Rash & Glow
Glow naturally 🎀
Shop Now🛍
Whatsapp - 0705876565
26/03/2026
Rosemary 🌿
Talk to us
070 587 6565 📞
13/09/2025
Rosemary 🥹❤️
කොන්ඩේ නිසා ඔයත් ඉන්නේ stress එකෙන්ද 💆♀️ මොනවා කලත් කොන්ඩේ තියෙන frizzy ගතිය යන්නේ නැද්ද. එහෙනම් ඒකට හොදම විසදුම තමයි Rosemary කියන්නේ. එක මාසයකින් කොන්ඩේ අගල් 4කින් දික් කරගන්න ඔයත් කැමතිනම් දැන්ම මට msg එකක් දාන්න 🥹🌿*📞order now 070 587 6565**🚚 Islandwide Delivery**💵 Cash on Delivery Available**📲 DM us to place your order !*
18/08/2025
Korean ගැහැණු ළමයිගේ glass skin එකේ රහස මොකක්ද කියලා දන්නවද ලමායි. Snail gel තමයි ඉතිං 🐌
ඔන්න ඉතිං glass skin එකක් ගන්න කැමති ළමයිට අපි ගෙනාව අඩු මුදලකට 💯original snail smoothing gel 🐌
ඉතින් snail gel වලින් ඔයාට ලැබෙන වාසි ප්‍රයෝජන ගොඩක් තියෙනවා.
✅සමට හොද තෙතමනයක් ලැබෙනවා
✅සමට හොද පෝෂණයක් ලබා දෙනවා
✅සමේ රැලි වැටුණු ස්භාවය අඩු කරනවා
✅stretch marks අඩු කරනවා
✅අව්වට පිළිස්සුනු සම නැවතත් යතා තත්වයට පත් කරනවා
✅glass skin එකක් ලබා ගන්නත් පුළුවන්
✅dry skin වගේම oily skin එකක් තියෙන කෙනෙක්ට උනත් මේක බය නැතුව use කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි. එ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා 🐌.
එහෙනම් order එකක් දාන්න ඉක්මනින් 🐌
📞order now 070-5876565
📦delivery available
09/08/2025
Cosrx advanced snail 92 all in one cream 🐌
cosrx කිව්වම නම් කවුරුත් දන්නවනේ.මේක ජනප්‍රිය කොරියන් නිශ්පාදනයක්.
Made in south korea 🇰🇷
ඉතින් මේ all in one cream එකෙන් අපිට👇
🐌සමේ ඇති කුරුලෑ පැල්ලම් සහ අනෙකුත් පැල්ලම් ඉවත් කරයි.
🐌සම රතු වීම පාලනය කරයි
🐌සමේ අදුරු බව ඉවත් කර ග්ලාස් ස්කින් හා සමාන පෙනුමක් ගෙන දීමට උපකාරී වේ
🐌කුරුලෑ සහ කුඩා බිබිලි අවම කරයි
🐌සම රැලි වැටීම පාලනය කරයි
🐌පිග්මටේශන් අවම කරයි
🐌සමේ තෙතමනය ආරක්ශා කරයි
🐌නිශ්පාදන කිව්වම සමහර අයට නම් පිළිකුලක් දැනෙනවා ඇති.ඒත් ස්නේල් සත්කාර, නිශ්පාදන ලෝකයේ ගොඩාක් ජනප්‍රියයි වගේම හොද රිසාල්ට් එකක් ගන්නත් පුලුවන්.මේ නිශ්පාදනය හොද මොයිස්චරයිසර් එකක් විදිහටත් ඔයාට පාවිච්චි කල හැකියි.
