Herb line Natural Srilanka

Herb line Natural Srilanka

Share

Introduce Ayurvedic natural herb line product for people

26/06/2025

කිරිබත්ගොඩ,කැලනිය හා මාකොල අවටින් RS. 200,000 අඩු බයික් මොනවද තියෙන්නේ

Photos from Business HUB Sri Lanka - බිස්නස් හදන හැදෙන හොඳම තැන's post 26/06/2025
16/05/2022

Herbline වෙතින් ගෙනෙන••• 🌹🌹Anti Dandruff Shampoo and Conditioner🌹

💜තද පාට ඇදුමක් අදින්න බැරිද ? 💜️කොන්ඩ විලාසිතාවක් කරන්න බැරිද ? 💜සුදු පාටට හැම තැනම වැටෙන කෑලි නිසා ඔබත් අපහසුතාවට පත් වෙනවද ? 💜මේ එයට හොදම විසදුම 💜නමුත් වෙලදපලේ ඇති සමහර shampoo ,conditioner වර්ග සැර වැඩි . 💜ඒ නිසා හිස කෙස් ගැලවී යාමට පටන් ගන්නවා 💜ඒ වගේම හිස් කබලට හානි වෙනවා. 💜ඒ වගේම ඔබගේ හිස කෙස් සුදු පාටට හැරෙන්නට පටන් ගන්නවා . 💜නමුත් love nature dandruff shampoo භාවිතා කිරීම මගින් හිස් හොරි නැති වීම පමණක් නොවේ . 💜මෙහි අඩංගු tea tree oil සාරය හා burdock සාරය මගින් හිස කෙස් ගැලවී යාම වලක්වා හිස කෙස් තුනී වීම අවම කර නිරෝගී කෙස් කලබක් ලබා දෙයි . 💜මාස 2ක් වැනි කාලයක් භාවිතා කල හැකි ප්‍රමාණයක් මෙහි අඩංගු වේ. 🌿Net Value :200ml 🌿Anti Dandruff Shampoo: Rs.769/=
🌿Anti Dandruff Conditioner: Rs: 879/= 🎁 0763061618🚒Cash on delivery

Photos from Herb line Natural Srilanka's post 05/05/2022

🌿 FAT BURNER GREEN TEA 250g Rs.1595/=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃

👉♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....

👉 වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....

👉 පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....

👉ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....

🌿Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....

👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .

👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.

👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .

👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
🥰ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
දැන්ම ,
👉• නම , ලිපිනය සහ දුරකථන අංක 2ක් හා ආසන්නම නගරය ඉන්බෝක්ස් හෝ 0763061618 මැසේජ් කරන්න ...📩📞

🍃 Cash on delivery 🚚🚚 🍃

Photos from Herb line Natural Srilanka's post 01/05/2022

ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉහලම ගුණාත්මකභාවයකින් යුත්, බිල්චින් අඩංගු නැති ආයුර්වේද. නිශ්පාදන ගෙන එන Herbline වෙතින් ගෙන එන නව නිශ්පාදන පෙළ..(කාන්තා පිරිමි දෙපාර්ශවයටම )

❤️ ඔබේ සම පිරිසිදු කරයි
❤️ සම පැහැපත් කරයි
❤️ සමේ ලප කැලැල් ,පැල්ලම් මකයි.
❤️ සමේ තෙතමනය ආරක්ෂා කරයි
❤️සම පෝෂණය කරයි
❤️සමේ රැලිවැටීම වලකයි.
❤️ සමට ඒකාකාර පැහැයක් ලැබෙයි

🍀 වැල්මී අඩංගු Day cream
🍀 වැල්මී අඩංගු night cream
🍀 lavender facial face wash
🍀 Rose facial face wash
🍀 White lotus face wash
🍀 Gold Facial face wash
🍀 Katarolu facial face wash

❤️ Moisturizing Body lotion

🍀 Rose Body lotion
🍀 Katarolu Body lotion
🍀 Gold Body lotion
🍀 Lavender Body lotion

🚛.. නිවසටම ගෙන්වා ගන්න
👉නම
👉ලිපිනය
👉ආසන්නම නගරය
👉දුරකථන අංක 2ක්

Inboxමැසේජ් එකක් එවන්න.
වට්සප්ප් නම්බ එකට මසෙන්ජ එකක් දන්න 😀😀 ☎️👇
0763061618
😍Cash on delivery 🚛 ...

23/04/2022
23/04/2022

ලස්සන මනාලියක් වීමට සිහින දකින ඔබට මුහුනෙ මෙන්ම පැහැපත් දිදුලන සමක් ලබා ගැනීමට ආයුර්වේද රූපලවන්‍ය හර්බ් ලයින් නිශ්පාදන තුලින්
ඔබගේ සුන්දර සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න...
🌿 අහිතකර ද්‍රව්‍ය කිසිවක් අඩoගු නොමැත.
🌿 bleaching අඩoගු නොවේ.
🌿 පැහැපත් සමක් ලබා දේ.
🌿 විටමින් c මගින් සම පැහැපත් කිරීමට අවශ්‍ය සත්කාරයන් ලැබේ.
රුවැත්තියන්ගේ එකම තේරීම...ඔබත් බාවිතා කර අදම වෙනස වටහා ගන්න..🤷🤷
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මෙම නිශ්පාදන මිලදී ගැනීමට
Name
Address
2 Contact
👉 or whatsapp me. 0763061618

Photos from Herb line Natural Srilanka's post 16/04/2022

☕ HERBLINE FAT BURNER GREEN TEA☕

⭕️250g - Rs.1595/=▪️ඔබත් තරබාරු බව නිසා පිඩා විදිනවාද?

