K Dreamz

K Dreamz

Share

Original Korean | Skincare | FaceMask | Collagen | Ramyun | Coffee | SunCream And More.

Photos from K Dreamz's post 15/01/2026

🥰ඔබේ සමට නියම කොරියානු සත්කාරයක්! ✨
​නිරෝගී, පැහැපත් සහ තරුණ පෙනුමක් ලබාගන්න අවශ්‍ය හොඳම නිෂ්පාදන පෙළක් දැන් අප සතුව ඇත🇰🇷🇰🇷

⭕වෙළඳපොළේ පවතින ලාභදායී අනුකරණ (Duplicates) වලට රැවටී ඔබේ වටිනා සම සහ සෞඛ්‍යය අනතුරේ දාගන්න එපා. ✋❌

❤️​අප ආයතනය විසින් ඔබට ලබා දෙන්නේ 100% ක්ම දකුණු කොරියාවෙන් (South Korea) ආනයනය කරන ලද උසස් තත්ත්වයේ මුල් නිෂ්පාදන (Original Products) පමණි. 🇰🇷✅

📞❤️ගෙදරටම ගෙන්න ගන්න අපේ whtsp එකට Massage එකක් එවන්න 🥰
📞0719595953

14/01/2026
Photos from K Dreamz's post 09/01/2026

Korea original sheet mask🇰🇷
ඔයාලට ඔන එක තෝරල Whtsp msg එකක් දාන්න🥰
Rs.120/=

Photos from K Dreamz's post 09/01/2026

Korea coffee වලට ආස අයට දැන් ගන්න පුලුවන් 🥰❤️❤️

04/01/2026

K Dreamz - Original Korean Products 🇰🇷
ඔබට අවශ්‍ය 100% Original Korean Products එකම තැනකින්! 💖

🧴 Skincare Products
😷 Face Masks
🍜 Korean Ramyun
💊 Collagen
☕ Korean Coffee
☀️ Sun Creams

📞 Orders & Inquiries: 071 959 5953
📦 Island-wide Delivery Available 🚚
💯 Quality & Authenticity Guaranteed

Photos from K Dreamz's post 30/12/2025

BB LAB Collagen Glutathione White – Korea Original 🇰🇷🇰🇷🇰🇷
❤️ Skin eka dull & black wenawada?
🧬 BB LAB Collagen + Glutathione
🥰Skin whitening & brightening
❤️Dark spots, sun tan adu karanawa
✔️ Face & body dekama lassan karanawa
🇰🇷 Direct from Korea
❌ China imitation newei
💯 Original product
📦 Limited stock
📩 Inbox now
📞 0719595953

Photos from K Dreamz's post 30/12/2025

LIMITED STOCK ALERT 🔥
Original korea 🇰🇷🇰🇷🇰🇷
🍊 Pretti Real Vita Hydrogel Eye Patch
Under-eye care එකට customer favorite 💯
✨ Dark circles reduce
✨ Fresh & bright eyes
✨ Easy to use
📦 60 patches
📩 Hurry – inbox now!
📞0719595953

25/12/2025

🇰🇷 korea Original Sheet Mask 🇰🇷
❌ චීන නිෂ්පාදනයක් නෙමෙයි
✅ කොරියාවෙන්ම direct import කරන නිෂ්පාදන
✨ඕනම සමට ගැළපෙනව🥰
✨ Glow එකත් moisture එකත් එකම වෙලාවට🥰
🙂Stock ඉවර වෙන්න කලින් Massage එකක් දාන්න 🥰
📞0719595953

Photos from K Dreamz's post 23/12/2025

✨ ඇස් වටා කළු පැහැය හා රැලි වලට හොඳම විසඳුම ✨

👀 Kream Milk – Premium Protein Eye Cream
කොරියානු quality එකක් එක්ක එන
ඇස් වටා සමට විශේෂයෙන්ම නිර්මාණය කරපු eye cream එකක් 🇰🇷✨
🥰ඇස් වටා කළු පැහැය අඩු කරන්න උපකාරී
🥰සුළු රැලි හා lines අඩු කරයි
🥰 ඇස් වටා සම මෘදු කරලා fresh look එකක් දෙයි
🥰දිනපතා භාවිතා කරන්න පුළුවන්
💯 100% Original product
📦 සීමිත stock පමණයි
🚚 ලංකාව පුරා delivery
📩 Order කරන්න අදම Inbox
📞0719595953

22/11/2025

😍𝗢𝗿𝗶𝗴𝗶𝗻𝗮𝗹 𝗞𝗼𝗿𝗲𝗮𝗻 𝗙𝗮𝗰𝗲𝗺𝗮𝘀𝗸 💸𝑹𝒔. 𝟏𝟐𝟎 /=😱
💧 Essence types – 19 තියෙනවා!

😱original කොරියන් කියලා china copy වලට රෑවටුනාද?
✅මූනට දාන Facemask එකක් ගද්දී උසස් තත්වයේ එකක්ම ගන්න.🥰
🥲රෑවටිලා අරන් skin එකට risk එකක් ග්න්නවාද?

😍 ඔන්න china copy එකේ ගානටම අපි ගෙනාව iso තියන original
කොරියන් 🇰🇷 facemask Mask.🔥😘
😁facemask එකක් ගද්දි Brand එක බලලාම ගන්න. 😉Original කියලා
විකුනන China ඒවට අහුවෙන්න එපා 😝😎

අපි ලග තියනවා Original Korean Facemask. ඔයාට Product විස්තර බලාගන්න Original Webstite එක පහලම Link එකේ තියනවා. 💖

K Dreamz 📞 071 959 5953
📦 Island-wide Delivery Available 🚚
📩 Inbox/DM කරලා ඔයාට ගෑලපෙන Essence එක තෝරගෙන ඔයාගේ
order එක දැන්ම place කරන්න!



Ricocell - https://global.ricocell.com/product/ricocell-nature-recovery-mask-pack-23g-13-types-1-sheet/103/

Photos from K Dreamz's post 21/11/2025

MediFlower Aloe Vera 98% නැවුම් සුවදායක ජෙල් ☀️
❤️Original korea 🇰🇷
ඔබේ සමට අවශ්‍ය ස්වභාවික සත්කාරය!🥰
98% පිරිසිදු කෝමාරිකා සාරය අඩංගු,🥰 MediFlower වෙතින් මෙම නැවුම් සුවදායක ජෙල් එක ඔබේ සමේ වියළි බව නැති කර, තෙතමනය නැවත ලබා දෙයි.❤️

* 💧 දැඩි තෙතමනය: සැහැල්ලු ජල ජෙල් එකක් වන මෙය ඉක්මනින් සමට අවශෝෂණය වී සම මෘදු කරයි.🥰

* 🌿 සුවය සහ මෘදු බව: සමේ වියළි බව වළක්වා, දිනපතාම සමට සුවය ලබා දෙයි.❤️

* ✨ බහුකාර්ය භාවිතය: මුහුණට, ශරීරයට,
හෝ හිසකෙස් සඳහා පවා භාවිතා කළ හැක.

😍 මෙම ජෙල් එක විශේෂයෙන් සකස් කර ඇත්තේ පිරිසිදු කෝමාරිකා සාරය (Pure Aloe Vera extract) සමඟින් වන අතර, ඔබේ සමට තෙතමනය ලබා දී එය මෘදු කිරීමට උපකාරී වේ.

ප්‍රමාණය: 300 ml.
අදම ලබා ගන්න! ඔබේ සමට අවශ්‍ය🥰ප්‍රබෝධය MediFlower සමඟින්!
📞0719595953

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Katupotha
Kurunegala