෙනස්වන බැවින් විමසා දැනගන්න.
🌐අනුකාරක වලට නොරැවටී නියමිත ඔරිජිනල් කොලිටි එක බලල ම ගන්න.
✔️දිවයින පුරා බෙදාහැරීම
🇱🇰 ලංකාවේ ඕනෑම ස්ථායකට ගෙනවිත් දිය හැකිය
📦 භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න
06/12/2023
Skin Care Capsule💎💎💎💛💛💛💛💛💛💎💎
60 Capsules in pack (Aloe Vera & Vitamin E Soft Capsules).
Details:
Skincare Element Capsule Natural Care Vitamin E Skin Care For Face Moisture Scar Multi Purpose Element.
Vitamin E Skin Care For Face Moisture Scar Multi Purpose Element 60 Capsules Vitamin E Skin Oil is a unique Vitamin E oil Enriched with Natural essence specially formulated for normal to dry skin types. These special formulas render skin an optimal level of moisturization and revitalization Improving the appearance of aging skin. With our Vitamin-E Facial Oil, Your Skin will always stay young and healthy, silky soft, and Smooth.L
Watspp msg/call 0761299533
18/02/2023
😍
මැහුම් කැළැල්, තුවාල කැළැල් සහ කුරුළෑ නිසා ඇතිවූ කැළැල් වලට සදහටම විසඳුම මුහුනේ හෝ ශරීරයේ කැළැල් නිසා මානසිකව පීඩනයට ලක්වුන ඔයාලට දැන් කනස්සල්ලෙන් ඉන්න ඕන නෑ. ඒකටයි REMOVAL GEL තියෙන්නෙ.100% සාර්ථක විසදුමක් ඔයාටල මේ නිශ්පාදනය නිවරැදිව භාවිතා කරහම ලබා ගන්න පුලුවන්
🍔 පිච්චුන පැල්ලම්,
🍔 කුරුලෑ ලප කැලැල්,
🍔 තුවාල පැල්ලම්,
🍔 සමේ ඇදුනු පැල්ලම්
🍔 (stretch marks),
🍔 ඇස් යට සම එල්ලා වැටීම්,
🍔 දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇතිවන කැළැල්
මේ හේතු නිසා ඔබත් කනස්සල්ලෙන් ද ??
⭕️මේ පැල්ලම් කිසිම දවසක මකාගන්න බැරිවෙයි කියලා පසුතැවීමෙන්ද ???
⭕️දැන් ඔබට පසුතැවෙන්න දෙයක් නෑ.. මෙන්න ඒ සෑම ගැටලුවකටම විසදුම..
⭕️ 100%ක් ප්රතිපල සහිත නිශ්පාදනයක්.
⭕️ සති හතරෙන් නිසැක ප්‍රතිඵල
😍Original TCM Scar Cream😍 මගින් කුරුලැ ලප කැළැල් , තුවාල කැළැල්, ශල්‍යකර්ම නිසා ඇති වු කැළැල්, දරුවන් ප්‍රසුත කිරීම නිසා ඇතිවන කැළැල් සහ අනෙකුත් සියලුම සමේ ඇති කැලැල් සති 4 වැනි කාලයක් ඇතුලත ඉවත් කරනු ලබයි.
❤️❤️❤️ භාවිතා කල යුතු ආකාරය ❤️❤️❤️
පලමුවෙන්ම ඔබගේ ලප කැලැල් ඈති ප්‍රදේශය හොදින් පිරිසිදු කරන්න.
පසුව එම කලෑල් සහිත ප්‍රදේශවල ආලේප කරන්න.
දිනකට කිහිපවතාවක් වුවද ආලේප කල හෑකිය.
Rs.1500/=
ඇනවුම් කිරීමට +94 72 237 3507 whatsapp අංකයට ඔයාගෙ නම ලිපිනය,දුරකථන අංකය එවන්න
Click here to claim your Sponsored Listing.