Aldrich Sri Lanka

Aldrich Sri Lanka

Share

Aldrich (Pvt) Ltd
Rich Skin From Rich Herbs
Herbal Cosmetic Products Manufacturer

10/09/2026

ස්වභාවික ඖෂධ ගුණයෙන් පිරි ඔල්රිච් ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන ආලේපයෙන් ඔබට නිරෝගී දැකුම්කළු පැහැපත් සමක් ලබා ගත හැක. රසායනික සංඝටක අඩංගු නොමැති බැවින් අතුරු ආබාධ ඇති නොවේ. ඔබත් අදම සොබාදහමේ සත්කාරය අත් විඳින්න.

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 077 6200 620 (WhatsApp ඔස්සේද සම්බන්ධ විය හැක)

03/09/2026

අදම ඔබේ ලස්සනට බාධාවක් වන ඒ අඳුරු පැහැවීම් වලට සමුදෙන්න! ✨

ගෙල, කිහිලි, වැලමිට හෝ වෙනත් ශරීරයේ ඕනෑම තැනක ඇති අඳුරු පැහැවීම් නිසා ලස්සන ඇඳුමක් අඳින්නත් හිත දෙවරක් හිතෙනවද? දැන් ඒ ගැන තවත් කල්පනා කරන්න ඕනේ නැහැ.

🌿 Aldrich Ayurvedic DarkAway Cream
100% ක් ස්වභාවික ආයුර්වේද ගුණයෙන් පෝෂණය වූ සාර්ථකම විසඳුම.

GMP සහ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් නිෂ්පාදනාගාරයක උසස්ම ප්‍රමිතියෙන් සැකසේ.

සමේ හානි අලුත්වැඩියා කර, අඳුරු පැහැවීම් මකාදමා දිගුකල් පවතින පැහැපත්, මෘදු සහ තෙතමනයෙන් යුත් සමක් ලබා දෙයි.

විශ්වාසනීය සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකින් ඔබේ සමේ පැහැපත්කම නැවත සකස් කරගන්න. අදම අපිට කතා කරන්න.

📞 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා: 077 6200 620 (WhatsApp ඔස්සේද සම්බන්ධ විය හැක)

20/08/2026

ස්වභාවික ඖෂධීය ගුණ දුර්වර්නවූ ඔබේ සමට අලංකාරයක් හා දීප්තියක් ලබා දෙයි.

වෙනස අත්දකින්න. අදම ඇණවුම් කරන්න.

🌐 දැන්ම පිවිසෙන්න: https://aldrich.lk
📞 ඇණවුම් කිරීමට: 077 6200 620

14/08/2026

ඖෂධීය ගුණ සමට අවශ්‍ය පෝෂණය හා තෙතමනය ලබා දී සම පැහැපත් කරයි.

ඔබත් අදම ඇණවුම් කර වෙනස අත්දකින්න.

🌐 දැන්ම පිවිසෙන්න: https://aldrich.lk
📞 ඇණවුම් කිරීමට: 077 6200 620

10/08/2026

ස්වභාවික ඖෂධීය ගුණයෙන් පිරි රත් හඳුන්, රතු සහල් අඩංගු ඔල්රිච් රක්ත චන්දන ෆේස් ක්‍රීම් ඔබේ මුවට නැවුම් දීප්තියක් ගෙන දෙයි.

ඔබත් අදම ආලේප කර ඖෂධීය ගුණ වටහා ගන්න.

05/08/2026

With IICA – I just got recognised as one of their top fans! 🎉

29/07/2026

Customer Feedback

24/07/2026

රසායනික අමු ද්‍රව්‍ය සංඝටක අඩංගු නොමැති සොබා දහමේ සැඟවී ඇති අපේම ඖෂධීය ශාඛයන්හි සාර ඇතුලත් කොට නිපදවා ඇති

Aldrich Ayurvedic
* Orange Face Wash
* Naranga Face Serum
* Manjistha Face Cream (Day Cream)

ආලේපයෙන් ඔබට නිරෝගී පැහැපත් ලස්සන සමක් ලබා ගත හැක.
එම වෙනස අත්දැකීමට ඔබත් අදම ඇණවුම් කරන්න.

Delivery Free
WhatsApp 077 6200 620

22/07/2026

100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකසා ඇති Aldrich Ayurvedic
* Red Sandal Face Wash
* Raktha Shali Face Serum
* Raktha Chandana Face Cream (Day Cream)

භාවිතයෙන් නිරෝගී රුව වඩවනා අලංකාර පෙනුමක් ලබා ගැනීමට ඔබත් කැමතිද?
එසේ නම් අදම ඇණවුම් කරන්න.

Delivery Free
WhatsApp 077 6200 620

#𝐑𝐞𝐝𝐬𝐚𝐧𝐝𝐚𝐥𝐰𝐨𝐨𝐝

30/06/2026

Ayurvedic Skin Glowing Orange Face Wash

දැන්ම අණවුම් කර වෙනස අත්විඳින්න!
දිවයින පුරා බෙදාහැරීම.

🌐 දැන්ම පිවිසෙන්න: https://aldrich.lk

📞 ඇණවුම් කිරීමට: 077 6200 620

Address

Nelum Place, Rathnarama Road, ​Hokandara North
Malabe
10118