sad love

sad love

Share

No

16/10/2025

"ඔබගේ කාරුණික හදවත ගැන ආඩම්බර වෙන්න එවැනි හදවතක් සියල්ලන්ටම ලැබී නැත."🫶💐

04/10/2025

🫶💐

04/10/2025
02/10/2025

සමහර වෙලාවට චවන වලින් කියා ගන්න බැරි දහසක් හැහීම් කදුලු වලින් දියවෙනවා....🥀💔

22/09/2025

මන් හරි පවු කියලා හිතුනා
හැම වෙලාවකම
ඇස් වලට පිරුණු කදූලු එක්ක
මොකක්දෝ කියාගන්න බැරි
ඔළුව රදයක් ආවේ
මට මාවත් නැති
ඒ මූසල හැගීම එක්කම

මේ ගෙවෙන්නේ
මන් ලඟ කවූරුමය හරි
මාව අහන් ඉන්න හිටියනම්
කියන මොහොතවල්
ඒත‍් මේ දුශ්කර කර්තෘවෙ
එදා වගේම අදත් මම තනියම

හිතත් නිදි නැතිව
ගතත් අඬපන වෙලා
මතක නොමරා මරණවා🙁💐

20/09/2025

බලාපොරොත්තු ?

ඒවා හීන විතරයි

හැඟීම් ?

ඒවා හැගීම්ම විතරයි

ආස දේවල් ?

ඒවා ලස්සන බලාපොරොත්තු විතරයි

අයියෝ ඒවා දැන් නැති වෙලා..!

මම දැන් ජීවත් වෙන්නෙ අනිත් මිනිස්සු වෙනුවෙන් මගෙන් වෙන්න ඕනෙ යුතුකම් වගකීම් ඉශ්ට කරන්න මිසක් වෙන දෙයකට නෙමෙයි.💔💐

Sad love 💐

20/09/2025

හිතක් කියවන්න පුළුවන් මනුස්සයෙක් කියන්නෙම ඔසුවක් 💐

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala