Ayurra Gold Lady Products 2

Ayurra Gold Lady Products 2

Share

ලස්සන වෙන්න කැමති ඔබට

07/07/2026

හෙමින් එන රිසාල්ට්ස් 🩷 එක පාර ලොකූ රිසාල්ට් එකක් එන්නෙ නැති උනාට හෙමින් හෙමින් Skin එක Glow වෙන්න Color එක Up වෙන්න පටන් ගන්නවා 😊මේ වගේ 👆මේ වගේ රිසාල්ට් එකක් ගන්න කැමතීනම් 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලම බලන්න 👌
⁨077 874 6040 Whatsapp

Photos from Ayurra Gold Lady Products 2's post 07/07/2026

𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් 🩷 ගොඩාක් සුදු වෙන්නෙ නැතුව තියෙන ස්කින් Color එකම 𝑮𝒍𝒐𝒘 වගේම 𝑺𝒉𝒊𝒏𝒆 කරගන්න ඔයාලා කැමතීද 😊 එක එක ක්‍රීම්ස් යූස් කරලා රිසාල්ට්ස් නැතුවද ඉන්නේ 🙂 𝒚𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එකෙන් ඔයාගේ Skin එකේ තියෙන Dry ගතිය Dark ගතිය Black Marks මේ හැමදේම හොද කරගෙන Skin එකට glow එකක් Shine එකක් එකතු කරගන්න පුලුවන්.. එ වගේම Skin color එක Up කරගන්න පුලුවන් 👌 ලස්සන 𝒀𝒆𝒍𝒍𝒐𝒘 𝒄𝒐𝒍𝒐𝒓 එකක් තමයි එන්නේ ස්කින් එකට..

✅Bleaching ක්‍රීම් යූස් කරපු කෙනෙකුට ක්‍රීම් එක අතට ගත්ත ගමන්ම හිතාගන්න පුලුවන් මේ bleaching ක්‍රීම් එකක්ද නැද්ද කියලා 👆
✅ක්‍රීම් එක Apply කරාම කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නෑ ඉක්මනට ස්කින් එකට උරාගන්නවා දාඩිය දාන්නේ නෑ 👆

✅Face එකට වගේම මුලු ඇගටම යූස් කරන්න පුලුවන්👆

✅ඕනම වෙලාවක යූස් කරන එක නතර කරන්න පුලුවන් ස්කින් එකට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නෑ 🙂

✅𝑮𝒍𝒐𝒘 & 𝑺𝒉𝒊𝒏𝒆 Skin color එකක් හදාගන්න ඕන කෙනෙකුට 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලා බලන්න පුලුවන් 🩷
✅ තියෙන Skin color එකම Yellow color එකකට හදාගන්න කැමතීනම් 𝒀𝒆𝒍𝒍𝒐𝒘𝒊𝒏𝒈 ක්‍රීම් එක යූස් කරලම බලන්න 🩷 
077 874 6040 Whatsapp

15/04/2026

Yellowing full body cream
200ml

077 874 6040 WhatsApp

28/01/2026

අද ඉඳන් නැවත තරගය පටන් ගන්නවා.points වැඩියෙන් ගන්න, පේජ් එක මෙන්ශන් කරන, ඉන්වයිට් ,ලයික්,කමෙන්ට්ස් ශෙයාර් වැඩියෙන්ම කරන කෙනාට gift එක ලැබෙනවා. පේජ් එක වෙනුවෙන් වැඩියෙන් මහන්සි වෙන කෙනාට තමයි ගිෆ්ට් එක ලැබෙන්නේ.බලමු ඉදිරියේදි කව්ද winner කියලා.

27/01/2026

මෙන්න මේ වගේ ලස්සන Skin Colour එකක් ගන්න ඕනේ නම් ඉතින් පාවිච්චි කරන්නම ඕනේ ක්‍රිම්
එකක් තමයි ෆුල් බොඩි යෙලොවින් ක්‍රිම් එක ❤️‍🩹
ලස්සනම ලස්සන රන්වන් පාටක් තමයි එන්නේ මූනටයි ඇගටයි දෙකටම.මුනෙයි ඇගෙයි ඔක්කොගෙම ගාන්න එකම ක්‍රිම් එකක් 💞💞
වැඩි විස්තර
077 874 6040 WhatsApp

27/01/2026

මේ සැරේ winner තේරුවා.Nisha Shani Nisha එක වෙනුවෙන් ගොඩක් මහන්සි උණ කෙනෙක්.
Congratulations නන්ගි. ඉදිරියේදි ගිෆ්ට් එක ලැබෙයි ඔයාට.මට whatsapp එකට ඔයාගෙ ඩීටේල්ස් එවන්න.

23/01/2026
23/01/2026

ඔන්න Gift දෙන්නයි යන්නේ 🌸 එන සතියේ සඳුදා අනිවාර්යයෙන් Winner කව්ද කියලා කියනව ලමයි.සදුදා වෙද්දී Points වැඩියෙන්ම අරන් තියෙන කෙනාට ෆුල් බොඩි යෙලොවින් ක්‍රිම් එකක් සහ හර්බල් හෙයා ඔයිල් එකක් හම්බවෙනවා.
මෙ සැරේ winner ව තෝරන්න ටිකක් කල් ගියා. අනේ ඒකට සමහරු ඉන්බොක්ස් ඇවිල්ලා අම්මෝ බැනලත් තිබුණා මට. ගිෆ්ට් එකක් ලැබුනත් නැතත් අපිත් එක්ක එදා ඉඳලම හිටිය අයට ගොඩක් ස්තූතියි 🙏බලමු සදුදට කව්ද දිනන්නේ කියලා.

23/01/2026

Body skin එක අව්වට අවපැහැ වෙලාද ඔයාගෙත්...dry වෙලා හරිම කැතට පේනවද 🤷‍♀
එහෙනම් අපේ ෆුල් බොඩි යෙලොවින් ක්‍රිම් එක අරගෙන ගාලා බලන්න රිසාල්ට් නම් ඉතින් ශුවර් 😍😍 ගෑවොත් වෙන ක්‍රිම් එකකට යන්නෙ නෑ ළමයෝ 😍😍😍😍
077 874 6040 WhatsApp

23/01/2026

හරිම ලස්සන මෙන්න මේ වගේ පාටක් ගන්න ආසනම් ඉතින් හිත හිතා ඉන්නෙ නැතුව අරගන්න ෆුල් බොඩි යෙලොවින් ක්‍රිම් එක 😍
රිසාල්ට් ඉතින් අනිවාර්යයෙන් ලැබෙනවා.සති දෙකෙන් රිසාල්ට් ගන්න ඕනෙනම් එන්න මේ පැත්තට අනිවාර්යයෙන් රිසාල්ට් තියෙනවා 😍
077 874 6040 WhatsApp

Want your business to be the top-listed Beauty Salon in Matale?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Matale