Asa & Thanu
Whenever you dream, it will automatically come true.
08/04/2026
❤️🤗
මොනවා කියන්න ද....😍
ආදරෙයි යකෝ...😘❤️
Sri lankan cricket Team 🇱🇰❤️
❤️
07/02/2026
තමන්ගේ ලේ හුස්ම ගන්නවා
කියලා
දැනෙන තරම් සතුටක්
තවත් තියේද
අප්පච්ච්ට
🤗❤️🙏
03/02/2026
මේ ගෙවෙන්නේ මගේ මැණික හිතින් මවාගෙන ඇත්තටම දකින්නට පෙරුම්පුරණ දවස් ...👶❤️🙏
01/02/2026
ජිවිතයේ වටිනාම වස්තුව ඔයයි මගේ මැණික...
🤗❤️
28/01/2026
🙏❤️👶❤️🙏
27/01/2026
කුස තුළ පිපුණු මල
නොදුටු රුවට පෙම් බඳිනා...
හද ගැස්මෙන් ලොවම දකිනා...
මතු දිනෙක මගේ ලෝකය එළිය කරන
පුංචි පැටියෝ...
නුඹ එන මග බලන
මගේ දෑස් අග තියෙන්නේ
ආදරය පිරුණු සතුටු කඳුළුයි.
මුළු ලොවම නුඹේ නමින්
මගේ දෙඅත් මතට එනතුරු
මම මග බලා හිඳිමි... 😍❤️
06/01/2026
😍👶🥰
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala
60650