Ayurway by Ishara Sandamini
ආයුර්වේදයේ බලසම්පන්න රහස් තුලින් නිරෝගී, සුන්දර, තාරුණ්‍යයෙන් පිරි තෘප්තිමත් ජීවිතයක්
Shampoo , Conditioner ඇත්තටම අපිට මෙහෙම හිස කෙස් හෝදන්න වර්ග දෙකක් ඕනමද.
ඔව්, ඕනමයි. ඒකට හේතුව මේ දෙකෙන් සිදු කරන කාර්යයන් දෙකක් නිසා සහ ඒ කාර්යයන් දෙකම අපි හිසකෙස් සෝදද්දී අත්‍යවශ්‍යයෙන්ම සිද්ධ විය යුතු නිසා.
මුලින්ම බලමුකෝ Shampoo එකක් කොහොමද පාවිච්චි කරන්නේ කියලා.ඔයාලගේ හිස්කබල සහ හිසකෙස් හොඳින් තෙත් කරන්න ඕනෙ මුලින්ම , ඊට පස්සේ Shampoo එකෙන් ප්‍රමාණවත් තරම් අත්ලට ගෙන ජල බිංදු කිහිපයකුත් ඒකට එකතු කරගෙන පෙන නගිනකන් පිරිමදින්න ඕනි.ඒකෙන් ටිකක් කේෂ මූලය ඒ වගේම අපේ හිස් හිස් කබල මෘදූව සම්බාහනය කරමින් හොඳට පිරිසිදු කරන්න ඕන.ඊට පස්සේ Shampoo සියල්ල ඉවත්වනතුරු අපි හොඳින් ජලයෙන් පිරිසුදු කරන්න..
එතකොට Conditioner එක .මුලින්ම ප්‍රමාණවත් තරම්Conditioner අපේ අත්ලට ගන්න ඕනි. ෂැම්පු කරලා අපි හෝදා ගත්තු කෙස් මත විශේෂයෙන්ම කෙස් අග හොඳින් කන්ඩිෂන් ගල්වන්න ඕනේ.
හිස් කබලට Conditioner යෙදීම මෙතැනදී කොහෙත්ම අනුමත කරන්න බැරි දෙයක්..
ඒකට හේතුව තමයි හිස් කබලේ කන්ඩිෂන් තැවරුනොත් හිස් කබල අනවශ්‍ය ලෙස වියළි වෙනවා... හිස්හොරි වගේ තත්වයක් වුණත් ඇතිවෙන්න පුළුවන්...
දැන් එතකොට ඔයාලට තේරෙනවා නේද ෂැම්පු එකයි කොන්ඩිෂන් එකයි මේ දෙකම අපේ හිස හිසකෙස් හරියට නිවැරදිව හෝදන්න අත්‍යවශ්‍යයි කියලා.
ඒ නිසාමයි ආයුර්වේ අපි ඔයාලා වෙනුවෙන්ම ත්‍රිපලා Shampoo ත්‍රිපලා Conditioner මේ දෙකම අරගෙන එන්නේ. අරලු , බුලු , නෙල්ලි , Saffron යනාදී ඖෂධීය ශාකසාර රැසක් එකතු කොටගෙන අපේම වට්ටෝරුවකුට අනුවයි ඔබේ හිස කෙස් වලට හිස් කබලට ගුණැති පරිදි මේ දෙකම නිර්මාණය කරලා තියෙන්නේ..
ඉතින් ඔන්න මේ තරම් කල් වැරදියට හිස කෙස් හෝදපු ඔයාලටමයි මේ පණිවිඩය.අමතක කරන්න එපා අපි වැරදියට හිස කෙස් සේදීම හිස කෙස් වල වර්ධනය ප්‍රමාද වීමටත් බලපානවා කියලා.
ඉතින් ඔයාලගේ හිසකෙස් ගැටලු ඔක්කොම අපි විසඳන්න සූදානම් ….
අමෘතා ෂැම්පූ - රු.1125/-
අමෘතා කන්ඩිශනර් - රු. 1125/-
ඩිලිවරි රු.450/-
ඉක්මනට අපිට කතා කරන්න..
මෙන්න මේ දුරකථන අංක වලට ..
0724565601 / 0760777863
0784326384 / 076 650 2171
ඔන්න රහසක් කියලා දෙන්න යන්නේ. දෙපයේ ලස්සන කියලා කියන්නේ, ඔයාගේ සමස්ත ලස්සනේ වැදගත්ම කොටසක්. ඒ විතරක් නෙමෙයි ඒක නිරෝගිකමේ සංකේතයක්.ඉතින් ඔයාව දරාගෙන ඔය කකුල් දෙකට සලකනවා මදි නේද? පැලිලා, වේළිලා, කොරපොතු හැදිලා, කිසිම සත්කාරයක් නැතිව අත ඇරල දාලද තියෙන්නේ? සමහරවිට ඔබ කියයි මම එක එක ජාති ගෑවා, ඒත් හරියන්නෑ කියලා. ඒත් දැන් දැන් බයවෙන්න කාරණයක් නෑ. ආයුර්වේ ආශිර්වාද ෆුට් ක්‍රීම් එක ඔයාට තියෙනවා. ඔය පැළිලා හොඳ වෙන්නෑ කියන ඕනෙ දෙපයක් මේකට හොඳ කරන්න පුළුවන්. ස්වභාවධර්මයේ විශ්මිත ගුණයන් නවීන තාක්ෂණය එක්ක මුසුකරලාා තමයි ආයුර්වේ ආශිර්වාද Foot Cream එක ඔයාලට ගෙන එන්නේ. ඉතිං ගාලම බලන්න ඔයාට වෙනසස වැටහේවි. මතක තියාගන්න ඔබේ දෙපයේ ලස්සන ඔබේ ලස්සනේ ලොකුම කොටසක්.
මිල රුපියල් 1250/- ඩිලිවරි 450/-
වැඩි විස්තර සහ මිලදී ගැනීම සඳහා
WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0766502171 / 0724565601
0760777863 / 0784326384
17/05/2026
බය නැතිව එන්න... ඔයාව ලස්සන කරන්න අපි ලෑස්තියි... 0773 317 317
✨ Feel Confident. Feel Beautiful. ✨
Say goodbye to unwanted hair with our professional Full Body Waxing Treatments — including Brazilian Waxing at Elite Beauty & Wellness by Dr. Ishara Sandamini. 🌸
💜 Why choose us?
✔️ Hospital-based hygienic environment
✔️ Safe & private treatments for ladies
✔️ Performed with expert care and attention
✔️ Premium quality waxing products
✔️ Smooth, soft & long-lasting results
✔️ Helps reduce hair growth over time
✔️ Leaves skin cleaner, brighter & more confident
Hair is no longer a matter for your beauty.
Your comfort, safety, and confidence are our priority. ✨
👩⚕️ With the trusted care and guidance of
Dr. Ishara Sandamini
📍 10th Floor, Nawaloka Hospital, Colombo 02
📞 Appointments: 077 331 7317
ලස්සන වෙන්න උනත් වැරදි දේ නම් කරන්න එපා. අංක එකට කරන්න ඕන දේ තමා ඔයා ඔයාගෙ සමට ගැලපෙන නිශ්පාදනය තෝරාගන්න එක. ඒ නිසාමයි අපි ඔයාගේ සමට ගැලපෙන පරිදි අපේ ඩේ ක්‍රීම් වර්ග 3ක්ම නිශ්පාදනය කරලා තියෙන්නේ.
සාමාන්‍ය, වියලි සමක් තියන අයට සැෆ්රන්, වැල්මී සාරය සහ විටමින් බී - 3 සහිත මේ අප්සරා Day Face Cream එක පාවිච්චි කරන්න පුලුවන්.
මිල - රු. 2350/-
දිව්‍යාංගනා පාවිච්චි කරන්න පුලුවන් තෙල් සහිත, මිශ්‍ර සහ සංවේදී සමක් තියන අයට සැෆ්රන්, සුදු හදුන් සාරය සහ විටමින් බී - 5 සහිත මේ Day Cream එකත් රුපියල් 2350/-
කුරුළෑ සහිත ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් තමා ඒ අයගේ කුරුළෑ සුවයට සහය දෙන ගමන් සම ලස්සන වෙන්න මොනවත් Day Cream එකක් නැද්ද කියලා. එහෙම අයට අපි ඔන්න ගෙනාවා අපේ "ලෝධ්‍රා" එක. සැෆ්රන්, ලොත්සුඹූල් සහ කොත්තමල්ලි සාරය සහිත මෙම Day Cream එක ඔයාලගේ කුරුලෑ ගැටලුවට හොද සහනයක් ගෙන දේවී.
රුපියල් 2350/-
වැඩි විස්තර සහ මිලදී ගැනීමට අපට පණිවිඩයක් යොමු කරන්න.
076 650 2171 / 0724565601 / 0760777863 / 0784326384
රාත්‍රී සත්කාරයක් කොච්චර වැදගත්ද කියලා ඔබ දන්නවද? ඒක කාන්තාවන්ට විතරක් නෙවේ... අපි දෙගොල්ලටම ගොඩක් වැදගත්. අපි ඒක හොදටම දන්න නිසා තමයි ස්වභාවික අන්තර්ගතයන්ගෙන් පමණක්ම නිපදවන ආයුර්වේ සැෆ්රන් - ජොජෝබා Night Serum එක ඔබ වෙතට ගෙන එන්නේ. මෙහි ඇති Saffron, Jojoba, Apricot, Grape Seed, Sunflower, Rose සාරයන් ඔබ විවේකීව සිටින රාත්‍රි කාලයේ ඔබේ සමේ අභ්‍යන්තරයට ගමන්කොට ඔබේ සම ඇතුලතින්ම පෝෂණය කරනවා.
වයස්ගත වීම නිසාම සමෙහි විවිද ගැටලු ඇතිවුන අයට, අධික වියලි සමක් ඇති අයට, රසායන ද්‍රව්‍ය අඩංගු නිශ්පාදන බාවිතා කල නොහැකි 99% පමණ මෙම සත්කාරය පාවිච්චි කරන්න පුලුවන්.
ඒ විතරක් නෙවේ තරුණ ඔබේ සමටත් මේ රාත්‍රි සත්කාරය බාවිතා කරන්න පුලුවන්. සැෆ්රන්, ජොජෝබා සහ මෙහි ඇති අනෙකුත් ස්වභාවික සාරයන් ඔබේ මුහුණේ සුනිදු සුදුවන් දීප්තිය වැඩි කරමින් වඩා ආකර්ශණීය බවක් ලබා දෙයි.
වැඩි විස්තර සහ මිලදී ගැනීම් සදහා අපට පණිවිඩයක් යොමු කරන්න.
076 650 2171 / 0724565601
0760777863 / 0784326384
නිලූෂි පවන්යා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. ඉතිං එයා ආවා අපේ Elite Beauty & Wellness By Dr. Ishara Sandamini එකට Body Polishing එකක් කරගන්න. ඉතිං මුලු ඇගම අදුරු වෙලා, ඔයා Dull වෙලා, Dark වෙලා කියලා ඔයාටම දැනෙවද? එහනෙම් එන්න ඔයාව Shine කරන වැඩේ අපි කරන්නම්
ඔබේ සමේ මළ බැඳුණු ස්ථර ඉවත් කර, සමට නව පණක් සහ දීප්තිමත් බවක් ලබා ගැනීමට අවශ්‍යද? ඒ සඳහා ඇති සාර්ථකම සහ ආරක්ෂිතම විසඳුම වන්නේ Body Polishing සත්කාරයයි.
