Plant Breez with Designs for life
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Plant Breez with Designs for life, Beauty, cosmetic & personal care, Piliyandala Road, Maharagama.
සියළුම රූප ලාවන්‍ය කටයුතු අප වෙතින් කර ගැනීම සඳහා Appointment වෙන් කරවා ගැනීමට කතා කරන්න 076 076 611 5824
23/04/2026
ඔබගේ හිසකෙස් ප්‍රමාණය අඩුද? තුනීද?
මෙන්න එයට නවීන තාක්ෂණයෙන් නියම විසඳුම!!! දැන්ම අමතන්න 076 611 076 611 5824
✨ ඉන්නන් ප්‍රතිකාරය (Warts Treatment) –
ඉන්නන් කියන්නේ සම මත ඇතිවන අලංකාරය අඩු කරන සහ අපහසුතාවයක් ඇතිකරන ගැටළුක් වේ.
අපගේ නවීන හා ආරක්ෂිත ප්‍රතිකාර ක්‍රම මගින් ඉන්නන් වේදනාව අඩු කරමින් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබේ.
✅ වේදනා රහිත ප්‍රතිකාර
✅ ආරක්ෂිත හා පිරිසිදු ක්‍රම
✅ ඉක්මන් ප්‍රතිඵල
✅ සමට හානි නොවී ඉවත් කිරීම
ඔබගේ සමට නැවත ලස්සනත් විශ්වාසයත් ලබාගැනීමට අදම අප වෙත පැමිණෙන්න.
📞 අදම බුක් කරන්න:
076 611 5824
゚viralシfypシ゚
25/02/2026
✨🌸 *Glisarin Soap Gift Pack – HerbalAura*🌸✨
ඔබගේ සමට ස්වභාවික සුවඳත්, මෘදු සත්කාරත් එකට දෙන
*Glisarin Soap Gift Pack* දැන් ලබාගන්න! 💝
💖 විශේෂත්වයන්:
✔️ මුහුණටත් භාවිත කළ හැක
✔️ සම වියළි නොකරයි
✔️ ඉතා ආකර්ෂණීය සුවඳ
✔️ ස්වභාවික ද්‍රව්‍ය වලින් නිෂ්පාදිතයි
✔️ Gift එකක් ලෙස දීමටත් ඉතා සුදුසුයි 🎁
🌿 අප සතු සබන් වර්ග:
🌸 Rose
✔️ Walmadata
🐐 Goat Milk
🌱 Aloe Vera
✨ සහ තවත් වර්ග රැසක්
📦 Pack එකේ අන්තර්ගතය:
👉 Soaps 3ක්
💰 මිල: *රු. 1500/=*
📞 ඇණවුම් කිරීමට: *0766115824*
ඔබගේ සමට ස්වභාවික සෞන්දර්යය ලබාදෙන
Glisarin Soap Gift Pack එක අදම order කරන්න 🌿💫
✨– Hydra Facial Treatment*✨
Hydra Facial කියන්නේ සමට ගැඹුරු ලෙස පිරිසිදු කරමින්, hydration ලබාදී, ස්වභාවික glow එකක් ලබාදෙන advanced facial treatment එකක්. අපි ඔබගේ සමට හොඳම ප්‍රතිඵල ලබාදීමට *high-quality products* භාවිතා කරමින් professional care එකක් ලබාදෙමු.
🌿 *අපි භාවිතා කරන Premium Products:*
✔ *The Ordinary*
✔ *Dr. Rashel Products*
✔ *Gold Sheet Masks* (Instant glow & deep hydration)
💎 *Hydra Facial Benefits:*
✔ Blackheads & whiteheads ඉවත් කරයි
✔ Deep cleansing & exfoliation
✔ Pigmentation අඩු කරයි
✔ Fine lines & wrinkles අඩු කරයි
✔ Skin tone even කරයි
✔ Skin එක smooth, bright & glowing කරයි
✔ Sensitive skin සඳහාත් සුදුසුයි
✨ *Before & After results* එක session එකකින්ම දැකගන්න පුළුවන්!
💰 *Price: Rs. 6000.00
පැය 2ක සත්කාරයක්!!!!!
📍
Salon Ishi
📞 *Call / WhatsApp:*
076 611 5824
💖 අදම appointment එකක් book කරලා, ඔබගේ සමට අලුත් glow එකක් ලබාගන්න – *Salon Ishi *💖
Category
Website
Address
Maharagama
Opening Hours
| Monday | 09:00 - 20:00 |
| Tuesday | 09:00 - 20:00 |
| Wednesday | 09:00 - 20:00 |
| Thursday | 09:00 - 20:00 |
| Friday | 09:00 - 20:00 |
| Saturday | 09:00 - 20:00 |
| Sunday | 09:00 - 20:00 |
Alerts
Be the first to know and let us send you an email when Plant Breez with Designs for life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.