▪️දියවැඩියාව එන්න කලින් ඒය පාලනය කර ගැනිමට අවශ්‍ය අයෙක් ද?

▪️ අධික මේදය නිසා යටි බඩ ඉදිරියට නෙරා ආ කෙනෙක් ද?

එහෙනම් මෙන්න විසදුම 100% ප්‍රතිඵල ලබා දෙන

Herbline Fat Burner Green Tea

🇱🇰100% ශ්‍රී ලාංකික අපේම දෙයක්!!!!!🇱🇰

🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.

🌿හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.

🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත
🌿නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.

🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

⭕භාවිතය -
✅දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
✅සීනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.

👉ඇනවුම් කිරීමට Inbox හෝ Whatsapp 0763061618 මැසේජ් එකක් දාන්න...

Photos from Herb line Natural Srilanka's post 16/04/2022

_𝗚𝗟𝗨𝗧𝗔 𝗦𝗔𝗙𝗙𝗥𝗢𝗡 𝗡𝗔𝗧𝗨𝗥𝗔𝗟 𝗙𝗔𝗜𝗥𝗡𝗘𝗦𝗦 𝗣𝗥𝗢𝗗𝗨𝗖𝗧𝗦_

100% ප්‍රතිපල තියෙන Gluta Saffron Day & Night Cream ,Body lotion හා Face wash හා තවත් Sffron අඩංගු නිශ්පාදන රැසක් දැන් ඔබේ අතට,

රන්වන් පැහැපත් සමක් උරුමකම කර ගැනීම තව දුරටත් සිහිනයක් නෙවෙයි.🥰🥰

🌸සැෆ්‍රන්
🌸විටමින් B3 හා C
🌸ආබියුටීන්
🌸කෝජික්

අන්තර් ගත කර මෙම නිශ්පාදන පෙල සකසා ඇත.

💐Gluta Saffron Natural Fairness Day Cream ( 50gm - Rs.1265/= )

👉දිවා කලයේදී ඔබේ සමට හානි කරන අහිතකර හිරු කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි.

💐Gluta Saffron Natural Fairness Night Cream ( 50gm - Rs.1265/= )

👉රාත්‍රී කාලයේදී විඩාබර වූ ඔබේ සම පෝෂණය කරයි.

💐Gluta Saffron Natural Fairness Face Wash (120ml - Rs.380/= )

👉 ඔබේ සම හොදින් පිරිසිදු කර සම පැහැපත් කරයි.

💐Gluta Saffron Natural Fairness Body Lotion ( 200ml - Rs. 875/= )

👉ඔබේ සිරුරේ සමට ඒකාකාරී පැහැපත් බවක් ලබා දෙයි.

ඉහත සදහන් කල ගුණාංග වලට අමතරව මෙම නිශ්පාදනය සියල්ල තුලින් මෙම ප්‍රතිපල ද ඔබට නිසැකවම හිමි කරගත හැක .

👉සමෙහි තද පැල්ලම් මකා දමයි
👉සමෙහි තෙතමනය ආරක්ශා කරයි
👉සම පෝෂණය කරයි
👉සමෙහි රැලි ගතිය නැති කරයි
👉සමට ඒකාකාරී පැහයක් ලබා දෙයි

🥰ඕනෑම සමකට ගැලපේ.

👩👨ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.

ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
WhatsApp 0763061618
හෝ Massenger හරහා ඇනවුම් ලබා දෙන්න.
Cash On Delivery Available 🚚🛍

Photos from Herb line Natural Srilanka's post 16/04/2022

😮😮😮Herbline new offers 😮😮😮

🌹🌹ඔබත් දැන්ම ඔබට අවශ්‍ය අපේ නිෂ්පාදන මිලදී ගෙන මෙම වාසි අත්විඳින්න🌹🌹

Whatsapp හරහා ඔබේ ඇනවුම අපට ලබා දෙන්න...
🔊🔊🔉Whatsapp 0763061618🔉🔊🔊

Photos from Herb line Natural Srilanka's post 25/03/2022

_𝐺𝐿𝑈𝑇𝐴 𝐺𝑂𝐿𝐷 𝑅𝐴𝑁𝐺𝐸_
#𝙷𝚎𝚛𝚋𝚕𝚒𝚗𝚎
Contact to me whatsapp 0763061618

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

🌻Gluta Gold Natural Glow Night Cream
🌻Gluta Gold Natural Glow Night Bodylotion
🌻Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

🌻Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

🌻Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

🌻Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

භාවිතා කර වෙනස වටහාගන්න.
ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම සුදුසු නිෂ්පාදන පෙළකි.

දිවයින පුරා Delivery පහසුකම් 🚒🚒

නිවසටම ලැබුණු පසු මුදල් ගෙවිය හැකිය

ඇණවුම් කිරීම සදහා Contact to me whatsapp 0763061618
Cash on delivery available

Want your business to be the top-listed Beauty Salon in Maharagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

No 63/46/1/1 Dambahena Road
Maharagama