Fitliners Health and Wellness Center

Fitliners Health and Wellness Center

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fitliners Health and Wellness Center, Health/Beauty, No. 40, 1/1, Kovil Road, Kurunegala.

31/08/2023

විදෙස් ගතවීමට අපේක්ෂාවෙන් සිටින ඔබට මෙන්න කදිම අවස්ථාවක්...
ඇතැම් වෘත්තීන් සඳහා අත්‍යාවශ්‍ය සහතිකයක්, ඔබේ සුදුසුකම් ගොනුවට තවත් අන්තර්ජාතික වටිනාකමක් සහිත සහතිකපත්‍්2ක්...

ප්‍රථමාධාර, හෘද පුරස්ථාණය, පේශී හා අස්ථි ආබාධ කළමනාකරණය, සහ හදිසි අවස්ථාවන් සඳහා ප්‍රතිචාර ලබාදීම පිළිබඳ එක්දින පුහුණු වැඩමුළුව.

දිනය - සැප්තැම්බර් මස 16 වන වන සෙනසුරාදා පෙ.ව. 9 සිට සවස 5 දක්වා
ස්ථානය - Fitliners VIP Gym, 1වන මහල, ICBT CAMPUS, බම්බලපිටිය, කොළඹ 4

Organize by Fitline Pro Fitness Academy and Conduct by Sri Lanka Red Cross Society

WhatsApp- ⁨072 020 4450⁩
Register Today... Limited Seats Available.
ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම වැඩමුළුට සහභාගි වී ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වටිනා සහතිකපත් දෙකක් හිමිකරගන්න.
1.First Aid Certificate by Sri Lanka Red Cross Society
2.Musculoskeletal Injuries Management, Emergency Procedures Certificate by FITLINE PRO FITNESS ACADEMY
3.Registration and Digital Student ID
4.Injuries Management, Emergency Procedures and First Aid Booklet

මෙම වැඩමුළුවට සහභාගි වීම සඳහා සැප්තැම්බර් මස 12 වන දිනට පෙර ලියාපදිංචි වන්න.
ඔබේ නම, ලිපිනය හා ජාතික හැඳුනුම්පත් අංකය සමග මෑතදී ගත් පැහැදිලි ජායාරූපයක් 0720204450 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න.

www.fitliners.lk | 077 136 6004

03/05/2022

අඩුම වියදමකින් බෙහෙත් ඖෂධ නැතිව නිරෝගී වෙමු.

වත්මන් ජන පීඩක වාතාවරණය හමුවේ අපේ කායික හා මානසික සෞඛ්‍ය සීග්‍රයෙන් පිරිහෙමින් යයි.
හදවත් රෝග බහුලයි.... හදවතට රුධිරය සපයන කිරීටක රුධිර නාල පද්ධතිය රැකගන්න විධිමත් හා අඛන්ඩ ව්‍යායාම කරීම හා ආහාර විනය ඉතා වැදගත්.

පවතින සාමාජීය හා ආර්ථික අර්බුදය අපේ මානසික ආතතිය ඉතා ප්‍රබල ලෙස ඉහල දමයි...
එමඟින් ඇතිවන කායික බලපෑම් මත අපේ බෝ නොවන රෝගී තත්ත්වයන් වර්ධනය කරයි.
කායික හා මානසික සුවය රැකගත යුතුම අවදියයි මේ...

මේ දවස්වල මානසික ආතතිය ගොඩක් වැඩියි... තියෙන ප්‍රශ්න මදිවට අසනීප උනොත්...?😰
දැන් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගත් ගොඩක් හිගයි...

ඉතිං අපි නිරෝගීව හැඩට ඉමු...
එන්න, අපේ වෘත්තීය සේවය ඔබ වෙනුවෙන්මයි.

අධික තරබාරුකම (ස්ථූලතාවය), දියවැඩියාව, අධි රුධිර පීඩනය, ෆැටීලිවර්, ගැස්ට්‍රයිටිස්, කිරීටක හෘද රෝගී තත්ත්වයන් ආදී සියලු කායික හා මානසික ගැටලු සඳහා සුවිශේෂී ව්‍යායාම ප්‍රතිකාර හා ආහාර වට්ටෝරු ප්‍රතිකාර සඳහා අපේ ජාත්‍යන්තර සුදුසුකම් සහිත, වසර 26ක පළපුරුද්ද සහිත උපදේශක හා කතිකාචාර්යවර හමුවී ඔබේ කායික හා මානසික සුවය මෙන්ම කායික යෝග්‍යතාව වර්ධනය කර ගන්න.

Package Includes
A. FREE Fitliners VIP GYM Membership
B. Weight Gain or Weight Loss Diet Plans
C. Exercise Workout Plans
D. Body Composition Assessment Report
E. FREE "Doctor Scale"-Body Composition Analizer Device (with 1 Year Warranty)
F. FREE 3Crystal Healing Sessions (if Necessary)

අදම අප අමතන්න.
Tel.0771806004
නිරෝගීව හැඩට ඉන්න, එන්න අපේ සුවතා රජදහනට...

30/04/2022

වත්මන් ජන පීඩක වාතාවරණය හමුවේ අපේ කායික හා මානසික සෞඛ්‍ය සීග්‍රයෙන් පිරිහෙමින් යයි.
හදවත් රෝග බහුලයි.... හදවතට රුධිරය සපයන මෙම කිරීටක රුධිර නාල පද්ධතිය රැකගන්න විධිමත් හා අඛන්ඩ ව්‍යායාම කරීම හා ආහාර විනය ඉතා වැදගත්.
අදම අප අමතන්න.
Tel.0771806004

Photos from Fitliners Health and Wellness Center's post 07/09/2021
02/08/2021

Join with your Friend and Enjoy Rs.10,000/= Discount.
Limited Offer.

25/08/2020

We are Open 5.30am to 9.30pm
Monday to Saturday.
Join any day any time...
Workout anytime at your Convenience...
Ladies, Get your FAST TRACK weight loss program Now

Photos from Fitliners Health and Wellness Center's post 20/08/2020

Online Coaching with Diet Plan and Exercise Workout plan.
Get your Body Weight Management Program from us.
Get an Appointment and meet our Weight Management Consultant.
A. Body Composition Assessment
B. Customized Diet Plan
C. Home Exercise Workout Plan
To achieve your Healthy and Fit lifestyle.
Tel. 0771806004

13/08/2020

If you are looking for a Amazing Body Transform .... Meet the Your Carig Wellness Professional.

Transform your Body to a Healthy and Fit Powerful machine.
Visit Us, Get your Body Composition test and obtain Your Diet Plan and Exercise Plan.

කායික සුවතාවය වර්දනයටත්, අනවශ්‍ය මේදය දහනය කර සිරුර හැඩකර ගැනීමටත් අප අමතන්න...
0771806004
[email protected]
www.fitliners.lk

*Body Composition Assessment
*Diet Plan to Lose Weight or Gain Weight
*Exercise Workout plan fro Weight loss or Weight Gain.

Visit us at our Offices at Kurunegala and Maharagama.
Get Online Consultations.

13/08/2020

Loose Weight and Be Fit!
Get Your Diet Plan and Fitness Plan.
Contact us and get your Appointment.
ONLINE CONSULTATIONS also available.
ඔබ් ජීවන රටාවට ගැලපෙන ආහාර වට්ටේරු සමග ව්‍යායාම මාලාවක් ලබා ගන්න... අදම අප අමතන්න...

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Telephone

Address

No. 40, 1/1, Kovil Road
Kurunegala