ARJ Product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARJ Product, Health/Beauty, No 91/2 Kalawelyaya, Pansiyagama, Kurunegala.
03/03/2026
22/02/2026
Our New product ✨️
ලොකයේ ගුණාත්මක බවින් ඉහළ රැපලාවණ්‍ය ද්‍රව්‍යය නිෂ්පාදනය කරන දකුණු කොරියාවේ නිෂ්පාදනය කරන සම පැහැපත් කරන ක්‍රිමි වර්ග ලඛන මාසයෙ සිට ඔබට ලබාගත හැක. ක්‍රිමි සුළු ප්‍රමානය බැගින් ඇති බැවින් දැන්ම ඇනවුමි කරන්න.
අදුරු සම පැහැපත් කිරීම.
රලු සහ දුර්වල සම පැහැපත් කිරීම
වියලි සමට තෙතමනය ලබා දීම.
💥භාවිත කිරීමට සුදුසු පුද්ගලයන්💥
👉අදුරු සමේ පැහැය ගැන සැලකිලිමත් වෙන අය
👉රලු සහ දුර්වල සමක් අති අය
👉සම අතුලතින් තද වී වියලි බව ගැන සැලකිලිමත් වෙන අය
👉සංවේදී සම ගැන සැලකිලිමත් වෙන අය
👉අසමන්‍ය වර්ණ ගැන සැලකිලිමත් වෙන අය
💢ලොකයේ ගුණාත්මක බවින් ඉහළ රැපලාවණ්‍ය ද්‍රව්‍යය නිෂ්පාදනය කරන දකුණු කොරියාවේ නිෂ්පාදනය කරන සම පැහැපත් කරන ක්‍රිමි වර්ග ලඛන මාසයෙ සිට ඔබට ලබාගත හැක. ක්‍රිමි සුළු ප්‍රමානය බැගින් ඇති බැවින් දැන්ම ඇනවුමි කරන්න.
👉රැළි අඩු කිරීමේ සහ සුදු කිරීමේ ප්‍රතිලාබ ද ලබා දෙන මෙම ද්විත්ව ක්‍රියාකාරී ක්‍රිම් එකේ අශ්ව තෙල් EGF හා කොලැජන් අඩංගු වන අතර එමගින් සමට ගැබුරු පෝශනයක් ලබා දෙයි.
👉එය ප්‍රත්‍යස්තාව නැති වූ සම නැවත පන ගන්වයි.
👉එය ස්තර සිනිදු කරයි..
👉හයුලූරොනික් අම්ලය හා සෙරමිඩ් වර්ග පහක් රලු සමට තෙතමනය ලබා දෙන අතර දීප්තිමත් පැහැයක් සදහා ගැබුරින් තෙතමනය පුරවයි.
ලොකයේ ගුණාත්මක බවින් ඉහළ රැපලාවණ්‍ය ද්‍රව්‍යය නිෂ්පාදනය කරන දකුණු කොරියාවේ නිෂ්පාදනය කරන සම පැහැපත් කරන ක්‍රිමි වර්ග ලඛන මාසයෙ සිට ඔබට ලබාගත හැක ක්‍රිමි සුළු ප්‍රමානය බැගින් ඇති බැවින් දැන්ම ඇනවුමි කරන්න
👉ඇස් යට යෑම වලක්වයි.
👉ඇස් රැලි වැටීම වලක්වයි.
👉ඇස් වල අදුරු බව අඩු කරයි.
👉භාවිතයට ගත් දින සිට දින 28 කට පසු ඇස් වටා තිබුනු රැලි බව 28.50% අඩු වෙයි.
👉ඇස් වටා දීප්තිමත් බව දින 28කින් 12.07% වැඩි වෙයි.
💥අඩංගු ද්‍රව්‍ය💥
💢ඇඩොනොසීන්=
සමේ ශක්තිය නැවත පිරවීම.
අක්ශි රේඛා අඩු කිරීම.
💢රෝස සාරය=
සම ගබුරට ම මොයිස්චරයිසින් කරයි.
අදුරු පැහැ තැන් අවම කරයි.
💢Portulaca=
මැරුනු සම නැවත සාදයි.
තෙතමනය වැඩි කරයි.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala