AyurCare Weight Gainer

AyurCare Weight Gainer

Share

Gain your muscle with ayurvedhic magic

Photos from AyurCare Weight Gainer's post 27/07/2026

නංගිගෙන් අයියාට තෑග්ගක්. හිටියට වඩා සයිස් වෙලා සති දෙකෙන් 250g Pack එක විතරක් පාවිච්චි කරලා. ඔන්න ඒපාර එයා අයියාට 1kg එකක්ම ඕර්ඩර් කරා මේපාර. 💪🙏❤️

AyurCare Weight Gainer Happy Customer feedback Daily Update 🏋💯💪

Photos from AyurCare Weight Gainer's post 24/07/2026

AyurCare Weight Gainer Best Results..💪
Happy Customers Feedback Daily Update 🏋💯💪

16/07/2026

මාසෙන් කිලෝ 3ක් වැඩි වෙලා 🥰💪
එයාගේ කට හඩින්ම අහලා බලන්නකෝ 💪❤️

AyurCare Weight Gainer Happy Customers Feedback Daily Update 🏋💯💪

16/07/2026

මාසෙන් කිලෝ 3ක් එක්ක ඇගත් පිරිලා. එයාගේම හඩින් අහන්න. 💪

AyurCare Weight Gainer Happy Customer feedback Daily Update 🏋💯💪

Photos from AyurCare Weight Gainer's post 14/07/2026

මාසෙන් ඇගයි බරයි කිලෝ ගානකින් වැඩි කරගමු. 💪

මේවගේ අනිත් අයට recommend කරන customers ලා ඉන්නවා ඉයන්නේම නිශ්පාදනයක සාර්තකත්වයයි. ❤️💪

AyurCare Weight Gainer Happy Customers Feedback Daily Update 🏋💯💪

28/05/2026

🌱 AyurCare Weight Gain Powder – ඔබේ Ideal බර ඉක්මනින් ලබාගන්න!

SGS ISO තත්වසහතිකය සහිතයි!

ඔබට බර වැඩි කරගන්න ගොඩක් උත්සාහ කළත් ප්‍රතිඵල නොලැබුණාද? 🥺
අපේ AyurCare Herbal Weight Gain Powder ඔබට හොඳම විසඳුමයි! 💪

✅ ඔයාට naturalව, healthyව බර වැඩි කරගන්න හොඳම solution එක! 💪
✅ 100% ස්වභාවික (අශ්වගන්ධා, ඔට්ස්, ආමන්ඩ්, ඉගුරු)
✅ 21-30 දිනකින් ප්‍රතිඵල
✅ Fat නොව Muscle Build කරයි
✅ රසවත් Drink එකක් – පිරිමි/ගැහැණු දෙදෙනාටම සුදුසුයි

📦 Pack Size: 250g (2 weeks Supply)
💰 Price: Rs. 2,500

📦 Pack Size: 500g (1 Month Supply)
💰 Price: Rs. 3,500

📦 Pack Size: 1Kg (2 Month Supply)
💰 Price: Rs. 4,000

🚚 Islandwide Delivery | 💵 Cash on Delivery and Bank Deposit Available

මිලදීගැනීමට කැමති නම් ඔබේ
Name
Address
Phone Number දාන්න. ✅

28/05/2026

💪 බර වැඩි කරගන්න බැරිද? 😓 කෙට්ටු නිසා confidence නැද්ද?

👉 දැන් solution එක මෙන්න!
🔥 AyurCare Weight Gain Powder ඔබට අවශ්‍ය බර + Muscle + Energy එකම product එකකින්!

✅ ස්වභාවික ingredients ✅ ඉක්මන් බර වැඩිවීම ✅ Muscle build & body shape ✅ ශරීර ශක්තිය වැඩි කරයි

📦 Available Sizes: ▫️ 250g ▫️ 500g ▫️ 1KG
🥛 Milk එකත් එක්ක mix කර බොන්න – Result එක ඔබටම පේනවා!

💥 “කෙට්ටු ජීවිතේ ඉවරයි… දැන් Strong look එකට change වෙන්න!”

📲 Order කරන්න WhatsApp: 0766175200
🚚 Cash on Delivery Available

22/04/2026
22/04/2026

🚀 කොච්චර කෑවත් තාමත් කෙට්ටුයිද? බර වැඩි කරන්න අමාරුද?
ඇතැම් අය ගොඩක් කෑවත් බර වැඩි වෙන්නේ නෑ. 🥺 ඒකට හේතුව ජීර්ණ ශක්තිය, ප්‍රෝටීන් හිඟය සහ ශක්තියේ අඩුව, වර්ධනයේ මන්දගාමී බව.

