Ran rasa tea
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ran rasa tea, Health/Beauty, Ran rasa tea, Kurunegala.
☕☕☕ උණුසුම් තේ පානයකින්
දවසම ප්‍රබෝධමත් කරගන්න... ☕☕☕
👉 පහතරට තේ දල්ලෙන් ... 🌱
👉 නියම රසයෙන් 👌
👉 නියම පාට 🧡
👉 නියම කහට.. ☕
👉 තොග සහ සිල්ලර වශයෙන් ලබා ගත හැක.
❤️ වෙනස වටහා ගැනීමට
එක් වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්... ❤️
☕කිරි තේ එකට හොඳම කහට
❤️ හොඳම දේ සොයන ඔබට. ❤️
👉 වර්ණකාරක රස කාරක කිසිවක් යොදා නොමැත...
👉 COD හා Bank Deposit පහසුකම් ඇත.
උසස් තත්වයේ තත්ව සහතික රැසක් සමගින් එක්වූ හොදම තේ කොළ සමග හොදම අමුද්‍රව්‍ය මිශ්‍ර කරමින් සෑදූ රස රැසකින් එන අපේ තේ
ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු කුරුදු, මසාලා, කරපිංචා වැනි ඖෂධීය තේ ද , නැවුම් පළතුරු සාරයන්ගෙන් යුක්ත හොදම තේ කොළ දැන්ම ගෙන්වා ගන්න
දැන්ම වට්සප් කර ඔබේ ඇනවුම බාර දෙන්න
0787840382
22/09/2025
ඔබේ මහත හා බර අඩු කරගන්න. මෙන්ම කෑම රුචිය වැඩි කරවා ගැනීමටද ඉතාම යෝග්‍ය හොදම පානය....
ඒ වගේම නීරෝගීව ඉන්නට මෙන්ම වෙනස්ම් තේ රස හොයන ඔබට...
සාමාන්‍ය තේ ලෙස මෙන්ම කිරි තේ ලෙසද පානය කල හැකිය.
අපිම වගාකරන තේ කොළ සමග කුරුදු, කරබුනැටි, ඉඟුරු, සාදික්කා, මාදුරු,එනසල් ඇතුලු 100% අපේ රටේ දේශීය කුළුබඩු වර්ග ගණනාවක් යොදා සාදන ලද ජනප්‍රියම පානයක් වන Masala Chai Tea රස විඳින්නට දැන් ඔබටත් පුළුවන්...
Cash On delivery පහසුකම් මගින් හා Bank deposit මගින් ඔබේ ලගටම ගෙන්වා ගත හැකිය.
ඉක්මන් කරන්න.
150g ම
හඳුන්වා දෙන මිල රු. 1450/=
16/08/2025
☕☕☕ උණුසුම් තේ පානයකින්
දවසම ප්‍රබෝධමත් කරගන්න... ☕☕☕
👉 පහතරට තේ දල්ලෙන් ... 🌱
👉 නියම රසයෙන් 👌
👉 නියම පාට 🧡
👉 නියම කහට.. ☕
👉 තොග සහ සිල්ලර වශයෙන් ලබා ගත හැක.
❤️ වෙනස වටහා ගැනීමට
එක් වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්... ❤️
☕කිරි තේ එකට හොඳම කහට
❤️ හොඳම දේ සොයන ඔබට. ❤️
👉 වර්ණකාරක රස කාරක කිසිවක් යොදා නොමැත...
👉 COD හා Bank Deposit පහසුකම් ඇත.
07/08/2025
නව මුහුණුවරකින් ඔබ වෙත එන රන් රස තේ..... බාල ඩයි යොදාපු කසල තේ වෙනුවට
ස්භාවික රසයෙන් යුතු හොදම පහතරට තේ... අදන ඇනවුම් කරන්න.
16/05/2025
තේ ශ්‍රේණිගත කිරීම කියන්නේ මොකක්ද? මොනවද මේ OP/ BOP/ BOPF කියලා කියන්නේ? අද #තේ_ගැන_විස්තරේ මේ තේ ශේණි ගැනයි.
තේ ශ්‍රේණිගත කිරීම යනු තේ කොළවල ගුණාත්මකභාවය, ප්‍රමාණය, හැඩය සහ රසය අනුව ඒවා වර්ගීකරණය කිරීමේ ක්‍රියාවලියකි. තේ නිශ්පාදන ක්‍රියාවලියෙන් පසු එහි අවසන් නිශ්පාදනයේ තේ කොළවල පෙනුම, රසය, සුවඳ සහ විවිධ යෙදුම් සඳහා යෝග්‍යතාවය මත පදනම්ව ශ්‍රේණි නම් කරනු ලැබේ. මෙම ශ්‍රේණිගත කිරීම තේ වෙළඳාමේදී ගුණාත්මකභාවය පවත්වා ගැනීමට, පාරිභෝගිකයින්ට අවශ්‍යතාවය අනුව තේරීම් කිරීමට උපකාරී වන අතරම තේ නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදනවල වෙළඳපල වටිනාකම තීරණය කිරීමටත් මේ අනුව ඉඩ ලැබෙනවා.
තේ නිශ්පාදන ක්‍රියාවලියේ අවසාන අදියර වන ග්‍රේඩ් කිරීම තුලින් මෙම විවිද ප්‍රමානයන්ට කැඩුනු, නොකැඩුනු සහ ප්‍රමානය අනුව තේ කොල වෙන් කරගැනීම මගින් තේ ශ්‍රේණි නිර්මානය වන බව සරලව පැහැදිලි කිරීමට පුලුවන්.
සම්පූර්ණ නොකැඩුනු තේ කොල වල සිට කුඩාම තේ කොල කොටස් දකවා එම ශ්‍රේණි පහත පරිදි පෙලගස්වන්න පුලුවන්. ඒ වගේම මේ පිලිවෙල නියමයක් නෙමේ කර්මාන්තශාලාව අනුව ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම් වෙනස් වෙන්න පුලුවන්. ඒ වගේම මේ අතරමැද හමුවන තවත් අමතර ශ්‍රේණීන් ගනනාවක් අපිට දකින්නත් පුලුවන්.
1. Special Finest Tippy Golden Flowery Orange Pekoe (SFTGFOP)
2. Tippy Golden Flowery Orange Pekoe (TGFOP)
3. Golden Flowery Orange Pekoe (GFOP)
4. Flowery Orange Pekoe (FOP)
5. Orange Pekoe (OP)
6. Pekoe (P)
7. Broken Orange Pekoe (BOP)
8. Flowery Broken Orange Pekoe (FBOP)
9. Golden Flowery Broken Orange Pekoe (GFBOP)
10. Tippy Golden Flowery Broken Orange Pekoe (TGFBOP)
11. Broken Orange Pekoe Fannings (BOPF)
12. Dust 1
13. Dust 2
මෙහි දැක්වෙන (TGFOP), (TGFBOP), (SFTGFOP), (GFBOP) වැනි තේ ශ්‍ර්‍රේණි ශ්‍ර්‍රී ලංකාවේදී නිශ්පාදනය ඉතාම සීමිත නිසා සොයා ගැනීම තරමක් අපහසු වන්නට පුලුවන්. ඒ වගේම මෙම ශ්‍රේනිගත කිරීම කලුතේ සදහා වන අතර ග්‍රීන් ටී සදහාද විවිධ ශ්‍ර්‍රේණි සහ වර්ග නිශ්පාදන ක්‍රියාවලියේ විවිදත්වය මත දකින්න පුලුවන්.
ඉතින් ඔබට මොකද හිතෙන්නේ? මේ තරම් විවිදත්වයක් තියෙන තේ ශ්‍රේණී මගින් ඔබට ලබාදෙන තේ අද්දැකීමත් එකිනෙකට වෙනස්. ඔබත් ඉඩක් ලැබෙන වෙලාවට ඒ විවිදත්වය අත්දකින්න. පුරුද්දට තේ නොබී, තේ එකක් නිදහසේ රසවිදින්න. ( උපුටා ගැනීමකි)
06/04/2025
රන් රස තේ …
05/04/2025
උසස් තත්වයේ තත්ව සහතික රැසක් සමගින් එක්වූ හොදම තේ කොළ සමග හොදම අමුද්‍රව්‍ය මිශ්‍ර කරමින් සෑදූ රස රැසකින් එන අපේ තේ
ඉතාම ගුණාත්මක භාවයෙන් යුතු කුරුදු, මසාලා, කරපිංචා වැනි ඖෂධීය තේ ද , නැවුම් පළතුරු සාරයන්ගෙන් යුක්ත හොදම තේ කොළ දැන්ම ගෙන්වා ගන්න
අවුරුදු මේසයට රස රැසකින් එන මෙම තේ ඔබත් රස විදින්න
දැන්ම වට්සප් කර ඔබේ ඇනවුම බාර දෙන්න
0787840382
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala