Maha Ravana hair oil
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maha Ravana hair oil, Beauty Salon, kandy Road, kurunegala, Kurunegala.
🍃 පාරම්පරික රහස් අඩංගු හෙළ ඔසු තෛලය!
💯 100% ස්වභාවික අමුද්‍රව්‍ය.
පිරිසිදු සුදු පොල්තෙල්/ තල තෙල් සහ ආයුර්වේද ඔසු මිශ්‍රණයකි.
අතුරු ආබාධවලින් තොරයි.
💁♀️ ශක්තිමත් නිරෝගී දිදුලන කෙස් කලඹක්
15/12/2025
මහා රාවණා hair oil
26/11/2025
මහා රාවණා කේශ තෛලය පිළිබඳ හැඳින්වීම
ශ්‍රී ලංකාව තුළ පිහිටා තිබෙන අති දුෂ්කර වූ ප්‍රදේශයන් තුළින් සොයා ගන්නා ලද ඉපැරණි දේශීය බෙහෙත් ඖෂධ වට්ටෝරු 80ක් යොදා ගනිමින් මෙහි ඇති විශිෂ්ඨ ගුණාංගයන් පරික්ෂා කර බලා ඉතා විශ්වාසයෙන් ඔබ වෙත පිදෙන නිෂ්පාදනයක් වන අතර මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය ...........
මෙම නිෂ්පාදනය භාවිතා කිරීම තුළින් ඔබට ඔබගේ හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න රාශියකට විසඳුම් ලබා ගත හැකි වන අතර එම විසඳුම් කිහිපයක් පහත පරිදි වේ.........
01.පීනසය
02.අකලට හිසකෙස් සුදු වීම
03.හිසකෙස් ගැලවී යාම
04.හිසකෙස් ගැට ගැසීම
05.තට්ටය පෑදීම
06.හිස් හොරි
07.උකුණන් බෝවීම
08.උඳුගොව්වන්ගෙන් සිදු වන හානිය
09.කෙස් අග පැලීම
10.තද හිසේ රුදාව
සහ තවත් කොණ්ඩය හා සම්බන්ධ රෝග රැසකට එකම විසඳුම ලෙස මෙය භවිතා කළ හැකි අතර කෙස් ගසෙහි මුල සිට අග දක්වා නීරෝගිමත් පෝෂණයක් ලබාදේ......
ඉදිරියේදී තවත් රෝග රැසකට මා විසින් ඉතා වටිනා බෙහෙත් වට්ටෝරු හා ඖෂධ කිහිපයක් ඔබ වෙත ලබාදීමට සූදානමින් සිටිමි.තවද මෙම නිෂ්පාදනය සදහා යොදා ගන්නා රහස් බෙහෙත් ඖෂධ වට්ටෝරුවෙන් කිහිපයක් පහත පරිදි වේ ...
⛔....අඩංගු ඖෂධ ...⛔
🔸රන් තැඹිලි තෙල්
🔸කීකිරිඳිය
🔸මරතොන්ඩි
🔸බෙහෙත් නෙල්ලි
🔸බැබිල
🔸ගොටුකොළ
🔸ඔළිඳ
🔸පොකුරු වද මල්
🔸නෙළුම්
🔸නිල් අවරිය
🔸කලුදුරු
🔸නිල් කටරොළු කොළ, මල් සහ මුල්
🔸ගොඩපර
🔸තල තෙල්
🔸එඬරු තෙල්
🔸කරපිංචා
🔸රණවරා මල්, කොළ, මුල් සහ පොතු
🔸කොහොඹ
🔸පේර දළු
🔸සුවඳ කොට්ටන්
ඖෂධ වට්ටෝරුවේ රහස්‍යභාවය හා වානිජකරණය වු සමාජයට ඖෂධ වට්ටෝරුව නිරාවනය වීම වැළැක්වීම උදෙසා ඖෂධ වට්ටෝරුවේ අඩංගු වටිනා ඖෂධ වර්ග කිහිපයක නම් ඉහත සඳහන් කර නොමැති බව ඉතා කරුණාවෙන් දැනුම් දෙමු.
භාවිතා කරන ආකාරය :
🔹හොඳින් පීරූ හිස කෙස් මත දිනකට 2 වරක් උදේ සවස හිස් මුදුනේ සිට කේශ නාලිකා මත හොඳින් ගල්වා මිනිත්තු 20ක කාලයක් ඇඟිලි තුඩු මගින් හොඳින් සම්භාහනය කර , ඉන්පසු අවම පැය 3 කට පසුව ස්නානය කර සත්ව තෙල් අඩංගු නොවන ඕනෑම සබන් වර්ගයක් හෝ ශැම්පූ වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.
☑️වයස අවුරුදු 12ට වැඩි කාන්තා පිරිමි ඕනෑම අයෙක් සඳහා භාවිතා කළ හැකිය.
☑️සති 3ක් වැනි කෙටි කාලයක් තුළ ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල වෙත ඔබව ළඟා කරන බවට සහතික වෙමි.
ඇණවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. ( Cash On Delivery )
මිල රු.1900/=ක් පමණයි.
ඇණවුම් කිරීමට
WhatsApp 0773249861 මගින් ඔබගේ නම ලිපිනය හා දුරකථන අංකය අප වෙත ලබාදෙන්න,
එසේත් නැතිනම් Messenger හරහා ඔබගේ ලිපිනය අප වෙත ලබාදෙන්න
22/11/2025

WhatsApp 076 3839116 මගින් ඔබගේ නම ලිපිනය හා දුරකථන අංකය අප වෙත ලබාදෙන්න,
එසේත් නැතිනම් Messenger හරහා ඔබගේ ලිපිනය අප වෙත ලබාදෙන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala