PIYU Wholesale
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PIYU Wholesale, Health/Beauty, Nikawaratiya, Kurunegala.
09/04/2026
I hope someone will like my Staffordshire bull terrier Car Hanging Ornaments .🙂🥰
🫣🫣🫣
26/03/2026
🫣🫣🫣🫣🤣🤣
16/03/2026
Limited stock 1350/=
තොග සීමිතයි ඉක්මනට ගන්න
ඕනා අය කමෙන්ට් එකක් දාන්න
0716660627
🥰🥰🥰🥰🥰🥰
16/03/2026
වාහනයේ අයිතිය මාරු වුනේ නැතිනම්, කලින් QR එකට ලියාපදිංචි වුන සිම් එකනම් පාවිච්චි කරන්නේ ඒ QR එකම ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ QR එක ළග නැතිනම්, මේ පහල දාලා තියන ලින්ක් එකට ගිහින් ඔයාගේ කලින් ලියාපදිංචි වුන සිම් නම්බර් එක දාලා Login වෙන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට අංක 6ක OTP එකක් එයි ඒක දාලා QR එක අරගන්න.
එහෙම නැතිව අලුත් වාහනයක් මිලදී ගත්තානම් ඒ සදහාද මේ ලින්ක් එකට ගිහින් අදාල තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වී ඔබට අදාල QR එක ලබා ගන්න පුළුවන්.
Link -
https://fuelpass.gov.lk/
16/03/2026
🛑 Note :- Fuel ⛽️ QR Delete කරන විදිය 🛑
මේ වෙලාවේ ඔයා ගාව තියන mobile number එකෙන් log වෙලා බලන්න ඒකට ඔයාගෙ කලින් වාහනේ Register වෙලාද කියලා.
එහෙම නම් ඒක delete කරන්න. එතකොට තමයි ඔයාටත් ඒ number එකෙන් අලුතෙන් register වෙන්න පුලුවන්. අලුතින් ගත්ත කෙනාටත් ලේසි වෙයි.
අනික් කෙනාටත් දැනගන්න share කරමු.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kurunegala