Hiru Online

Hiru Online

Share

Helth & beauty

27/02/2026

Good morning ❤️🌹

23/02/2026

සාදු සාදු සාදු 🙏🙏🙏

23/02/2026

සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා ආශිර්වාද කරන්න යාලුවනේ
🙏🙏🙏

22/02/2026

Kurunegala ❤️

22/02/2026

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් කාටවත් විපතක් නොවේවා!!

18/02/2026

මෙය දකින ඔබට සුභ දවසක් ❤️🙏❤️

17/02/2026
16/02/2026

නීරමුල්ලිය🌿

ජලය සහිත වගුරු බිම්වල ස්වභාවිකව වැවෙන නීරමුල්ලිය සාමාන්‍යයෙන් තම්බා බොනු ලැබේ. ව්‍යංජනයකට ද සකසා ගත හැකිය. නමුත් කැඳ සාදා ගැනෙන්නේ අහඹු ලෙසය. නීරමුල්ලිය කැඳ බිමෙන් මූත්‍රා ආබාධ සුවවන අතර එය මූත්‍රා අශ්මරී සඳහා ඉතාමත් යෝග්‍යය. තවද එය දියවැඩියා රෝගීන් සඳහා ඉතාමත් හොඳ කැඳ විශේෂයකි.
අක්මා රෝගවල දී ද ඉතාමත් හොඳයි❤️🌿

14/02/2026

චියා ඇටවල ප්‍රධාන සෞඛ්‍ය වාසි ❤️

බර අඩු කර ගැනීම🌿තන්තු අධික බැවින් වැඩි වේලාවක් බඩගින්න දැනෙන්නේ නැති අතර, ආහාර රුචිය පාලනය කර බර අඩු කර ගැනීමට උපකාරී වේ❤️

දියවැඩියා පාලනය 🌿රුධිරයට සීනි මුදා හැරීම සෙමින් සිදුවන බැවින් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය❤️

පෝෂණයෙන් ඉහළයි🌿 කැලරි අඩු නමුත්, කැල්සියම්, මැග්නීසියම් සහ පොස්පරස් වැනි ශරීරයට අත්‍යවශ්‍ය ඛනිජ ලවණ සපයයි❤️

භාවිතා කරන ක්‍රම❤️

චියා ඇට සීරියල්, යෝගට්, එළවලු, පලතුරු, යුෂ වර්ග, කැඳ වර්ග ආදියට එකතු කර ආහාරයට ගන්නට පුළුවන්🌿

ජලයට එකතු කර පානය කිරීමෙන් කුසගිනි අඩු වෙනවා🌿

14/02/2026

මාගේ නනමස් කරය වේවා 🙏🌸🙏

Want your business to be the top-listed Beauty Salon in Kurunegala?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Kurunegala
Kurunegala
KURUNEGALA