Naturista Ceylon Products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturista Ceylon Products, Health/Beauty, 357/2A Arawwala, Pannipitiya, Maharagama.
21/07/2024
🍃👉ආතතිය සහ කාර්යබහුල බව නිසා අහිමි වන පවුලේ සතුට වෙනුවෙන්
👉පුරුෂ ටෙස්ටෙස්ටෝරෝන් මට්ටම ඉහල දැමීම තුලින් ශක්තිය සහ ජවය වර්ධනය කරවයි.
👉ක්ෂනික මෝචනය මග හරවා කාලය වර්ධනය කරයි.
👉සරුබව වැඩි කරගැනීමට කදිම ඖෂධයකි.
👉මානසික ආතතිය සංකාව වැනි රෝග ලක්ෂණ මග හරවයි.
🔸ලි. අ- 𝐩𝐯 𝟎𝟎𝟐𝟒𝟔𝟒𝟎𝟔
🔸ආයු. ලි. අ - 𝟔/𝟐/𝟏/𝟎𝟕/𝟑𝟐
✅මාස 3ක කාලයක් භාවිතා කල හැක.
✅වස විස නැති බව සනාථ කරමින් 𝐈𝐓𝐈 සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට 𝐆𝐌𝐏 සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
📦පැය 𝟒𝟖 ක් ඇතුලත ඔයාගේ අතටම ගෙනත් දෙනවා.
✔ මිල රු. 𝟮𝟳𝟵𝟬.𝟬𝟬
🟪 ලංකාවේ ඕනෑම තැනකට ෆ්රී ඩිලිවරි කරවා ගැනීමට !
👉 නම
👉 ලිපිනය
👉 දුරකථන අංකය
✔ ප්‍රවාහන ගාස්තු නැත (𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 𝐅𝐫𝐞𝐞)
🚖𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲
📞වැඩි විස්තර - 𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
📲𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 –𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
ඇණවුම් කිරීමට හෝ වැඩි විස්තර සදහා👉👉👉
🩸𝐅𝐚𝐭𝐭𝐲 𝐋𝐢𝐯𝐞𝐫 ( අක්මාවේ තෙල් ) සහා-කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කරන විශ්මිත පානය
🟢ඔයාටත් 𝐅𝐚𝐭𝐭𝐲 𝐋𝐢𝐯𝐞𝐫 හෙවත් අක්මාවේ තෙල් හෝ කොලොස්ටරෝල් තියනවද ?
🍃නැත්තම් නිතරම තෙල් කෑම පිටි කෑම කනවද ?
🍃අරක්කු සිගරට් නිතරම බොනවද ?
🍃හරියට ඇදුමක්වත් අදින්න බැරි විදිහට අනවශ්‍ය මේදය තට්ටුව වැඩි වෙලා බඩයි ඇගේ මහත හොදටම වැඩිද ?
👉එහෙනම් ඔයාගේ ගැටලුවට හරියනම නිෂ්පාදනය මේක තමයි🔸
⭐මේකෙන් ඔයාලට ලැබෙන වාසි තමයි⭐
✔️අක්මාවේ තෙල් සහ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කිරීම.
✔️දියවැඩියාව පාලනය කරයි.
✔️ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරයි.
✔️ සෙංගමාලය සුව කරයි.
✔️පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි.
✔️ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
✔️ආහාර රුචිය වැඩි කරයි.
🔴𝐍𝐚𝐭𝐮𝐫𝐢𝐬𝐭𝐚 හීන් බෝවිටියා පානයම තෝරා ගත යුත්තේ ඇයි?
🔸ලි. අ - 𝐩𝐯 𝟎𝟎𝟐𝟒𝟔𝟒𝟎𝟔
🔸ආයු. ලි. අ - 𝟔/𝟐/𝟏/𝟎𝟕/𝟑𝟐
✅ප්‍රතිඵල ලැබූ 𝟏𝟐𝟖𝟎𝟎𝟎 පිරිසක්
✅අඩංගු දේ - හීන් බෝවිටියා ශාකයේ පත්‍ර සහ මල්.
