Trendy Bliss

Trendy Bliss

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Trendy Bliss, Beauty, cosmetic & personal care, Kandy.

💕Welcome to Trendy Bliss 💕
A colorful world of beauty tips, travel vibes, and lifestyle stories shared by a lovely girl & boy duo.👩‍❤️‍👨
ඔයාට ලස්සන වෙන්ට, නව අත්දැකීම් ගන්න සහ දවසේ හැම වෙලාවකම ආදරෙන් ජීවිතේ ගෙවන්න Trendy Bliss ekē ekathu wenna!💐♥️

04/09/2026

කෙසෙල් කාලා ලෙල්ල විසි කරනවද? 😱 විසි කරන කෙසෙල් ලෙල්ලෙන් දවස් 3න් මූණේ කළු ලප මකාගෙන ලස්සන වෙන රහස

03/09/2026

මුහුණේ රැළි සදහටම නැති කරමුද?
වයස් භේදයක් නැතිව මුහුණේ රැළි වැටීම නැති කරලා සම තරුණ කරන ස්වාභාවික පැක් එක ❤️🌿

02/09/2026

බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් එක දවසින් ගෙදරදීම ඉවත් කර ගමු 😱
මුහුණ glow කර ගමු ❤️

01/09/2026

මුහුණේ රැළි මකලා Glass Skin එකක් ලබා දෙන මැජික් එක 😱

රුපියල් වියදම් කරන්නේ නැතුව ගෙදරදීම හදාගන්න පුළුවන් පට්ටම Skin Booster එක! ❤️

31/08/2026

මේකට මෙච්චර වෙනසක් 😱

ගාන පළවෙනි පාරෙන්ම සම පැහැපත් කරලා අවපැහැ ගැන්වීම් ඔක්කොම නැති කරලා වීදුරුවක් වගේ සමක් ලබාදෙ. 100% ස්වාභාවික ගෙදරදීම ඉක්මනින් හදා ගන්න පුලුවන් ෆේස් වොෂ් එක❤️

30/08/2026

ඔයාගෙත් කොන්ඩේ අකලට සුදු වෙනවද? 😱 සුදු වුන කොන්ඩේ කළු කරගෙන දිගට ඝනට වවාගන්න රහස මෙන්න 🩷

29/08/2026

ගාන පළවෙනි පාරෙන්ම මෙච්චර වෙනසක් 😱
ඉන්දියානු කාන්තාවන් සම පැහැපත් කර ගන්න භාවිතා කරන පේස් පැක් එක මේකනන් මැජික් පැක් එකක් ❤️

28/08/2026

සම සුදු වෙලා, තරුණ වෙන්න ඕනද? 😱

ඕට්ස්, යෝගට් සහ මී පැණිවලින් හදන මේ මැජික් පැක් එක නම් සුපිරි අනිවාර්යයෙන් try කරන්නම් ඕනී
අපේ මූණේ ගොඩක් ප්‍රශ්න විසදගන්න පුලුවන් . 🩷

27/08/2026

අලිගැටපේර ඇට විසි කරන්න එපා 🙅‍♀
කොණ්ඩය දිගටම වවා ගන්න විතරක් නෙමෙයි සම පැහැපත් කර ගන්නයි දෙකටම පාවිච්චි කරන මැජික් තෙල් එකක්! 🥑✨

26/08/2026

මුහුණේ ලප කැලැල් කුරුළෑ සිදුරු සතියෙන් නැති කරමුද 😱

පිග්මන්ටේෂන් නැති කරලා සම රැලි වැටීම් නැති කරලා මාරම ග්ලෝ එකක් දෙන 100% ස්වභාවික සීරම් එකක්💚

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address

Kandy
6000