Vindi Resin Lanka

Vindi Resin Lanka

Share

Resin වලින් නිර්මාණය කරන ලද අලංකාර Key tags,Pen,Sri Lankn හා ලස්සන සමරැපලක වැලි ලස්සන නිර්මාණය රැසක්.

Photos from Vindi Resin Lanka's post 14/01/2025

Special for valantine day...🌹🌹🌹
ඉදිරියේ එන ආදරවන්තයින්ගේ දවසට ඔයත් ඔයාගේ ආදරවන්තයට හෝ ආදරවන්තියට මොනාද දෙන්නෙ කියලා කල්පනා කරන ගමන්ද?

එහෙනම් බලන්න මේ වගේ ලස්සන නිර්මාණයක් හොඳයිද කියලා. ඔයාලට අවශ්‍ය ඕනම විදිහකට අපට කියලා නිර්මාණය කරගන්න පුළුවන්..

දැන්ම අපිට කතා කරලා ඉක්මනින් ඕඩර් එකක් දාන්න.
For your

Valentine's Day
Birthday gift
Baby memory
Any special gift

Send a WhatsApp message. 👉👉 0770091258

12/01/2025

Today order...

Photos from Vindi Resin Lanka's post 23/10/2024

customer ට අවශ්‍ය විදියට design කරපු ලස්සන order එකක් .ඔයාලටත් අවශ්‍ය විදියට අපිට කියල නිර්මාණය කර ගන්න. අදම massege එකක් දාන්න.

Photos from Vindi Resin Lanka's post 10/10/2024

Today order....🤗🤗

Photos from Vindi Resin Lanka's post 20/09/2024

Resin Ear rings ඉතා අලංකාර කාරාබු ඔයාටත් පොඩී Business එකක් පටන් ගන්න තොග වසයෙන්ද මිලදි ගත හැක..

Photos from Vindi Resin Lanka's post 15/09/2024

එයාටත් ඔයාගේ නම අමතක සුදු,මැණික,රත්තරං කියලමද කියන්නේ.
එයාට ඔයගේ නම මතක් වෙන්න දෙන්න එයාටත් ඔයගේ නම මතක හිටින්නම ලස්සන
Resin වලින් නිර්මාණය කරන ලද අලංකාර ඉංග්‍රීසි අකුරු.

12/09/2024

Resin වලින් නිර්මාණය කරන ලද අලංකාර Key Tag ඔයාත් ඔනිද එහෙනම් දැන්ම අපව අමතන්න..

Photos from Vindi Resin Lanka's post 12/09/2024

ඔයගේ wedding එක අමතක නොවන දවසක් නෙද? එහෙම එකට ලස්සන මතකයක් වෙන්න කරගන්න Resin වලින් නිර්මාණය කරන්න Wedding Pen එකක්.🖊️🩷

Photos from Vindi Resin Lanka's post 12/09/2024

ඔයාටත් ලස්සන Bookmark එකක් ඔනිද ඔයාටම නිර්මාණය කරපු එහේනම් දැන්ම අපිට කතා කරන්න..

28/08/2024

ඔයා තාම try කරේ නෑද්ද oh හව් Sad... try කරලා බලන්න ආස හිතෙයි... #

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Website

Address

Nikawaratiya
Kurunegala
60000