✅එක නිෂ්පාදනයක් මාස 𝟎𝟑ක් බොන්න පුළුවන්
✅වස විස නැති බව සනාථ කරමින් 𝐈𝐓𝐈 සහතිකය
✅පිරිසිදු නිෂ්පාදන ක්‍රියාවලියට 𝐆𝐌𝐏 සහතිකය
✅නිවැරදි ප්‍රතිඵල ලැබෙන බවට ආයුර්වේද සහතිකය
✅අපනයනය සදහා සෞඛය අමාත්‍යංශයේ අනුමැතිය
🍵භාවිතා කරන ආකාරය හරිම ලේසි
👉සමහන් එකක් හදනවා වගේ හදලා බොන්න විතරයි තියන්නේ,ඒ කියන්නේ උණුවතුර කොප්පෙකට හැදී 2 1/2 දාල කලවම් කරලා බොන්න තියන්නේ
❇️ඒ ඔක්කොම විස්තර තියන උපදෙස් කොලයක් අපි ඔයාලට එවනවා ඒ කොලේ තියනවා (භාෂා 3න්ම)
👉භාවිතා කරන ආකාරය
👉කන්න ඕන කෑම වර්ග සහ කන්න හොද නැති කෑම වර්ග ඔක්කොම තියනවා
👉ව්‍යායාම කරන්න අවශ්‍ය අයට ඒ විදිහ
👉නිරෝගීව ඉන්න අවශ්‍ය ජිවන පුරුදු
👉මාස 3කටම ප්‍රමාණවත් නිෂ්පාදනයේ මිල 𝟐𝟒𝟗𝟎/-
👉ප්‍රවාහනය නොමිලේ
📦 ( 𝐂𝐚𝐬𝐡 𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲 )
📞වැඩි විස්තර - 𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
📲𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽 –𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
23/05/2024
14/05/2024
මංචාඩියක් යනු මදටිය ඇටයක බර බව ඔබ දැනගෙන හිටියද?
ආයුර්වේද ඖෂධ භාවිතයේදී ඖෂධ ලබා ගත යුතු ප්‍රමාණයන් ගැන , ඖෂධ මිශ්‍ර කල යුතු ප්‍රමාණයන් ගැන සඳහන් කිරීමට විවිධ මිනුම් භාවිතා කලා. දැන් ඒ මිනුම් භාවිතයන් අඩු බැවින් ඔබේ දැනුවත් වීමට එය ඔබත් සමඟ බෙදාගන්න Naturista අපි හිතුවා.
මෙවැනි තවත් තොරතුරු දැනගන්න ඔබත් කැමති නම් අපගේ පිටුව Like කරන්න.
19/04/2024
🟪🟦🟩🟨🟧🟥
👉𝓑𝓜𝓘𝓒𝓗 හිදී 𝓜𝓪𝓻𝓬𝓱 29,30,31 පැවැති 𝓕𝓾𝓽𝓾𝓻𝓮 𝓗𝓪𝓻𝓿𝓮𝓼𝓽 2024 ප්‍රදර්ශනයේදී 𝓝𝓪𝓽𝓾𝓻𝓲𝓼𝓽𝓪 නිෂ්පාදනයන් පාරිභෝකයන්ට හදුන්වා දෙමින්!
🟪🟦🟩🟨🟧🟥
19/04/2024
❌❌❌අක්මාවේ මේදය තැන්පත් වීම ( Fatty liver disease) ගැන ඔබ බිය විය යුතුද ??? .....ඔව්
🔅 අක්මාව යනු උදර කුහරයේ (Abdomen) දකුණු පස ඉහලින් පිහිටලා තියන අවයවයක්. එකේ ප්‍රධාන කාර්යයන් වෙන්නේ,
01.විෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම
02. ආහාර වල පෝෂ්‍ය පදාර්ථ නැවත සකස් කිරීම
🔅අක්මාවේ මේදය තැන්පත් වීම කියන්නේ (Fatty liver disease / Steatosis ) අසාමාන්‍ය ලෙස අක්මා සෛල වල මේදය තැන්පත් වීම. මෙය ඉතා සුලබ තත්වයක්. නමුත් අක්මාවේ මුලු ස්කන්දයෙන් 10% කට වඩා මේදය තැන්පත් වීම ඔබට ඉදිරියේ සංකූලතා බොහොමයක් ඇති වීමට හේතු වෙන්න පුලුවන්.
🔅 අක්මාවේ මේදය තැන්පත් වීම සාමාන්‍යයෙන් අක්මාවට හානිකර නොවේ. නමුත් සමහර අවස්ථා වල එය අක්මාවේ ඉදිමීම (inflamation of the liver) වැනි තත්වයක් ඇති කල හැකියි. අක්මාවේ ඉදිමීම ඇල්කොහොල් භාවිතය නිසා (Alcoholic steaohepatitis) ඇතිවෙන්න පුලුවන්. ඇල්හොහොල් භාවිතයක් නැතුව වුවත් මෙම තත්වය ඇති වෙන්න පුලුවන්. (Non alcoholic steatohepatitis)
🔅 මෙම තත්වය සිරීසිස් රෝගය දක්වා වර්ධනය වීමේ හැකියාවක් තිබෙනවා.
✳ අක්මාවේ මේදය තැන්පත් වීමට හේතු
🔅 අධික කැලරි සහිත ආහාර ගැනීම ( අතිරික්ත කැලරි මේදය
ලෙස අක්මාවේ තැන්පත් වේ)
🔅 ඇල්කොහොල් භාවිතය
්‍රියාශීලී නොවන ජීවන රටාව
✅✅🌿🌿මෙම රෝගීතත්වය සුවාකර ගන්න නියම සවාබාවික ඔසුව ඇත.
Naturista හීන් බෝවිටියා පවුඩර්
කෙටි හැදින්වීම -
අක්මාවේ තෙල් කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කරනා විස්මිත ප්‍රතිකාරය Naturista හීන්බෝවිටියා පානය භාවිතයෙන් දින 14ක් තුල ප්‍රතිඵල
අත්විදින්න.
අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන අතර ශ්‍රී ලංකාවටම ආවේණික ශාකයකි. හීන් බෝවිටියා ශාකයේ දීප්තිමත් දම් පැහැති අලංකාරවත් මල දකුණු පලාත් පුෂ්පය වශයෙන් නම් කර ඇත. බෝවිටියා වර්ග ගණනාවක් ලංකාවේදී මෙන්ම ලෝකයේ ඉන්දියාව ඇතුලු රටවලදී ද දැකගත හැකිවුවද හීන්බෝවිටියා ශාකය ලංකාවේම පමණක් දකින්නට ඇති ඖෂධීය වටිනාකම් සහිත ශාකයකි.
100% ස්වභාවික හීන් බෝවිටියා පත්‍ර පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
භාවිතා කරන ආකාරය ඇතුලත් උපදෙස් පත්‍රිකාව ඇණවුම සමග නොමිලේ
🗝️මාස 3කට ප්‍රමාණවත් වේ.
✅ 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.
හැදින්වීම
Melastomataceae උද්භිද කුලයට අයත් හීන් බෝවිටියා ශාකය ශ්‍රී ලංකාවේ තෙත් කලාපවල වගේම අතරමැදි දේශගුණික කලාපයන්වලත් බහුලව දකින්නට ලැබෙනවා. ඒ හැරුණාම ලංකාවේ අනෙකුත් කලාපවලින් ද සොයා ගන්නට පුළුවන්. මේ හීන් බෝවිටියාවල සිංහල නාමය කුරුවීනා. කොහොම නමුත් අද මේ ශාකය මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වෙමින් යාම කණගාටුවට කාරණයක්. බීජවලින් වගේම මුල්වලින් පැල හටගන්නා මේ ශාකය ඉතා ඉහළ ඖෂධීය ගුණවලින් පිරිපුන් නිසාවෙන් සෑම නිවසකම වගා කරගත යුතු පැලෑටියක් වෙයි.
02.ලැබෙන වාසි
• අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර අක්මාව පිරිසිදු කරයි.
• දියවැඩියාව හා රුධිරයේ සීනි ප්‍රමාණය පාලනය කරයි.
• රුධිරයේ මේදය ඉවත් කරයි.
• අර්ශස් සුව කරයි.
• සෙංගමාලය සුව කරයි.
• පිළිකා වලට ප්‍රතිරෝධීතාවක් දක්වයි.
• ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
• ආහාර රුචිය වැඩි කරයි.
03.අඩංගු ද්‍රව්‍ය
100% ස්වාභාවික හින්බෝවිටියා පත්‍ර
☘️☘️100% ස්වභාවික හීන් බෝවිටියා පත්‍ර පමණක් අඩංගු මෙම නිෂ්පාදනය අන්තර්ජාතික වෙළඳපොලට සරිලන ප්රමිතීන්ට අනුකූලව කල්තබා ගත හැකි භාවිතයට පහසු ඇසුරුමකින් මෙය ඔබ අතට පැමිණේ.
