Natural Hair Wax
Natural Hair Wax
16/03/2023
🥲
16/02/2023
හෙල්මට් එක නිසා කොණ්ඩය අවුල් වුනාට නැවත අලේප කිරීමට අවශ්‍ය නෑ , හිස කෙස් ගල් නොවී style එක පමණක් ගල් වන නිසා ඕනෑම වෙලාවක style එක නැවත සදාහනිමට හැකිය.
මිල රු.2500/- බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ ( මාස තුනක් සඳහා ප්‍රමාණවත් වේ)
14/02/2023
අධික ලෙස හිසකෙස් ගැලවීම කියන්නෙ අද කාලයේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම තියෙන ප්‍රශ්නයක්
හිසකෙස් ගැලවෙන එක, හිසකෙස් කැඩෙන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණත්, එදිනෙදා ගතකරන කාර්ය බහුලත්වයත් එක්ක බොහෝ දෙනෙක් හිසකෙස් ගැන අවධානය යොමු කරනවා අඩුයි.
හෝමියෝපති ඖෂධ මගින් අධික හිස්කෙස් ගැලවීයාම පාලනය කරගැනීමට සාර්ථක ප්‍රතිකාර පවතිනවා.
කොන්ඩේ පීරනකොට කෙස් ගස් කීපයක් පනාවේ රැඳීම ,දිනකට කෙස්ගස් 50-100ත් අතර ප්‍රමණයක් ගැලවීයාම සාමන්‍යයි.නමුත් අසාමානය ලෙස කෙස් ගැලවෙනවනම් එක ගැන අවධානය යොමු කළ යුතුයි.
අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවීමට හේතු මොනවාද?
• පාරම්පරිකව පැවත එන තට්ටය පෑදීම නිසා- පිරිමි තට්ටය පෑදීම
• තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම්
• හෝමෝනමය වෙනස්වීම්- දරු ප්‍රසූතියෙන් පසුව, ආර්තවහරණය
• අධික මානසික ආතතිය- විභාග, සැත්කම්,අනතුරු,උණ
• පෝෂණයේ ඌනතා- fats , vitamin D , vitamin B-12 , vitamin C , vitamin A , copper , selenium , biotin
• රෝගී තත්ව - වකුගඩු ආබාධ,දියවැඩියාව,අක්මාගත රෝග
• හිස්කබල ආශ්‍රිත චර්ම රෝග- හිස්සොරි,පොතුකබර,උදුගොව්වන් කෑම
• විවිධ රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් හිසකෙස් අලංකරණය
• කොණ්ඩය නිතරම blow-dry කිරීම
• ඖෂධවල අතුරු ඵල-. උපත් පාලන පෙති, පිළිකා මර්දන ඖෂධ, ලේ කැටි ගැසීම වැළැක්වීමේ ඖෂධ ආදිය
බොහෝ දෙනා රාත්‍රී කාලයේ නෑමට පුරුදු වී සිටීම, ක්ලෝරීන් අධිකව යෙදූ නළ ජලය භාවිතය සහ රාත්‍රියේ සීතල නිසාම උණු වතුරෙන් නාන්නට පෙළඹීම ඒ අතරින් ප්‍රධානයි.
සමහරුන්ට නම් දවස පුරාම අධික අව්වේ වැඩ කිරීම, හිස් පළඳනා බොහෝ වේලාවක් පැළඳ සිටීමට සිදු වීම වගේ ගැටළුත් තියෙන්න පුළුවන්.
අනෙක් අතට දවස පුරාම වායු සමීකරණය කළ, කෘත්‍රීම අාලෝකය පමණක් අැති ස්ථානවල ඉන්න එකත් හිසකෙස්වලට ඒ තරම් හොඳ නැහැ
හෝමියෝපති ඖෂධ මගින් හිස්කෙස් අසාමන්‍ය හිසකෙස් වැටීම අවම කර නැවත හිසකෙස් වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා
කොණ්ඩය යන එක අඩුකර ගන්න කරන්න පුලුවන් දෙවල් මොනවාද?
1. කොණ්ඩය නිසියාකාරව පිරිසිඳු කිරීම-
සතියට 3න් වතාවකට වඩා Shampoo පාවිච්චි කරන්න එපා.දිග කොණ්ඩයක් තිබෙන කෙනෙක්ට සෑම shampoo වාරයකින්ම පස්සේ හොඳ Conditioner එකක් පාවිච්චි කරන්න.එමගින් හිසකෙස් සඳහා දීප්තියක් ලබාදීවි.හිස්කබල නිසියාකාරව පිරිසිදු කොට තිබීමෙන් හිස්සොරි ඇතිවීම වළක්වනවා
2. විටමින් A,B,E නිතිපතා ඔබගේ සිරුරට ලැබෙන විදියේ ආහාර එකතු කරගන්න.
