Raz Camelia

Raz Camelia

Share

You can buy your most valuable ORFLAME luxurious products at your doorstep.

Photos from Raz Camelia's post 15/09/2023

Online flyer
15th - 30th September

14/09/2023
Photos from Raz Camelia's post 27/08/2023

Branded face powder use කරන්න කැමති ඔයා වෙනුවෙන් oriflame වෙතින් හදුන්වා දෙන අලුත්ම සාමාජිකයා මෙන්න 😍
💐on colour face powder 💐
🎁natural and light colours 😍 දෙකෙන්ම
whatsapp 0766544353

06/08/2023

සුවදට ඉන්න කැමති ඔයාට oriflame වෙතින් හදුන්වා දෙන 😍
😍Perfumed Deodorant 😍
මිලදී ගන්න msg එකක් දාන්න.🎁💐

Photos from Raz Camelia's post 03/08/2023

Hot oil treatment

22/07/2023

In action foundation

15/07/2023

තොල් කලු වෙලාද?😐
ඇස් යට කලුයිද?😐
ඇගිලි පුරුක්,දනිස් ,වැලිමිට කලුයිද?😐
මෙන්න විසදුම ..😍
අදම මිලදීගන්න...😍😍

07/07/2023

Rs.1999 pls inbox
limited stock only

Photos from Raz Camelia's post 01/07/2023

🌟Perfume Lovers🌟

ඔන්න ඔයාලට සුබ ආරංචියක්.පර්ෆියුම් පාවිච්චි කරන ගොඩක් අය දවසම සුවඳට ඉන්න කැමතියිනෙ..ඉතින් මේ අවස්ථාව ඔයාටමයි. 🙂🙂

බලන්න මේ සුවඳ පිරුණු Perfume එකකට ඔයත් කැමති ද කියලා.......🌷🌸🌹

ඔයාගේ පෙම්වතියට, පෙම්වතාට, අම්මට , තාත්තාට, බිරිඳට, සැමියට, දුවට , පුතාට මේ ඕන කෙනෙකුට තෑග්ගක් විදිහට දෙන්න පුළුවන් හොඳ product එකක්. 🎁 🎁

✅ ඔයාගේ ඇණවුම ඉක්මනින් වෙන් කරවා ගන්න......

Order Now

☎️ 0766544353

( Whatsapp / Messenger)

Cash on delivery available for island wide. 🎁

Please contact us for order...

Photos from Raz Camelia's post 01/07/2023

Online flyer 😍😍😍 hurry up

Photos from Raz Camelia's post 26/06/2023

🌷වියපත් වූ පෙනුම නැති කර ඔබේ තරුණ බව පවත්වා ගනිමින් සමට දිය හැකි හොඳම සත්කාරය..

◾ Diamond Cellular Anti - Aging Cream

Age 40 + ❤❤

🌸ඔයා දන්නවද diamonds කියන්නෙත් carbon වලම තව එක formation එකක්..
Diamond powder එකෙන් හමේ texture එක balance කරන්න හොඳ උදව්වක් දෙනවා..

🌸Diamond Cellular Anti-Aging Cream එකේ තියෙනවා original diamond powder එක.. ඔයාලා අහලා ඇති අපේ හමට active carbon හොඳ cleansing ingredient එකක් කියලා..

🌸ඒ වගේම තව එකේ තියෙනවා Europe වල විතරක් ම හැදෙන truffle කියලා fungus එකක්..
ඔයාගේ හමේ cellular level එකට treat කරන්න පුළුවන් හොඳම ingredient එක තමයි truffle..

🌸ඉතින් මෙන්න මේ වගේ effective ingredients ගොඩාක් පාවිච්චි කරලා තමයි Oriflame Diamond Cellular Anti-Aging Cream එක හදලා තියෙන්නේ.

🌷Anti-Aging Cream එකෙන් ඔයාට ලැබෙන main benefit එක තමයි ඔයාගේ හමේ තියෙන wrinkles අඩුකරන එක..

🌷හමේ wrinkles අඩු කරන ගොඩාක් products අද beauty market එකේ තියෙනවා..
ඒත් ඒ ගොඩක් products වලින් ලැබෙන්නේ temporary impact එකක්..
Cream එක ගාලා හවස මූණ හේදුවට පස්සේ ඒකෙ effect එකත් ඉවරයි..

🌺ඒත් Oriflame Diamond Cellular Anti-Aging Cream එකෙන්,

🌷ඔයාගේ හමේ texture එක improve වෙනවා..
🌷Wrincles නැති වෙන්වා..
🌷skin එක පැහැපත් වෙනවා..
🌷තරුණ පෙනුමක් දෙනවා..
🌷හිතාගන්න බැරි සුන්දරත්වයක් ඔයාට දෙනවා..

Want your business to be the top-listed Beauty Salon in Malabe?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Malabe