Rs-4800/=✅
*📞order now 070 587 6565*
*🚚 Islandwide Delivery*
*💵 Cash on Delivery Available*
*📲 DM us to place your order !*
06/08/2025
𝑺𝒏𝒂𝒊𝒍 𝒔𝒐𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒈𝒆𝒍 🐌
බොහොමයක් south korean නිශ්පාදන වල මෙන්න මේ Snail gel අන්තර්ගත වෙලා තියනවා. Snail gel කිව්වම මේක සාමාන්‍යයෙන් දියාරු ගතියකින් යුතු දෙයක්. ඉතින් කෙනෙක්ට මේක කිව්වම ඇත්තටම අප්පිරියාවක් වගේ වෙන්න පුළුවන් 🐌ඒ වුනාට ඔයාල දන්නවද මේ Snail Gel වලින් අපේ හමට ගොඩාක් හොඳ වාසි ප්‍රයෝජන රාශියක් ලැබෙනවා කියලා ❤❤❤
ස්නේල් ජෙල්වල පෝෂණය ගැන කතා කරනකොට විශේෂයෙන්ම Collagen , Vitamin C , Vitamin A වගේ දේවල් අන්තර්ගත වෙලා තියනවා. මීටත් අමතරව හමට හොද තෙතමනයක් ලබා දෙන්න පුළුවන් Hyaluronic Acid වගේ දේවලුත් මේවයේ අන්තර්ගත වෙලා තියනවා.🌹
අන්න ඒ නිසා South korean නිශ්පාදන රාශියක මෙන්න මේ Snail Gel අන්තර්ගත වෙලා තියනවා🌹
ඉතින් මේකෙන් ලැබෙන වාසි ප්‍රයෝජන ගැන කතා කලොත් මුලින්ම,
❤සමට හොඳ තෙතමනයක් ලබා දෙනවා වගේම
❤ සමට හොඳ පෝෂණයක් ලබා දෙනවා.
ඒ වගේම අපේ
❤සමේ රැලි වැටුනු ස්වභාවය අඩු කරන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා.
❤Stretch Marks,
❤ අවුවට පිළිස්සුනු සම නැවතත් යථා තත්වයට පත් කරන්නටත් මේ snail soothing gel වලට හැකියාව තියනවා.
❤Glass skin එකක් ගන්නත් මේ ස්නේල් ජෙල් එක ගොඩක් උදව් වෙනවා🌹
❤Dry Skin වගේම Oily Skin එකක් තියන කෙනෙක්ට වුනත් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම
❤කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි . ඒ වගේම කුරුලෑ නිසා ඇති වූ ❤ලප කැළැල් ,
❤pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයට තියනවා.
මේ හැමදේමත් එක්කම අපේ
❤ සම clear කරල හොඳ පැහැපත් සමක් ලබා දෙන්න ස්නේල් ජෙල් බොහෝ සේ උපකාරී වෙනවා🌹🌹
23/07/2025
Korean ගැහැණු ළමයිගේ glass skin එකේ රහස මොකක්ද කියලා දන්නවද ලමායි. Snail gel තමයි ඉතිං 🐌
ඔන්න ඉතිං glass skin එකක් ගන්න කැමති ළමයිට අපි ගෙනාව අඩු මුදලකට 💯original snail smoothing gel 🐌
ඉතින් snail gel වලින් ඔයාට ලැබෙන වාසි ප්‍රයෝජන ගොඩක් තියෙනවා.
✅සමට හොද තෙතමනයක් ලැබෙනවා
✅සමට හොද පෝෂණයක් ලබා දෙනවා
✅සමේ රැලි වැටුණු ස්භාවය අඩු කරනවා
✅stretch marks අඩු කරනවා
✅අව්වට පිළිස්සුනු සම නැවතත් යතා තත්වයට පත් කරනවා
✅glass skin එකක් ලබා ගන්නත් පුළුවන්
✅dry skin වගේම oily skin එකක් තියෙන කෙනෙක්ට උනත් මේක බය නැතුව use කරන්න පුළුවන්. විශේෂයෙන්ම කුරුලෑ සහිත සමකට වඩාත් සුදුසුයි. එ වගේම කුරුලෑ නිසා ඇති වූ ලප කැළැල් pigmentation තත්වයන් පවා සුව කිරීමේ හැකියාවක් මෙයාට තියෙනවා 🐌.
එහෙනම් order එකක් දාන්න ඉක්මනින් 🐌
📞order now 070-5876565
📦delivery available
22/07/2025
Speed up hair growth with rosemary available 🥹🌿
19/07/2025
Vitamin c clay mask 🍊
Whitening brighten skin clean pores deeply
✅helps moisturize
✅bright whitening
✅effectively restores damaged skin
📞order now :070-5876565
📦delivery available
Rs.80/=
17/07/2025
🖐✨Soft hands,happy you!
🖐✨Say goodbye to dry skin with our nourishing hand cream!
Only Rs.250/=
✅smooth softens
✅non-greasy feel
✅perfect for daily use
📞order now 070-5876565
📦delivery available
✨keep your hands looking and feeling beautiful
Click here to claim your Sponsored Listing.