Dhanu's diary

Dhanu's diary

Share

life style and motivation

10/09/2026

ජීවීතේ කියන්නෙ හරි ලස්සන චාරිකාවක්.... අපිට ගොඩක් ලස්සන දේවල් දකින්න් අවස්තාව තියෙනවා.. හැබැයි අපි හැම දේම දකිනවද කියන එක තමයි සැක. කාර්ය බහුල ජීවිතේ අපි පුදුම විදියට විඩාවට පත් වෙලා.. මැශින් එකක් වගෙ එක දිගට වැඩ. ලස්සන් දේවල් දකින්න ජීවිතෙ විදින්න අපිට අවස්තාවක් තියෙනව ද . එකම කාල සටහනකට ජීවිතේ හුරු වුනා ඇරෙන්න ලෝකෙ ලස්සන දැක්ක දවසක් මතක ද ? අවුරුද්දක්ට පාරක යන trip එක වුනත් හරි විදියට හිතෙ නිදහසෙ ගියාද ? ලස්සන දකින්න trip එකක් යන්නම ඕනිද ? වැඩ ඇරිල හවස එද්දි නිකමටවත් අහස දිහා බැලුවද ? ලස්සනට තැබිලි පාට රතු පාට වෙවි යන අහස දැක්ක ද? උඩ බලන්න වෙලාවක් කෝ.... බස් එක එන්කල් බලන්න ඉන්න නෙ වෙලා තියෙන්නෙ.. ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඒකාකාරි ව ජීවත් වෙලා ඉවර කරන්න වුනොත්..... ඒක හරි අපරාදයක්

08/09/2026

ආසා දේ කරන්න ඇයි බය වෙන්නෙ ?

01/09/2026

පොතක් කියන්නෙම සල්ලි නැතුව මහන්සියක් නැතුව අපිට යන්න පුලුවන් හොද විනෝද චාරිකාවක්

31/08/2026

Welcome to the tea corner

31/08/2026

31. මාසේ අන්තිම දවස ද? ලබන මාසේ පටන් ගන්න දවස ද? මේ මාසෙ අන්තිම දවස කියලා හිතලා අතාරින කෙනෙක් වෙනුවට ලබන මාසෙට reset වෙන්න තියෙන දවස කියලා positive විදියට හිතන්න..... Duty ඕෆ් වෙලා ගෙදර ආවට පස්සෙ නම් ඔයා මේක දකින්නේ... අද පැය බාගයක් අරන් අලුත් මාසෙට ready වෙන්න..
゚viralシ

31/08/2026
30/08/2026

ආසයි නම් ආස දේ කරන්න. හැමදාම එකම රස තෙර් බොන්න ඕනි නෑ නේ.. එක එක රස තේ තියෙනවා නම්... එක එක රස තේ බීලා බලන්න.... කොච්චර කාලයක් ඉන්න තියෙනවද දන් නැ නෙ අපි.. ඒ නිසා කාටවත් කරදරයක් නැති පුංචි පුංචි දේවල් අත් හදා බලන්න... එකම විදියට යන ජීවිතේට එකත් හරි ආස හිතෙන වෙනසක්
. ゚viralシ #

30/08/2026

සමහර වෙලාවට ජීවිතේ ඕනි... නිදහස් හවසක්
゚viralシ

Photos from Dhanu's diary's post 26/08/2026

පීඩාකාරී ජීවිත ඇතුලත මොහොතක් හෝ විඩා නිවෙන්න වෙනස් මාවතකට හැරෙන්න. මොහොතක් අහසක් දිහා බලන්න. ආසම දෙයක් කාලා තේ එකක් බොන ගමන්. විදලා බලන්න. ජීවිතේ තියෙන්නෙ විදින්න මිසක් විදවන්න නෙමෙ

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Mawathagama
Kurunegala
60060