📔භාවිතා කරන ආකාරය ඇතුලත් උපදෙස් පත්‍රිකාව ඇණවුම සමග නොමිලේ
🗝️මාස 4 කට ප්‍රමාණවත් වේ.
💯 නිවැරදිව ආවරණය කර ලංකාවේ ඕනෑම තැනකට දින 3ක් ඇතුලත ඔබ අතටම ගෙන්වාගන්න.
💰මිල රු.𝟐,𝟒𝟗𝟎.𝟎𝟎 (ප්‍රවාහනය නොමිලේ)
🚌(𝐂𝐚𝐬𝐡𝐎𝐧 𝐃𝐞𝐥𝐢𝐯𝐞𝐫𝐲)
වැඩි විස්තර - 📞 𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
WhatsApp - 📲𝟎𝟕𝟒 𝟏𝟕𝟎 𝟏𝟖𝟖𝟓
⭐✅නැතිනම්
👉නිෂ්පාදනයේ නම
👉 නම
👉 ලිපිනය
👉 දුරකතන අන්කය එවන්න
10/04/2024
30/03/2024
අළු බදාදා දිනයෙන් පටන් ගෙන දින හතලිහක් පුරාවට එක්වරු ශීලය රකිමින්, පසුතැවීමේ ක්‍රියාවන්හි යෙදෙමින් ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය සිහි කරමින් ගෙවු චතාරික කාලය ජේසුස් වහන්සේගේ උකුත් වීම ( මිය යෑම ) සිහිපත් කරන මහ සිකුරාදා දිනෙන් අවසන් කොට ජේසුස් වහන්සේ මරණින් නැවත නැගීටිම හෙවත් උත්ථානය පාස්කු ඉරිදා දින සිහිපත් කරනු ලබයි.
ඔබ සැමට ආශිර්වාද ලත් සුබ පාස්කු මංගල්‍යයක් වේවා
-පුරවැසි සාමූහිකය
சாம்பல் புதன் தொடங்கி, நாற்பது நாட்கள் உண்ணாவிரதமும் தவமும் இயேசுவின் துன்பங்களை நினைத்து, இயேசுவின் மரணத்தை நினைவுகூரும் புனித வெள்ளியுடன் முடிவடையும், ஈஸ்டர் ஞாயிறு அன்று இயேசு உயிர்த்தெழுந்தார். அனைவருக்கும் ஆசீர்வதிக்கப்பட்ட ஈஸ்டர் வாழ்த்துக்கள்
-குடிமக்கள் ஒன்றிணைவு
Starting from Ash Wednesday, for forty days.. keeping virtue and doing acts of repentance remembering the suffering of Jesus, the time spent in praying and meditation will end on Good Friday, which commemorates the crusifixtion of Jesus. The resurrection of Jesus remembered on Easter Sunday.
Have a blessed Easter everyone
🍂Naturista Herbal Products🍂
19/02/2024
🧡හිතට සැනසීම හොයාගන්න🧡
🧡ගත නිරෝගී කරගන්න🧡
🟡අපේ පැරැන්නන් අනුගමනය කරපු ක්‍රියාපිළිවෙත් හරි සරලයි. ඒ වගේම ඒ තෝරාගැනීම් නිවැරදියි.🟡
⭐අතීතයෙන් වර්ථමානයට ඒ වටිනාකම් ගෙන එන
𝓝𝓪𝓽𝓾𝓻𝓲𝓼𝓽𝓪 නිෂ්පාදන ඔබත් අරගන්න. නීරෝගී බව රැකගන්න.⭐
🟡අපගේ 𝕨𝕖𝕓 අඩවිය හරහාද ඔබට අපගේ නිෂ්පාදන ගෙදරටම ගෙන්වා ගත හැක.
👉To order - https://www.naturistaceylon.com
❤️නැතිනම් ඇණවුම් කරන්න පහත අංකයට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 එකක් දාන්න 👉
📱074 170 1885
☎️ වැඩි විස්තර -074 170 1885
📲 WhatsApp -074 170 1885
14/02/2024
🫂හැමදාම ආදරෙන් ඉන්න.
නිරෝගී සුවය හදින් හදට දෙන්න. 💕
🍃𝓝𝓪𝓽𝓾𝓻𝓲𝓼𝓽𝓪 ඖෂධීය නිෂ්පාදන
ඔබේ ආදරණීයයන් වෙනුවෙන්මයි💎
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Maharagama
10230