ඒ එක්කම අපි එයාට Recommend කලේ අපේ ආශිර්වාද Foot Cream එකයි, ශෝබා Body Lotion එකයි. ඉතිං ආශිර්වාද Foot Cream එකට පුලූවන් ඔයාගේ පැලුනු වියලුනු දෙපය සුවපත් කරන්න වගේම කොරල සහිත දෙකකුල් සුවකරන්න. ඒ වගේම ඒවා ඇතිවීම වලක්වන්නටත් ආශිර්වාද Foot Cream එකට පුලූවන්. අපේ ශෝබා බොඩි ලෝශන් එකට ඔයා ගේ සම වියලීම වලක්වා සමට හොද පෝෂණයක් ගෙන එන්නටත් පුලුවන්.
Ashirwada Foot Cream - Rs.1150
Shobha Body Lotion - Rs. 1950
ඉතිං වැඩි විස්තර සහ මිලදී ගැනීම් සදහා පහත අංකයකට පණිවිඩයක් එවන්න
076 650 2171 , 0724565601, 0760777863, 0784326384
For appointment Elite Beauty & Wellness By Dr. Ishara Sandamini - 0773 317 317
අම්මලා හැම අඩියක්ම තිබ්බේ දරුවෝ වෙනුවෙන්මයි. එහෙම අම්මලගේ දෙපා සුවතාවයෙන් දොවන්නට ඔබ වෙනුවෙන් අපි සූදානම්. ඉතිං ඔයාට පුළුවන් ඔයාගේ අම්මට අපේ සුවිශේෂි Pedicure එකක් තෑග්ගක් විදිහට ඔයාගේ අම්මට ලබාදෙන්න. මේ දෙපා සත්කාරය මැයි මාසේ 15ට කලින් මුදල් ගෙවලා වෙන් කරගත්තොත් මේ සුවිශේෂි වට්ටම ඔයාට හිමිවෙනවා. ඒ වගේම මාස 3ක කාලයක් මේ තෑගි වවුචරය වලංගූ නිසා පහසු වෙලාවක පාචිච්චි කරන්න පුලුවන්.
මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ සුවිශේෂි එකේ මිල වෙන්නේ රුපියල් 5500 පමණයි. දැන්ම අමතන්න.. 0777545548
"මව්වරුන්ගේ දිනය වෙනුවෙන් ආදරයේ දෙපා සත්කාරය" මේ ඔබේ මවට දිය හැකි හොදම තෑග්ගයි
ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න දෙයක් තමයි ඔලුවට තෙල් ටිකක් ගාන්න ඕනේ වෙන්නනේ කොණ්ඩේ ප්‍රශ්න ඇති උනාම කියලා. අන්න ඕක තමයි වරද...
හොදම දේ තමයි ඔයාගේ ලස්සන කොණ්ඩෙට කිසිම දෙයක් වෙන්න දෙන්නෙ නැතිව බලාගන්න එක. ඉතිං ඒ වැඩේ ආයුර්වේ හෙයාර් ඔයිල් එකට බාර දෙන්න. පාරම්පරික වට්ටෝරුවකට නිවැරදිව සකසලද ආයුර්වේ හෙයාර් ඔයිල් එකට කොණ්ඩයට ගැටලු ඇතිවීම වලක්වනවා වගේම ඇතිවෙලා තියන ගැටලු වලට විසදුම් දෙන්නටත් පුලුවන්. මේ සමග අපි ඔබට ලබාදෙන පොත් පිංචේ කොණ්ඩය සම්බන්ධ ගැටලු වලට විසදුම් වගේම ඒවා ඇති නොවෙන්නට වගබලාගන්න ඕන කොහොමද කියලත් අපි කියලා දෙනවා...
වැඩි විස්තර සහ මිලදී ගැනීම් වලට අපිට වට්ස්අප් පණිවිඩයක් එවන්නකෝ...
076 650 2171 / 0724565601 / 0760777863 / 0784326384
Rs. 1950/- Delivery Rs.450.00
මේ ඔයාගේ අවස්තාව විය හැකියි. අදම ඔයාගේ CV එල එවන්න. 0777545548
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Maharagama
10280