*අයුර්වේදයෙන් බර වැඩි කරන විදිහ*

අයුර්වේදයට අනුව, බර වැඩි කිරීම කියන්නේ කැලරි ගෙන වර්ධනය කිරීම පමණක් නොවෙයි, ඒත් මාංශ පේශි වර්ධනය, ජීර්ණ ශක්තිය (Agni) වැඩි කිරීම, ධාතු පෝෂණය සහ රෝග හොඳ කරගැනීමත් සම්බන්ධ වෙනවා.

*අයුර්වේදයීය ද්‍රව්‍ය*

1. *අශ්වගන්ධා (Ashwagandha)*
- ස්වාභාවිකව මාංශපේශි සහ ශක්ති වර්ධක.
- නිතර කිරි එක්ක බොන්න.
2. *ශතාවරී (Shatavari)*
- ශරීරයට කැලරි සහ ධාතු පෝෂණය සපයනවා.
- කිරි, තල, මීපැණි එක්ක ගන්න පුළුවන්.
3. *යස්ටිමදු (Licorice / Walmi)*
- ජීර්ණ ක්‍රියාව ශක්තිමත් කරලා ආහාර පෝෂණය වෙනස් නොවී බර වැඩිකර ගන්න උදව් කරනවා.
4. *ගෝරුචි (Guduchi / Rasakinda)*
- ශක්තිය, ආරෝග්‍යය, බර වැඩිවීම සහ ප්‍රතිරෝධක බලය වැඩි කරයි.
5. *කිරි සහ ධාන්‍ය*
- නිතර කිරි, රතු බත්, කඩල, හකුරු, තල, කජු, ආමන්ඩ් ආහාරයට එක් කරන්න.
- ගී (Ghee) — අයුර්වේදයෙන් ශරීරයට හොඳම බර වැඩි කරන ආහාරයක්.

*බර වැඩි කරගන්න ආහාර සහ පාන විදිහ*

- උදේ → කිරි + අශ්වගන්ධා + මීපැණි + AyurCare Weight Gain Powder (oats, chickpeas, almond powder).
- දවල් → බත් එක්ක, ගී, තිල වගේ පොෂ්ටික ආහාර.
- රාත්‍රි → කිරි + කජු + කෙසෙල් + AyurCare Weight Gain Powder (oats, chickpeas, almond powder).

*ඉක්මන් ප්‍රතිඵල ගන්න උපදෙස්*

1. දවසට 3 – 4 වේලක් සම්පූර්ණ ආහාර කන්න.
2. කිරි සහ ගී නිතර භාවිතා කරන්න.
3. උදේ exercise කරන්න (light yoga / pushups).
4. Herbal Powder සම්පූර්ණයෙන්ම කිරි සමඟ ගන්න
5. නින්ද නියමිතව (කලින් ලබාගන්න රාත්‍රි 10–11) අඩුම පැය 8ක් ලබාගන්න.

💪 AyurCare Weight Gain Powder ඔබේ ශරීරය සෞඛ්‍ය සම්පන්නව, නාට්‍යුරල් ආකාරයට බර වැඩි කරන්න specially නිර්මාණය කරපු එකයි!

✨ ඇතුළත් ද්‍රව්‍යය
✅ අශ්වගන්ධා – ශක්තිය, මාංශපේශි වර්ධනය
✅ මුරුංගා – විටමින් + මිනරල්
✅ ඔට්ස් – කැලරි සහ ශක්ති
✅ කඩල පිටි – ප්‍රෝටීන්
✅ ආමන්ඩ් පිටි – සෞඛ්‍ය සම්පන්න කැලරි

🥛 කෙසේ භාවිතා කරන්නද?
👉 කිරි, උණු කිරිපිටි හෝ උණු වතුර සමග මිශ්‍ර කරන්න
👉 වැඩි ප්‍රතිඵලට – කෙසෙල් / රට ඉදි / හකුරු එක්ක ගන්න
👉 දිනකට 2 වතාවක් බොන්න (උදේ / රාත්‍රී)

⚡ ඉක්මන් ප්‍රතිඵල ලබාගැනීමට
✅ සම්පූර්ණ ආහාර 3–4 වෙලාවක් කන්න
✅ ගී, කජු, ආමන්ඩ් නිතර කන්න
✅ මස්පේශි වර්ධන exercise කරන්න
✅ හොඳ නින්ද ගන්න

📦 250g Pack
👉 භාවිතා කළ හැක්කේ දින 15–16
👉 මසකට 2kg – 3kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 2,500/=

📦 500g Pack
👉 භාවිතා කළ හැක්කේ දින 30
👉 මසකට 5kg – 6kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 2,500/=

📦 1Kg Pack
👉 භාවිතා කළ හැක්කේ මාසයක්
👉 මසකට 6kg – 8kg අතර බර වැඩි වීම
💰 Price – Rs. 4,000/=

📲 WhatsApp: 0701923202

Category

Website

Address

Katuwawala Road
Maharagama
10280