Tanekshi's World

Tanekshi's World

Share

Baby food / toddler meals

12/08/2026

අනුරාධපුර guest house book කරද්දි පරිස්සමෙන් advance දාන්න කලින් හොදට හොයල බලන්න 😔

11/08/2026

මගෙ දෝනී ❤️

08/08/2026

පළතුරු කන්න ආස බබාල කෝ 👀

02/08/2026

මං ප්‍රෙග්නන්ට් උනාට පස්සේ කිසිම ක්‍රීම් එකක්.අඩුම ගානේ සුවද විලවුන් කිසි දෙයක් භාවිතා කරේ නැ.❤️
බබා ලැබිලා මාස 10 වෙනවා අදටත් මොන දේ භාවිතා කරත් බබාට හොදද කියල හොයල බලලයි පාවිච්චි කරන්නෙ මොකද Breastfeeding කරන නිසා.

02/08/2026

කුකුල් අසූචි

02/08/2026

තාත්තයි බබයි සිංදු කිවුවා 😋

Photos from Tanekshi's World's post 30/07/2026

ඔයාගේ පුංචි පැටියාගේ සුවබර නින්දට මදුරුවන්ගෙන් බාධාවක්ද? 👶🛡️

මදුරු කොයිල්, ස්ප්‍රේ (Spray) හින්දා බබාලාට වෙන ශ්වසන අපහසුතා ගැන දැන් බය වෙන්න ඕන නෑ!

Softa Care Mosquito Repellent Patch සමඟින් ඔයාගේ ආදරණීය පැටියා සහ පවුලේ සැවොම මදුරු කරදරයෙන් ආරක්ෂා කරගන්න. ❤️

✨ විශේෂත්වයන්:
🌿 100% ස්වාභාවික තෙල් වර්ග (Citronella, Eucalyptus, Lemongrass, Mint) භාවිතයෙන් සාදා ඇත.
🚫 DEET-Free සහ රසායනික ද්‍රව්‍ය වලින් තොරයි.
👶 බබාලාට සහ ලොකු අයට ආරක්ෂිතයි (හමට ඇලවීම අවශ්‍ය නැත - ඇඳුමේ හෝ ළඟ තැනක ඇලවීම පමණි).
⏰ පැය 8-12 දක්වා දීර්ඝකාලීන ආරක්ෂාවක් ලබා දෙයි.
🏡 ගෙදරදී වගේම එළිමහන් (Outdoor) ගමන් වලදීත් භාවිතා කළ හැක.

📦 අදම ඇණවුම් කර ඔබේ පැටියාගේ ආරක්ෂාව තහවුරු කරන්න!

📞 Phone / WhatsApp: 0712153779

29/07/2026

අගය කල යුතු තීරනයක්. ✅🙏

29/07/2026

කුකුල් මස් වෙලදපොලෙන් මිලදී ගන්න කලින් 💡

29/07/2026

චූටි දරුවන්ට මාලු කෑමට එකතු කරනවා නම් දැනුවත් වෙන්න ✅

Website

Address

Maharagama , Ingiriya
Maharagama
10280