Girly Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Girly Beauty, Health/Beauty, Matale Main Street, Matale.
12/10/2021
😍👇👇👇👊
Herb line ආයතනය අපෙන් O/L A/L හෝ DEGREE ඉල්ලුවේ නැහැ..ඔවුන්ට අවශ්‍ය වෙන්නේ අපේ උනන්දුව ,කැපවීම සහා උත්සාහය පමණයි❤
✍️මගේ herbline group එකට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
✍️බාධක කම්කටොළු මැද්දේ තමයි ජීවිතයේ සාර්ථකත්වයට මග පෑදෙන්නේ......
😍ජීවිතය ජය ගන්න සාර්ථක ව්‍යාපාරිකයකු වන්න අපිත් සමග එකතු වෙන්න. ❤️
❣️ඔබ පතන ඔබ සිතන ඔබ කියන හැමදේම සිහිනයක් නොවී යතාර්ථයක් කරන්න අපි සූදානම් 💕❣️
👉👉 විස්තරය දිග උනාට කම්මැලි නොවී කියවන්න , මට පුළුවන් නම් ඔයාට බැරි ඇයි ???
😖අපෝ herbline ද?
😖 herbline නම් එපා..
😖අප්පෝ pyramid......
😖ඔන්ලයින් බිස්නස් ෂුවර් නෑ....
😖ඇත්තටම ඔය කියන විදියට සල්ලි එනවද ?
ඔයාලා ඕනි තරම් සමාජ මාධ්‍ය ජාල හරහා group වල ඔෆිස් වල personal ගොඩක් අයගෙන් මේ වචන ටික අහලා ඇති නේද..?
ඇයි ගොඩක් අය මෙහෙම කියන්නේ..... ඔයාලා ඇත්ත ඇහුවොත් පුදුම හිතෙයි.. 😮😮
👉 ගොඩක් අයට herbline එපා වෙන්න හේතුව නියම leader කෙනෙක් නැතිකම..
👉හරි මග පෙන්වීමක් guidance එකක් නැතිකම
👉රැල්ලට වගේ herbline join වෙලා බිස්නස් එක ගැන විස්තර දන්නේ නැතුව අතහැරීම
👉එහෙම අය තමයි herbline එපා කියන්නෙ..
👉ඒක දකින සමහර අයත් රැල්ලට වගේ දැන් කියන්න අරන් herbline එපා කියලා..
ඒත්......
ඔයාලා හොයලා බැලුවද herbline කියන්නෙ මොකද්ද කියලා..
😍 හරි මගපෙන්වීමක් guidance එකක් ඕනි මුල් කාලෙ business එක අල්ලගන්න..
😍ඒක තමයි සාර්ථකත්වයට නියම යතුර
😍ඔයාලා කැමතිද හොඳ income එකක් හැදෙනකන්ම ඔයාලා එක්ක ඉන්න leader කෙනෙක් එක්ක වැඩ කරන්න..
😍අපිට පුළුවන් ඔයාට උදව් කරන්න
💰 ඔයාලා කවදාවත් job එකක් දැකලා තියනවද salary එක ඔයාට ඕනි ගානට හදාගන්න පුළුවන් job එකක්.. ඒක තව තවත් හිතනවටත් වඩා වැඩි කරගන්න පුළුවන් job එකක්.. දවසින් දවස වැඩි වෙන income එකක් ගන්න පුළුවන් ජොබ් එකක්
💰මම අභියෝග කරනවා herbline කරලා හිතේ හැටියට සල්ලි හොයන්න පුළුවන් කියලා..
💰ඒවගේම බැහැ කිව්වොත් මම පුළුවන් කියලා ඔප්පු කරනවා
🤗🤗🤗🤗🤗🤗
හරී එහෙනම් ආරාධනා කරනවා මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මගපෙන්වීම හා සහයෝගීත්වය යටතේ හොඳ ආදායමක් හදාගන්න..
නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස ද සම්බන්ධ වී වැඩ කළ හැකියි.
ඔබත් ලියාපදිංචි වී මේ වගේ හොද අදායම් ලබන්න කැමතිනම්,
Join this WHATSAPP - 0757783372
12/10/2021
♦️හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
Anti-Dandruff Shampoo 200ml - 699/=
Anti-Dandruff Conditioner 200ml - 799/=
👉 Cash on delivery available 🚚
👉Contact us - 0757783372
12/10/2021
🌷හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner Treatment.❤❤
😍හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.
ඔබ දන්නවාද ? අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මාලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශනය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.
✔කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්ථමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.
නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යානයක් හිමිකර ගත හැක.
😍Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.
😍Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤
👉Cash on delivery available 🚚
👉Contact us - 0757783372
12/10/2021
කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
1. #කේශ_වර්ධණී_තෛලය R.599=/
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.499=/
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 499/=
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
👉Cash on delivery available🚚
👉Contact Us - 0757783372
30/09/2021
රුවැත්තියන්ගේ විශ්වාසය දිනාගත්, ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබා ගත හැකි ඉතාමත් ඉහළම ගුණාත්මක බවයෙන් යුත් බ්ලීචීන් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදනයක් වන 🍃HERB LINE🍃 නිශ්පාදන පෙළ දැන් ඔබ වෙත.
📦 Orders for WHATSAPP 075 7783372
🚛 Cash on delivery
🌿 Herbal Products Made in Sri Lanka 🇱🇰
30/09/2021
තෙරුවන් සරණයි!🌼
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Matale