Aureus Beauty Lounge

Aureus Beauty Lounge

Share

Welcome to aureus beauty lounge.

14/05/2026

Face consultation
Cool tech. Real results. Total confidence.

📍 Visit us : Aureus Beauty Lounge, Kaduwela Rd, Pittugala, Malabe
📞 Call to Book : 077 633 86 85 | 011 299 25 88

@

13/05/2026

හිසකෙස් යාම නිසා වද වෙනවද? 😔
දැන් ඔබටත් ස්වභාවිකවම ඝන, ශක්තිමත් හා සෞඛ්‍යමත් හිසකෙස් ලබාගන්න පුළුවන් ✨

💉 PRP + Microneedling Treatment
ඔබගේම රුධිරයෙන් ලබාගන්නා Platelet Rich Plasma (PRP) therapy එක Microneedling සමඟ එක්ව හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි 🌱

✔️ Hair fall අවම කරයි
✔️ New hair growth stimulate කරයි
✔️ Hair thickness වැඩි කරයි
✔️ Weak hair roots strengthen කරයි
✔️ Natural & Safe Treatment

අදම ඔබගේ විශ්වාසය නැවත ලබාගන්න ✨

Aureus Beauty Lounge- Aesthetic Clinic
Kaduwela Rd, Pittugala, Malabe
📞 077 633 8685 | 011 299 2588

12/05/2026
12/05/2026

Reveal your best skin and try PICO Lacer now...
Dark spot and sun damage
Uneven tone or stubbon
pigmentation
Mild acne scars and texture skin

Visit us : Aureus Beauty Lounge , Kaduwela Rd,Pittugala ,Malabe
Call : 0776338685 / 0112992588

11/05/2026

Freeze Your Fat Away ❄️

Say goodbye to stubborn inches with our Fat Freezing treatment! It’s the non-surgical way to chill your fat cells and sculpt your dream body with zero downtime.

Cool tech. Real results. Total confidence.

📍 Visit us : Aureus Beauty Lounge, Kaduwela Rd, Pittugala, Malabe
📞 Call to Book : 077 633 86 85 | 011 299 25 88

@

11/05/2026

Say good by to acne scars, fine lines and dull skin.....
Call for appointments 077 633 8685

24/04/2026

✨ ඔබේ සමට අලුත් පෙනුමක් - Body Polishing Treatment ✨

ඔබත් පැහැපත්, මෘදු සහ සිහින් සමක් ලබාගන්න කැමතිද? එහෙනම් මේ විශේෂ දීමනාව ඔබ වෙනුවෙන්මයි 🌸

අපගේ Aureus Beauty Lounge වෙතින් පිරිනමන සුවිශේෂී Body Polishing Treatment මගින් ඔබේ සමට ලැබෙන ප්‍රතිලාභ:

✅ සම මතුපිට ඇති අජීවී සෛල ඉවත් කර සම නැවුම් කරයි.

✅ සිදුරු තුළ ඇති කුණු සහ අහිතකර ද්‍රව්‍ය ඉවත් කර සම නිරෝගී කරයි.

✅ සමට එකම ආකාරයේ පැහැයක් සහ දීප්තියක් ලබා දෙයි.

✅ සමේ රළු බව ඉවත් කර අත ගැසූ විට දැනෙන මෘදු බවක් ලබා දෙයි.

💰 සුවිශේෂී වට්ටම!
දැන් ඔබට රු. 18,000/- ක් වටිනා මෙම ප්‍රතිකාරය රු. 9,990/- වැනි ඉතා සහනදායී මිලකට ලබාගත හැක.

📍 ස්ථානය: Aureus Beauty Lounge, කඩුවෙල පාර, පිට්ටුගල, මාලඹේ.

📞 අදම ඔබේ වේලාව වෙන් කරවා ගන්න:
077 633 8685 | 011 299 2588

ඔබේ රුව තවත් ඔප්නංවා ගන්න අප හා එක්වන්න ✨

24/04/2026

Wellness & Relaxing Treatments - Aureus Beauty Lounge 💆‍♀️✨

කාර්යබහුල ජීවිතයෙන් මොහොතකට මිදී, මනසටත් ගතටත් උපරිම සුවයක් සහ සැහැල්ලුවක් ලබාගන්න ඔබත් කැමතිද? 🌸

ඔබේ දවස පුරා පවතින විඩාව නිවා දමා, නැවුම් බවින් යුතුව නව ජීවයක් ලබා ගැනීමට Aureus Beauty Lounge වෙත අදම පැමිණෙන්න. අපගේ පළපුරුදු සහ සුහදශීලී කාර්ය මණ්ඩලය විසින් ඔබ වෙනුවෙන්ම වෙන්වූ සුවපහසු පරිසරයකදී ඉහළම ගුණාත්මක සේවාවක් ලබාදීමට සූදානම්.

දැන් අපෙන් ඔබට විශේෂ මිල අඩු කිරීමක්! රු. 5990/- ක් වැනි සුවිශේෂී මිලකට පහත සඳහන් සියලුම සේවාවන් ලබාගත හැක:

✨ අපගේ සේවාවන්:

Facial Massage
Head Massage
Foot Massage
Body Massage

ප්‍රමිතියෙන් උසස් නිශ්පාදන සහ ඔබ කැමතිම සුවඳැති තෙල් වර්ග (Essential Oils) භාවිතා කරමින් ලබාදෙන මෙම ප්‍රතිකාරය ඔබ මීට පෙර අත්නොවිඳි අපූර්ව අත්දැකීමක් වනු නිසැකයි. 🌿

📍 ස්ථානය: Kaduwela Road, Pittugala, Malabe.

📞 අදම ඔබේ වේලාව වෙන්කරවා ගන්න:
077 633 8685 | 011 299 2588

ඔබේ රූපලාවන්‍යයත්, මානසික සුවයත් සුරකිමින් ඔබව පුබුදුවාලීමට අප සූදානම් ✨💫

Want your business to be the top-listed Beauty Salon in Malabe?
Click here to claim your Sponsored Listing.

Website

Address

Pittugala
Malabe

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00