• විටමින් A මඟින් හිස්කබලේ සීබම් නිෂ්පාදනය ඉහල කරන්වා.එමගින් කෙස්වල දීප්තිය වැඩි කරනවා
• විටමින් E මඟින් හිස්කබලේඉ රුධිර ගමනාගමනය ඉහල නන්වමින් පෝෂණය ලබා දෙනවා
• විටමින් B කේෂකලාපයේ වර්ණය පවත්වාගෙන යන්න උදව් කරනවා
3. ප්‍රෝටීන අඩන්ගු ආහාර ගැනීම
4. නිතරම හිස සම්බාහනයක් ලබාදීම
• මේ සඳහාessential oil භාවිත කළ හැකියි,. Eg: Lavender oil, Almondoil, තල තෙල්
5. තෙත කොණ්ඩය පීරීමෙන් වලකින්න.තෙත කොණ්ඩය දුර්වල නිසා.හිසකෙස් පීරීම සඳහා නිතරම wide-toothedපනාවක් භාවිතා කරන්න. නිතරම කොණ්ඩය පීරන්න එපා, ගැට කඩන්න ඇඟිලි භාවිතා කරන්න
හිසකෙස් සඳහා සුදුසු
1. බයෝටීන් - විටමින් B වර්ගයකි.Oats,බිත්තර, ධාන්‍ය වර්ග, බතල වල අඩන්ගු වේ
2.කීකිරිදිය- හිසකෙස් වර්ධයට උපකාරී වේ
3.Green Tea
4. තෙල් සත්කාර- පොල්තෙල්, එඩරු තෙල්,ඔලිව් තෙල්
5.Hair mask- කොහොඹ,උලුහාල්,පේර කොල,කලුදුරු
6.ලූණු යුශ යොදා හිස්කබල සම්බාහනය
යම් රෝගී තත්වයක් පවතීනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්‍ය වේ
සෞඛ්යමත් ආහාර රටවක් හා හෝමියෝපති ඖෂධ තුළින් අකලට හිසකෙස් යාම,අකලට හිසකෙස් සුදුවීම, හිස්සොරි, පොතුකබර,උදුගොව්වන් කෑම ආදී සියලුම රෝගී තත්ව සඳහා සාර්ථක ප්‍රතිකාර පවතිනවා.
සටහන :- Dr.Charani Pathiranage(B.H.M.S)
SLHMC Reg:030
ඔබේ හිසකෙස් නිරෝගී කරන ගමන් දවසක් පුරා නොවෙනස්ව ඔබේ hair style එක තබාගන්න,ඒ සඳහා විශ්මිත ප්‍රතිඵල ලබාගැනීමට අවශ්‍යද? අදම භාවිතා කරන්න Natural Hair Wax ඔබටත් එය නිවසටම ගෙන්වාගත හැකියි.
Rs.2500/- ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම නොමිලේ
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
hair style, dyson airwrap.
13/02/2023
හිසකෙස් වර්දනය කරමින් කොන්ඩේ ලස්සනට හදාගන්න පුලුවන් හරියනම Wax එක Hiar Safe Wax තියෙද්දි
#ඇයිමේකලබලේ
04/11/2022
ඔබේ හිසකෙස් නිරෝගී කරන ගමන් දවසක් පුරා නොවෙනස්ව ඔබේ hair style එක තබාගන්න, ඒ විතරක් නෙවෙයි පැය 24ක් පුරා පවතින මනා සුවදකින් යුක්තයි.
ඔළුවේ කැක්කුම හැදෙන නිසා , නැතිනම් කොණ්ඩය සුදු වෙන නිසා , හිස කෙස් යන නිසා කෘතීම හිස ආලේපන භාවිතය නතර කරපු අයට දැන් කොණ්ඩය කළු කරන , හිසකෙස් වර්ධනය කරන ගමන් ලස්සනට කොන්ඩේ හදාගන්න,
මිල රු.2500/- බෙදාහැරීමේ ගාස්තු නැත, බෙදාහැරීමේ නොමිලේ ( මාස තුනක් සඳහා ප්‍රමාණවත් වේ)
හෙල්මට් එක නිසා කොණ්ඩය අවුල් වුනාට නැවත අලේප කිරීමට අවශ්‍ය නෑ , හිස කෙස් ගල් නොවී style එක පමණක් ගල් වන නිසා ඕනෑම වෙලාවක style එක නැවත සදාහනිමට හැකිය,
📲Whastapp only 0705450500 / 0742001520
📞 Call 0113413120
(සතියේ දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා පමණක් call ලබාදෙන්න )
🚛Cash On Delivery Available
කාන්තා පිරිමි දෙපාර්ශවයට සුදුසුයි වගේම ස්වභාවික නිෂ්පාදනයක් නිසා අවරුදු 5න් ඉහල පොඩිත්තන්ටත් භාවිතා කරන්න පුළුවන්.
මෙම නිෂ්පාදනය ඇණවුම් කලපසු, නිෂ්පාදනය පිලිබඳ වැඩි විස්තර, ප්‍රතිපල සහතිකය , මුදල් ආපසු ලබාදීමේ වගකීම් ප්‍රකාශනය ඔබට ලබාගත හැක
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
10230